සී.ඩබ්.ඩබ්. කන්නන්ගර: නිදහස් අධ්‍යාපනයේ පියා

ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර (ඔක්තෝබර් 13, 1884 - සැප්තැම්බර් 23, 1969) බ්‍රිතාන්‍ය ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා විය.

''නිදහස් අධ්‍යාපනයේ පියා'' ලෙස විරුදාවලිය ලබා ඇත. රැකියාවෙන් නීතිඥවරයෙකු විය. අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහුට යටත් විජිත ලංකාවේ අධ්‍යාපන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.යයයයයයය.

සී.ඩබ්.ඩබ්. කන්නන්ගර: මුල් දිවිය ., ගුණසමරු පදනම, බාහිර සබැඳි
සී.ඩබ්.ඩබ් කන්නන්ගර
නිවාස හා පළාත්පාලන ඇමති
ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමති
පුද්ගලික තොරතුරු
උපතඔක්තොම්බර් 13, 1884
රන්දොඹේ, ශ්‍රී ලංකාව
විපතසැප්තැම්බර් 23, 1969
කොළඹ, ලංකාව
ජාතියශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයරිච්මන්ඩ් විද්‍යාලය
වෘත්තියනීතිඥයා

මුල් දිවිය .

ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර, දකුණු ශ්‍රී ලංකාවේ බලපිටිය සහ අම්බලන්ගොඩ අතර පිහිටි ගම්මානයක් වූ රන්දොඹේහි උපත ලද්දේ 1884, ඔක්තොම්බර් 13 වන දිනදීය. ඔහුගේ පියා LLK ටිය උසාවියෙහි නියෝජ්‍ය පිස්කල් නිලධාරිවූ දොන් ඩැනියෙල් විජේකෝන් කන්නන්ගර, කළුතර දිස්ත්‍රිකයේ පස්දුන් කොරලයට අයත් ලූල්බද්දාවෙහි වැසියෙකි. මව එමිලි විජේසිංහ හික්කඩුවේ වෑවල වීබදු වලව්වේ උපත ලැබුවාය. සහොදර සහොදරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා හෙතෙම තම ප්‍රාථමික අධ්‍යාපනය ලද්දේ රන්දොඹේහී වෙස්ලියානු මිෂනාරි පාසැලෙහිදීය.

සී.ඩබ්.ඩබ්. කන්නන්ගර: මුල් දිවිය ., ගුණසමරු පදනම, බාහිර සබැඳි 
තරුණ කන්නන්ගර අධ්‍යාපනය ලැබූයේ ශ්‍රී ලංකාවේ, ගාල්ලේ, රිච්මන්ඩ් විද්‍යාලයෙහිය.

ලමා වියෙහිදී කන්නන්ගර විසින් මහත්වූ අධ්‍යාපන හැකියාවක් ප්‍රදර්ශනය කල අතර, වෙස්ලියානු මිෂනාරි පාසැලෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ ගාල්ලේ රිච්මන්ඩ් විදුහලෙහි විදුහල්පති දේවගැති ජේ.එච්.ඩැරල් මහතා මොහුගේ දක්ෂතා මැනැවින් නිරික්ෂණය කල බව කියැවේ. ප්‍රදානය කල ත්‍යාග වලින් බොහෝමයක් කන්නන්ගර විසින් දිනාගත් බව දුටු හෙතෙම, “පුතා, මෙම තෑගි බෙදා දීමෙහි ඔබ ලද තෑගි ගෙදර රැගෙන යෑමට ඔබට ගොන් කරත්තයක් කුලියට ගැනීමට සිදුවේවි ”යැයි පැවසුවේලු. රිච්මන්ඩ් විද්‍යාල මූලාරම්භ විභාගයට පෙනීසිටීමේ වරමද ඩැරල් විසින් කන්නන්ගර වෙත ලබා දුනි. විභාගයෙහිදී ගණිතයෙන් මහත් කුසලතා පෙන්වමින්, හෙතෙම ශිෂ්‍යත්වය දිනාගත්තේ, රිච්මන්ඩ් විද්‍යාලයට නොමිලේ ඇතුළුවීම හා නවාතැන සඳහාද ප්‍රධානයක් ලබමිනි. ඔහුගේ ගමේ පාසැලෙහි ලබා දුන් අධ්‍යාපනයට වඩා ඉමහත් ඉහළ මට්ටමක පැවැති උගැන්වීමක්, එකල විශිෂ්ට ලෙස සැලකුනු පාසැලක ලැබීමට හේ එහිදී වරම් ලදි.

