සෞඛ්‍යය: පූර්ණ

සෞඛ්‍ය යනු සම්පුර්ණ ශාරීරික මානසික හා සමාජීය නිරෝගි තාවයක් වන අතර රෝගයක් හෝ යම්කිසි දුබලතාවයක් නොමැති වීම පමණක් නොවේ.

Source: "Constitution". ලෝක සෞඛ්‍ය සංවිධානය. සම්ප්‍රවේශය 10 December 2023.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලද නිර්වචනයට‍ අනුව, 1986 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නවීකරණය කරන ලද අර්ථ දැක්වීමකට අනුව සෞඛ්‍ය යනු එදිනෙදා ජීවිතයට සම්පතක් වන අතර ජීවත් වීමේ පරමාර්ථයම පමණක් නෙ‍ාවේ. තවද සෞඛ්‍ය යනු ශාරීරික ධාරීතාවයන් සමාජීය සහ පුද්ගල සම්පත් පිළිබද විග්‍රහ කෙරෙන ධනාත්මක සංකල්පයකි.

සෞඛ්‍යයෙහි විවිධ අංශ

ශාරීරික සෞඛ්‍ය

ශාරීරික සෞඛ්‍ය යනු අඛණ්ඩ ව්‍යායාම, නිවැරදි ආහාර වේලක්, පෝෂණය සහ නිසි පරිදි විවේකයක් ලබා ගැනීම මගින් ශාරීරික වශයෙන් මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමයි.ඒ වගෙම නිසි නින්දක් ද අවශ්‍ය වේ.

උස

උස යනු ජනගහනයක සෞඛ්‍ය තත්ත්වය පිලිඹිබු කරන ඉතා ශක්තිමත් දර්ශකයකි. උස කෙරෙහි එදිනෙදා ජීවන රටාව බලපාන අතර සෞඛ්‍ය තත්ත්වයෙහි හා පෝෂණ මට්ටමෙහි වැඩිදියුණු කිරීමක් මගින්ද එයට බලපෑමක් සිදුකළ හැකිවේ. උස කෙරෙහි පුද්ගලයෙකුගේ ජාන මගින්ද විශාල බලපෑමක් එල්ල කරයි. මිනිසාගේ වර්ධනය කෙරෙහි බලපාන සාධක සහ එහි බලපෑම් පිළිබදව සිදුකරන අධ්‍යනය ‘ඔස්කෝලොජි’ නම් වේ.

මානසික සෞඛ්‍ය

මානසික සෞඛ්‍ය යනු පුද්ගලයෙකුගේ හැගීම් හා මානසික ක්‍රියාකාරීත්වයන් යහපත් මට්ටමක පවත්වා ගැනීම පිලිබදව ගොඩනැගුනු සංකල්පයකි. මේරියම් වෙබ්ස්ටර් විසින් විග්‍රහ කරන අන්දමට මානසික සෞඛ්‍ය යනු එදිනෙදා ජීවිත්වීමට අවශ්‍යතා සපුරා ගැනීමට හා සමාජයේ ක්‍රියාකාරී වීම සදහා පුද්ගලයෙකු සංජානනය හා හැගීම් භාවිතයට ගන්න‍ා හැගීම් හා මානසික නිරෝගිතාවය ගැන විග්‍රහ කෙරෙන තත්ත්වයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මානසික සෞඛ්‍ය සදහා නිලතල නිර්වචනයක් නොමැත. මානසික සෞඛ්‍ය පිළිබද නිර්වචනයක් දීමේදි සංස්කෘතිකමය නිර්වචනයන් පුද්ගලානුරූපි තක්සේරු කිරීම් සහ විවිධ වෘත්තීය මට්ටමේ සිද්දාන්තයන් බලපෑමක් ඇති කරයි. පොදු වේ ගත් කළ බොහෝ විශේෂයන් එකග තාවයට පත්වී ඇති මතයක් නම් මානසික සෞඛ්‍ය හා මානසික රෝගය යනු එකිනෙකට තේරුමක් නොදෙන බවයි. වෙනත් ආකාරයකින් පැවසුව හොත් හදුනාගත් මානසික රෝගයක් නොමැති වීමට යහපත් මානසික සෞඛ්‍යක් ඇති බවට දර්ශකයක් නොවේ.

පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍ය යහපත් බවට දෘෂ්‍යමා‍න සාක්ෂියක් නොමැති වන්නේ පුද්ගලයා‍ කොතෙක් දුරට සාර්ථකව හා කාර්යක්ෂ්‍යමව තම එදිනෙදා කටයුතු සිදුකරන්නේ ද යන වගයි. යහපත් මානසික සෞඛ්‍යයක ලක්ෂණ වනුයේ තමාගේ හැකියාවන් පිලිබද විශ්වාසයක් තබා ගැනීම සමාන්‍ය මට්ටමේ ආතතියක් විදදරා ගැනීමට හැකියාවක් තිබීම ප්‍රශස්ථ මට්ටමකින් අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වා ගැනීමට හැකිවීම, නිදහස් හා ස්වාධීන ජීවිතයක් ගත කිරීම, පසු බෑමකින් යළි සිටි තත්ත්වයට හෝ පත්වීමට හෝ අසීරු අවස්ථාවලින් යලි යතා තත්ත්වයට පත්වීම උදාහරණයක් ලෙස ගත හැක.

සමස්ථයක් වශයෙන් ගත් කල යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සදහා පුද්ගලයෙකු‍ෙ‍ග් මානසික ශාරීරික හා සමාජීය යන අංශ 3 හිම යහපත් ක්‍රියාකාරීත්වයක් එක්වර පවත්වා ගත යුතුය.

අමතර අවධානයට

  • Disease burden
  • Environmental health
  • Healing – process of the restoration of health
  • Health equity
  • Human enhancement
  • List of health and wellness podcasts
  • Men's health
  • One Health
  • Population health
  • Women's health
  • Youth health

මූලාශ්‍ර

භාහිර සබැඳි

සෞඛ්‍යය: සෞඛ්‍යයෙහි විවිධ අංශ, මානසික සෞඛ්‍ය, අමතර අවධානයට 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
  • සෞඛ්‍යය: සෞඛ්‍යයෙහි විවිධ අංශ, මානසික සෞඛ්‍ය, අමතර අවධානයට  Health හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

Tags:

සෞඛ්‍යය ෙහි විවිධ අංශසෞඛ්‍යය මානසික සෞඛ්‍යසෞඛ්‍යය අමතර අවධානයටසෞඛ්‍යය මූලාශ්‍රසෞඛ්‍යය භාහිර සබැඳිසෞඛ්‍යය

🔥 Trending searches on Wiki සිංහල:

කුඹුක්පංච කල්‍යාණකමල් අද්දරාරච්චිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දඉහළ කොත්මලේ ජලාශයගෞතම බුදුරජාණන් වහන්සේජාතික ගීය - ශ්‍රී ලංකාකලාවරුවන්වැලිසෑයඉසුරුමුණි කැටයම්ළමා සහ යොවුන්වියේ මනෝ වෛද්‍ය විද්‍යාවචෙස්පුරාණ රෝමයඋඩරට නැටුම්සෞඛ්‍යයසේවා වියුක්තිය ආශ්‍රිත ගැටලුකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාසමනල කන්දඅත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයඅනුර බණ්ඩාරනායකමාර්ටින් වික්‍රමසිංහලක්‍ෂ්මී (දෙවඟන)නෙළුම්පාරම්පරික සිංහල සැරසිලි මෝස්තරශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයකළු ජූලියභූචලනරුහුණු කතරගම දේවාලයයශෝදරාමහා මංගල සුත්‍රයශ්‍රී ලංකාවසිංහල අලුත් අවුරුද්දමේෂ රාශියපාහියංගලදාම්දේශපාලන න්‍යායමරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)ආවර්තිතා වගුවලෝ වැඩ සඟරාවතිස්සමහාරාම රජ මහා විහාරයදිවාලිරණසිංහ ප්‍රේමදාසඋතුරු කොරියාවජාත්‍යන්තර සම්මත පොත් අංකයගොක් කලාවකලා වැවසිංහල වෙදකමතිරසාර සංවර්ධනයනිල් මානෙල්ශාන්ති නිකේතන විද්‍යාපීඨයථූපාරාමයබාලගිරි දෝෂයඇත් පොකුණරුසියාවගජමන් නෝනාවර්ණ සබැඳි සිද්ධාන්තගූගල්අභිනිෂ්ක්‍රමණයශ්‍රී වික්‍රම රාජසිංහ රජදඩයම (චිත්‍රපටය)ශිෂ්‍යත්ව විභාගයඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකසිබිල් වෙත්තසිංහජේසුස් වහන්සේකෝට්ටේ යුගයඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියදික්කසාදයක්ෂුද්‍ර ජීවීන්දැදුරු ඔයවිවාහ නීතිය - ශ්‍රී ලංකාසමාජ ජාලග්‍රහලෝකකන්‍යාභාවයපටිච්චසමුප්පාදයගණේශජංගම දුරකථනයේ උපතඑස්‌. මහින්ද හිමි🡆 More