හොන්දුරාස්

හොන්දුරාස් යනු මධ්‍යම ඇමරිකාවේ පිහිටි ජනරජයක් වේ.

(වර්තමානයෙහි බෙස්ලි නමින් හඳුන්වනු ලබන) බ්‍රිතාන්‍ය රාජ්‍යය, හොන්දුරාස් රාජ්‍යයෙන් වෙන්ව හඳුනාගැනීමට හැකි වනු පිණිස අතීතයෙහි එරට නම් කරන ලද්දේ 'ස්පාඤ්ඤය හොන්දුරාස්" යනුවෙනි. මෙරටෙහි දේශසීමාවන් වනුයේ බටහිරින් ගෝතමාලාව, නිරිත දිගින් එල් සැල්වදෝරය, ගිණිකොණට නිකරගුවාව, දකුණින් පැසිපික් සාගරය, ෆොන්සේකා බොක්ක, (Gulf of fonseka) සහ උතුරින් කැරිබියන් මුහුදෙහි විශාල මුහුදු තුඩුව වන හොන්දුරාස් බොක්ක යනාදි වශයෙනි.

ගොනුව:Flag of Honduras (2008 Olympics).svg
ජාතික කොඩිය
ජාතික ගීය හොන්දුරාස් ජාතික ගීය
ආදර්ශ පාඨය "Libre, Soberana e Independiente" (ස්පාඤ්ඤ) "ස්වාධීන, පරම බලධාරියා සහ නිවහල්"
හොන්දුරාස්
අගනුවර සහ විශාලම නගරය ටෙගුසිගැල්පා
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
අනෙකුත් භාෂා ගරිෆුනා, ඉංග්‍රීසි, මිස්කිටො සහ වෙනත්
ජන වර්ග 90% යුරෝපියන් මෙස්ටිසො සහ ඇමෙරිකන් ඉන්දියන්, 7% ඇමෙරින්ඩියන්, 2% කළු, 1% සුදු
රාජ්‍යය ගරිෆුනා, ඉංග්‍රීසි, මිස්කිටො සහ වෙනත්
ජනාධිපති පොර්ෆිරීයො ලොබො සොසා
උප ජනාධිපති මාරියා ඇන්ටොනීටා ද බොග් රන්
නිදහස ස්පාඤ්ඤ, මෙක්සිකෝ,මධ්‍යම ඇමෙරිකා සිට 15 සැප්තැම්බර් 1821
මුළු වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 112,492, වර්ග හැතැප්ම 43,278
2010 ජනගහන ඇස්තමේන්තුව 8,249,574
2007 ජනගහන ඇස්තමේන්තුව 7,529,403
ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට 126.6
වර්ග සැතපුමට 166
දළ ජාතික නිෂ්පාදිතය 2010 තක්සේරුව
33.371 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 4,175
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2010 තක්සේරුව
15.288 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 1,912
ගිනි (1992-2007) 55.3 (වැඩි)
මානව සංවර්ධන දර්ශකය (2010) 0.604(මධ්‍යම)
මුදල් ලෙම්පිරා (HNL)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .hn
දුරකථන සංකේත 504


මෙරටෙහි භූමි ප්‍රමාණය වර්ග කි‍.මි. 1 12,000 ට මදක් වැඩි වේ. ඇස්තමේන්තු ගත ජනගහනය මිලියන 8 කට ආසන්න වේ. මෙහි අගනුවර ‍'ටෙගුසිගල්පා' (Tegusigalpa) නම් වේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාඇසඅන්තර්ජාලයශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියඉසුරුමුණි කැටයම්චීනයරූපවාහිනියස්නායු පද්ධතියබක් පසළොස්වක පෝයසැළලිහිණි සන්දේශයමහගම සේකරචලිතය පිළිබඳ නිව්ටන් නියමශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියසිවිල් නීතිය සහ පොදු නීතියදයානන්ද ගුණවර්ධනශ්‍රී ලංකාවේ ක්‍ෂීරපායි ලැයිස්තුවබෞද්ධ දිනදසුනගම්පහක්‍ෂුද්‍ර ජීවීන්ජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකාඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපබුධරුමේනියාවමල්ප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)වහරක අභයරතනාලංකාර හිමිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දශ්‍රී ලංකා රුපියලමහා මංගල සුත්‍රයශාන්තිකර්මබළලාඉස්සන් වගාවපෙර පාසල්රුධිර සංසරණ පද්ධතිය (මානව)ප්‍රෝටීනතෙත් කලාපයේ ශාක විවිධත්වයබෝවන රෝගආගමික නීතියශාකශ්‍රී ලංකාවේ කැටයම් කලාවකාව්‍යයේ මුඛ්‍යාංගනවයොවුන් ලිංගිකත්වයකාමාවචර ලෝකපරිගණක ඉතිහාසයගුත්තිල කාව්‍යයකෘෂි කර්මාන්තයඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයවිටමින්සංස්කරණ සංඛ්‍යාව අනුව විකිපීඩියානුවෝශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයසතර අගතිලංකාවේ කැලෑ බළලුන්ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක්ෂුද්‍ර ජීවීන් සහ රෝගතිස්ස වැව (අනුරාධපුරය)ස්ත්‍රීවාදයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවලිංගික සංසර්ගයඑඩිෂම් බංගලාවරුසියාවනානේටෝගෝලීයකරණයකෘත්‍රීම බුද්ධියජලභීතිකාවරාශි චක්‍රයපලිබෝධනාශකඋපසර්ගමැක්ස් වෙබර්ජාතක කතාගණිකාවඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යශ්‍රී ලංකාවේ කම්කරු නීතියශ්‍රී ලංකා යුද්ධ හමුදාවකාව්‍යශේඛරයමිහින්තලය🡆 More