සිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපත

සිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපත

සිදුහත් කුමරැ උපත ලැබුවේ මෞර්ට ළෙපතේ ආශෝක රජතුම‍ාගේ (ක්‍රි.පු. 273 -232) රාජ්‍ය කාලයට වසර 200 ක‍ට පමණ පෙරය.

පින්තූරය - සිදුහත් කුමරැගේ උපත (2-3 ශතවර්සය)

සිදුහත් කුමරැ ලුම්බිණියේ උපත ලබා කපිල වස්තු නම් රාජ්‍යයේ ඇති දැඩි විය. කෝසල ප්‍රාන්තයේ පැරණි පෙළපත් වලින් එකක් වන ශාක්‍ය කුලයේ ප්‍රධානියකු වන සුද්ධෝන රජු එතුමාගේ පියා විය. ගෞතම යනු පෙළපත් නාමයයි. ශාක්‍ය සිරිතිට අනුව සිදුහත්කුමරැගේ මව වන මහාමයා දේවීය ගැබිණි වු පසු තම පියාගේ රාජධානිය වෙත යන අතුරතුරදී ලුම්බිණියේ පිහිටි උයනකදී සල් ගසක් යට සිදුහත් කුමරැ උපත ලැබීය.

පීන්තූරය - නේපාලයේ මයාදේවි විහාරය බුදු උපත ලැබු දිනය තේරවාද රටවල වෙසක් ලෙස ඉහලින් සැමරේ. සිදුහත් කුමරැගේ මව ඔහු උපත ලබා දින හතකින් මිය ගියාය.ලොවට යහපතක් සිදුකරන්නා යන අර්ථයෙන් මෙම ළදරැවාට සිද්ධාර්ථ (පාලි - සිධාන්ථ) යන නම තබන ලදී. ඉපදීම යනුවෙන් පවත්වන ලද උපත් සමයට සිය කකදුකර වාසයෙන් පැමිණි අචිත කෘෂි තාපසතුමා මෙම දරැවා සක්විති රජකෙනෙක් හෝ පුන්‍යවන්ත මනුෂ්‍යයෙක් වන බවට අනාවැකි පළ ‍කළේය. මෙය සිදුවුයේ සිද්ධාර්ථ කුමරැ අසිත තවුසාගේ හිස මත දෙපා තැබීම නිසා අසිත තවුසා විසින් ඔහුගේ ශරීර ලක්ෂණ පික්ෂා කිරීමෙන් අනතුරැවය. සුද්ධෝදන රජතුමා‍කුමරාගේ කුමරැගේ උපතින් පස්වනදිනයේදී නම් තැබීමේ උළෙල සදහා බ්‍රාහ්මණියින් 108 දෙනෙක් සදහා ආරාධනා කළේය. මේ සියළු දෙනාම කුමරැ බලවත් රජකෙනෙක් හෝ බුදු කෙනෙක් වන බවට අනාවැකි පල කර අතර මෙයින් කනිෂ්ඨම බ්‍රහ්මණ යා පසුව පළුවෙන්ම රහත් බවට පැමිනි කොන්ඩඤ්ඤ පමණක් සිද්ධාර්ථ කුමරැ අනිවාරයෙන්ම බුද්ධිතවය ලබාගන්න බවට සැකයක් රහිතව ප්‍රකාශ කේළය. පසුව ඇතිවු පුරාවෘතිත වලට අනුව සුද්දෝධන රජතුමා සුර්යා රාජ්‍ය වංශයේ එක්කෝම රජතුමාගේන් පැවතෙන පාරම්පරික රජෙකු ලෙස සැලකුවද‍බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ ඔහු ග්‍රෝතික රාජ්‍ය සංධානයක තෝරාපත්කර ගත් නායකයකු බවයි.