ගුණසමරු පදනම

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ ගුණ සිහි කිරීමත් ඔහු පිලිබදව වත්මන් හා අනාගත ප්‍රජාව දැනුවත් කිරීමත් පිණිස 2012 වසරේදී ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ගුණසමරු පදනම පිහිටුවා ඇත.කොට්ටේ ශ්‍රි කල්‍යණි සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනු නායක හිමියන්ගේ අනු ශාසකත්වයෙන් එම පදනම ක්‍රියාත්මයි.

බාහිර සබැඳි

ආශ්‍රිත

Tags:

සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මුල් දිවිය .සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ගුණසමරු පදනමසී.ඩබ්.ඩබ්. කන්නන්ගර බාහිර සබැඳිසී.ඩබ්.ඩබ්. කන්නන්ගර ආශ්‍රිතසී.ඩබ්.ඩබ්. කන්නන්ගරබ්‍රිතාන්‍ය ලංකාව

🔥 Trending searches on Wiki සිංහල:

අභිප්‍රේරණයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයහෙළ ගණන් ක්‍රමයසිංහල වෙදකමවික්ටෝරියා ජලාශයකුට්ටම් පොකුණපර්යේෂණලිංගාශ්‍රිත රෝගකන්‍යා පටලයකළුතර බෝධියශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියරසායනික මූලද්‍රව්‍යඅටමස්ථානයාපහුව බලකොටුවවිකිපීඩියාලාදුරුක්ෂණික මෝචනයබඹරකන්ද ඇල්ලකළු කුහරමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවසෙම්ප්‍රතිශ්‍යාව2000 දශකයේ සිංහල චිත්‍රපට ලැයිස්තුවප‍්‍රාථමික අධ්‍යාපනයනැදුන්ගමුව රාජාසමලිංගිකත්වයේ ඉතිහාසයතෙරේසා මවුතුමියශ්‍රී ලංකාවේ ඉතිහාසයචතුරාර්ය සත්‍යයගුණදාස කපුගේශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවසන්නිවේදනය2019 ශ්‍රී ලාංකික ජනාධිපතිවරණයසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශාන්ත ජුසේ වාස් තුමාහික්කඩුවේ සුමංගල තෙරණුවෝගම්පොල රාජධානියපිළිස්සීමපට්ටිපොල දුම්රිය ස්ථානයමූලික අයිතිවාසිකම්ලංකාවේ කැලෑ බළලුන්වල්ලිපුරම් රන් සන්නසදියවැඩියාවමහියංගනය රජ මහා විහාරයගණිතයකාමාවචර ලෝකකමල් අද්දරාරච්චිනේටෝශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයදඩයම (චිත්‍රපටය)කුරුඳුවත්ත රාජකීය විද්‍යාලයදිවාලිමහාවංශයදාම්රෆායල්ලේ ගැලීමතල් ශාකයපැපොලජානධර්ම සංගායනාමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිආරාමසාම්ප්‍රදායික සිංහල විවාහශක දිනදසුනකාංචනා මෙන්ඩිස්මහ පොළොවශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අසිංහල සාහිත්‍යයබර්ටෝල් බ්‍රෙෂ්ට්මානව අයිතිවාසිකම්ජපානයරුධිර සංසරණ පද්ධතියසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුමුල්ලේරියා සංග්‍රාමයආර්ථික සංවර්ධනය🡆 More