සිරස පාද කවි

මෙම ලිපියේ අඩංගු මූලාශ්‍ර සිංහල විකිපීඩියාවට වඩා සිංහල එහි සොයුරු ව්‍යාපෘතියක් වන විකිමූලාශ්‍ර වෙත එක්කිරීම යෝග්‍යවේ.

.

විකිපීඩියා මුලාශ්‍ර සංචිතයක් නොවන අතර විකිමූලාශ්‍ර යනු මූලාශ්‍ර සංචිතයකි. While this article does not itself contain source data that should be moved to Wikisource, documents that could be used as sources for or relating to this article could be on Wikisource but currently are not. Please be sure the work and any English translation conforms to Wikisource's copyright and inclusion policies.

සිරස පාද කවි

   හිස මුව තුල බෙල්ල දෙවුර දෑතේ දසැගිලි අගිනේ    ලැමැද උදර නාභි කටිය දෙවුකුල දෙකවල දෙදනේ .... ආ ..... 
   කෙන්ඬ බොලඩ දෙබඩි පතුල දසැගිලි දස නිය අගිනේ    සූවිසි මුනිදු අනුහසයෙන් ඔබ පිරිපත දුර හරිනේ ..... ආ ..... 
   සිරස සවන් යුග මුඛ තුල බෙල්ලේ    දෙවුර දෙවැලමිට දස අතැගිල්ලේ    දන උකුලද බඩ කෙන්ඩ වලල්ලේ     දොසැ හැර පලයන් පතුල සියල්ලේ  
   සිරස නලලත දෙනෙත දෙසවන් මුඛය ගෙල දොස හැර සියල්     දෙවුර අත් දසැඟිලිද වැලමිට දෝස දුරුවිය එ බඩවැල්    කටිය තුනටිය දෙදන කෙන්ඩේ දෝස දුරු වි ජය මගුල්     සියක් අවුරුදු ඔබට වේවා වේවා ජය සිරි මංගලම්  
   දකුණු හිස ඇස දකුණු කම්බුල දකුණු උරහිස දකුණතේ    දකුණු ඉලපළු උකුල කලවා වටොර සහ එම දනහිසේ     දකුණු කෙන්ඩය බොලට විළුඹය පතුල පසැගිලි නිය අගේ     දකුණු සැරියුත් තෙරිදු බලයෙන් දකුණු ඇලයේ දොස බසේ  
   වමත හිස ඇස වමත කම්බුල වමත උරහිස වම් අතේ    වමත ඉලපළු උකුල කලවා වටොර සහ එම දනහිසේ    වමත කෙන්ඩය බොලට විළුඹය පතුල පසැගිලි නිය අගේ     වමත මුගලන් තෙරිදු බලයෙන් වමත ඇලයේ දොස බසේ 

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සඳකඩපහණශ්‍රී ලංකාවේ වී ගොවිතැනසමාජයවාරණ රජ මහා විහාරයපැපොලගම්පොල රාජධානියඋඩුනුවර ලංකාතිලක විහාරයකෘෂිකර්මයකෘමියෝඅටමස්ථානලෙස්ටර් ජෙම්ස් පීරිස්අනුරාධපුරයේ පළමුවන කාශ්‍යපබලශක්ති සංරක්‍ෂණයචන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරයකාව්‍යශේඛරයසිරිමාවෝ බණ්ඩාරනායකඅළු කෑදැත්තාලංකාවේ වාරි කර්මාන්තයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවගොංගාලේගොඩ බණ්ඩාබුලත් හපයාශ්‍රී ලංකා‍වේ බුදු පිළිමසාර ධර්මදහඅට සන්නියමානෙල්ශ්‍රී ලංකාවේ ආර්ථිකයඇල්බට්‍ අයින්ස්ටයින්රන්මසු උයනමහින්දාගමනයසීලදාගැබ්සෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයඑස්. පණීභාරතශ්‍රී ලංකාවේ දාගැබ්නීතියමහ පොළොවකැලණිය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ දික්කසාද නීතිනාමල් උයනරනිල් වික්‍රමසිංහඑච්.ආර්. ජෝතිපාලශ්‍රී ලංකාවේ සංස්කෘතියදේශපාලන විද්‍යාවමහියංගනයසිඟාලෝවාද සූත්‍රයප්‍රථම සඳ තරණයකොළඹසුගතපාල ද සිල්වාසමාජානුයෝජනයකාල් මාක්ස්විද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමහත්කෝරළේඅඟහරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ ආදිවාසීන්බක් පසළොස්වකකොරෝනා වෛරසයආසියාවසිංහල සන්ධිමුගලන් රහතන්වහන්සේසමගි ජන බලවේගයඅර්ථයපොළොන්නරුව වටදාගෙයතොරතුරු තාක්‍ෂණයජලයදකුණු සහ අග්නිදිග ආසියානු අලුත් අවුරුද්දප්‍රථමක සංඛ්‍යාමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිමනෝ විශ්ලේෂණවාදයප්ලේටෝසොරබොර වැවමෛත්‍රී බුදුරජාණන් වහන්සේසේනක බිබිලේඑක්සත් ජාතීන්ගේ සංවිධානයනාගදීප පුරාණ විහාරයඅනුරාධපුර යුගයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමපූජාවලිය🡆 More