මුල් ජිවිතය හා විවාහය

පින්තූරය - සිදුහත් කුමරැ ළමාකාලයේදී දිය නෑම ගාන්ධාරය 2 වන ශතවර්ෂය සුඛොභෝගී ජීවිතයකට උරම ලැපු සිද්ධාර්ථ කුමරැ හට විවිධ සෘතු ලදී විසීමට ඔහුට විශේෂයෙන් තැනු මාලිගා 3 ක් විය. සිද්ධාර්ථ කුමරැ බලපවත් ර‍ජෙක් වනු දැකීමට කැමති වු සුද්දෝදන රජතුමා ඔහුව ආගමික ඉගැන්වීම හෝ මිනිසුන්ගෙ පීඩා පිළිබද දැනුමෙන් ආරක්ෂා කර තැබුවේය. සිද්ධාර්ථ කුමරැන් හදාවඩා ගත්තේ ඔහුගේ මවගේ බාල සොයුරිය වන මහාප්‍රජාපතී ගෝතමී දෙවියයි.

ඔහුගේ වයස 16 වන විට පියා සිද්ධාර්ථ කුමරැගේ සම වයසේ ඥාති සොයුරියක් වන යශෝධරා සමග ඔහුගේ විවහා සුදානම් කරන ලදී. ඇයට රාහුල නම් පුතෙක් ලැබුණි. කපිල වස්තුපුරය් අවුරැදු 29 කුමාරයෙකු ලෙස ගත කළ සිද්ධාර්ථ කුමරැටෙ පියා අවශ්‍ය කරන සියළුම දේ ලබාදුන්නද ද්‍රව්‍යමය වනය ජීවිතයේ එකම අරුණ නොවන බව ඔහු අවබෝධ කරගත්තේය.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ඉන්ෆ්ලුවෙන්සාමුල් පිටුවසන්දේශ කාව්‍යනේටෝවැදි භාෂාවකොරියානු භාෂාවනග්නත්වයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාශ්‍රී ලංකා යුද්ධ හමුදාවකඩුපුල්ගෞතම බුදුරජාණන් වහන්සේකරපිංචාලංකා දිවයිනඇල්බට්‍ අයින්ස්ටයින්රාශි චක්‍රයතාරකා විද්‍යාවශ්‍රී ලංකාවේ ක්‍රීඩාවතුංමං හංදිය (චිත්‍රපටිය)ලිංගික ඉන්ද්‍රියන්මහියංගනයලිංගික අතවරයවැලිවිට සරණංකර හිමිපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයභික්ෂු සාසනයතුර්කියදහඅට සන්නියශ්‍රී ලංකාවසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුරොහාන් පෙරේරාදකුණු ආසියාවශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවපැපොලඑනසාල්මහින්දාගමනයසෛලය (ජීව විද්‍යාව)ජපානයරතන සූත්‍රයසෙංකඩගල රාජධානියසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්සිංහල නවකතාවහක්ගල උද්භිද උද්‍යානයහෙළ ගණන් ක්‍රමයරූපවාහිනියේ සාමාජීය බලපෑම1000000000000 (number)කුමාරතුංග මුනිදාසඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකසයිමන් නවගත්තේගමපාස්කු ඉරිදා ප්‍රහාරය (බහුරුත්හරණය)ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයකම්කරු නීතියශාන්ත ජුසේ වාස් තුමාපෘථිවි වායුගෝලයවිර පුරන් අප්පුමැලේරියාවදිළිඳුබවපරිණාමයවෙසක් උත්සවයසෙනසුරු ග්‍රහලොවතල් ශාකයපේශි පටකයශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවසිංහයාශ්‍රී ලංකාවේ ආගමික පසුබිමතාරුණ්‍යය හා විවේකයක්‍රිස්තියානි ආගමශ්‍රී ලංකාවේ ඉතිහාසයනැනෝ තාක්‍ෂණයරූපවාහිනියේ ඉතිහාසයසෞඛ්‍යයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයනායකත්වයසුරතාන්තයවට්ස්ඇප්ක්‍රිකට්පළමුවන ලෝක යුද්ධයපොන්නම්බලම් රාමනාදන්🡆 More