සිකුරාදා: සතියේ දවසක්

සිකුරාදා යනු බ්‍රහස්පතින්දාට පසුව සහ සෙනසුරාදාට පෙර දිනය වෙයි.

සාම්ප්‍රදායික "ඉරිදා-පළමුව" සම්මතය වරණිත රටවල, එය සතියෙහි හයවන දිනය වෙයි. අයිඑස්ඕ-අර්ථදැක්වුණු "සඳුදා-පළමුව" සම්මතය පිළිගන්නා රටවල, එය සතියෙහි පස්වන දිනය වෙයි.

සිකුරාදා: සතියේ දවසක්
සිකුරාදා: සතියේ දවසක්
ෆ්‍රාන්ස්වා බුෂේ විසින් රචිත වීනස්

බොහෝ බටහිර රටවල, සිකුරාදා යනු වැඩකරන සතියෙහි පස්වන සහ අවසාන දිනය වෙයි. තවත් සමහරක් රටවල, සිකුරාදා යනු සතිඅන්තයෙහි පළමුවන දිනයවන අතර, සෙනසුරාදා යනු දෙවන දිනය වෙයි. ඉරානයෙහි, සිකුරාදා යනු සතිඅන්තයෙහි අවසාන දිනය වන අතර, වැඩකරන සතියෙහි පළමුවන දිනය සෙනසුරාදා වෙයි. බහ්රේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (යූඒඊ), සවුදි අරාබියාව සහ කුවේට් විසින් මෙම සම්ප්‍රදායය අනුගමනය කලද බහ්රේනය සහ යූඒඊ කුල 2006 සැප්තැම්බර් 1 දින සිට සිකුරාදා-සෙනසුරාදා සතිඅන්තය භාවිතයට පරිවර්තනය වූ අතර, වසරකට පසුව කුවේටයද එය අනුගමනය කළේය. 2022 ජනවාරි 1 දිනදී යූඒඊ විසින් එහි සති අන්තය සිකුරාදා–සෙනසුරාදා සිට සෙනසුරාදා–ඉරිදා දක්වා වෙනස් කළේය.

අමතර අවධානයට

මූලාශ්‍ර

භාහිර සබැඳි

  • සිකුරාදා: සතියේ දවසක්  Friday හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
  • සිකුරාදා: සතියේ දවසක්  Quotations related to සිකුරාදා at Wikiquote
  • සිකුරාදා: සතියේ දවසක්  Friday හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම

Tags:

ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානයබ්‍රහස්පතින්දාසතියෙහි දිනවල නම්සෙනසුරාදා

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝකඩවතසුළඟමානව සම්පත් කළමනාකරණයනාගදීපයමහා සිකුරාදාසෙංකඩගල රාජධානියප්‍රාග් ඓතිහාසික යුගයශ්‍රී ලංකාවේ ආර්ථිකයඩී.එස්. සේනානායකආනන්ද රහතන්වහන්සේමාධ්‍ය නිදහසසියඹලාකොහොඹා කංකාරියබල්ලෝසිංහල අලුත් අවුරුද්දක්‍රිස්තියානි ආගමකාව්‍යයේ මුඛ්‍යාංගබුදු දහමප්‍රභාසංශ්ලේෂණයගණිකාවසතර සෘධිපාදදෙමළ ජනතාවඑක්සත් ජනපදයරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයසංවිධානසනත් ජයසූරියදියවැඩියාවෙහි රෝග ලක්ෂණනිදිකුම්බාගැලලියෝ ගැලලීලිංගික ඉන්ද්‍රියන්ශ්‍රී ලංකාවේ පුරාණ දාගැබ්සැළලිහිණි සන්දේශයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනසුනාමිකුරුණෑගල පාසල් නාමාවලියස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයයාපහුව බලකොටුවඅන්තර්පාදක ලිංගික චර්යාවජපමාලයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමඑස් පහ (5S) ක්‍රමයශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තසෛලය (ජීව විද්‍යාව)පළමුවන ලෝක යුද්ධයකන්‍යා පටලයපන්සියපනස් ජාතක පොතලිබරල්වාදයකන්තලේ වැවඌව පළාතආර්ය අෂ්ඨාංගික මාර්ගයදුටුගැමුණුගේ පාලනය සමයසොළොස්මස්ථානකොළඹ පාසල් නාමාවලියඅන්තර්ජාලයචෙස්ලූනුභික්ෂූන් වහන්සේපණිභාරතමිනිස් මොළයජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවප්‍රථම සඳ තරණයකමතපදවිය වැවඅපරාධ නීතියශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී දළදා මාළිගාවසෞඛ්‍යයමිනිසාදළදා පෙරහැරයාපනයදෙමළ භාෂාවඋම්මග්ග ජාතකයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපොළොන්නරු යුගයසමගි ජන බලවේගයශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුවගණිතය🡆 More