සිංහල වෙදකම

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සිංහල වෙදකම හෙවත් හෙළ වෙදකම නම්වේ.

මෙය අපට වෙනත් කිසිඳු රටකින් හඳුන්වාදෙන ලද්දක් නොව අප රටෙහි සිටි ඉපැරණි යක්ඛ, නාග, රාක්ෂ, දේව ආදී වංශිකයින් විසින් ආරම්භ කරන ලද්දකි.. ආයුර්වේදය හා හෙළ වෙදකම යනු පැහැදිලිවම දෙකකි. මෙය මහනුවර යුගයේ සිටම පටලවා වටහාගත් දෙයකි. හෙළ වෙදකම යනු ආයුර්වේදයට වඩා ප්‍රතිඵලදායී මෙන්ම දේශීය සම්භවයක් ඇති වෛද්‍ය ශාස්ත්‍රයකි. නමුත් වර්තමානයේ මේ දෙකෙහි සමානකම් ඇත. එයට ඓතිහාසික සිදුවීම් රාශියක් හේතුවේ. යන්ත්‍ර-මන්ත්‍ර ශාස්ත්‍රය භාවිතයෙන් ලෙඩ රෝග සුවකිරීම ආදී නොයෙකුත් විස්මිත ප්‍රතිකාර ක්‍රම රාශියක් මෙහි පවතී.


සිංහල වෙදුන්

ඓතිහාසික සිංහල වෙදවරු

වත්මන් සිංහල වෙදදුරන්

සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර සිදු කරන ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි මිය, නො.345, නගරසීමා මාවත, අතුරුගිරිය පාර, හෝමාගම.

කිරිවාන වේද පරපුර නියූජනය කරමින් පාරම්පරික සර්වාංග වෙද එන යූ පී සුනිල්ලතා මහත්මිය , කිරිවාන වේද ගෙදර දැදුරුඔයගම, වැල්ලව දුරකථන අංක - 0728971161

සිංහල වෙදකමේ අංග

  • සර්වාංග වෙදකම
  • සර්ප වෙදකම
  • කැඩුම්-බිඳුම් වෙදකම
  • ගෙඩි-වණ-පිළිකා වෙදකම
  • දැවුම් පිළිස්සුම් වෙදකම
  • ව්ඳුම් පිළිස්සුම් වෙදකම
  • කැපුම් තුවාල වෙදකම
  • ඇස් වෙදකම
  • සෙම් රෝග හා පීනස් වෙදකම
  • උමතු රෝග වෙදකම
  • චර්ම රෝග වෙදකම
  • ගර්භණී, ප්‍රසව සහ සූත්‍රිකා රෝග වෙදකම
  • නිල වෙදකම

සිංහල වෙදකමෙහි රෝග-රෝගී පරීක්ෂා ක්‍රම

  • නාඩි ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
  • දේහ ලක්ෂණ ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
  • ජෝතිෂ්‍ය ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
  • නිමිති ශාස්ත්‍රය මඟින් රෝග හඳුනා ගැනීම
  • වාස්තු විද්‍යාව මඟින් රොග හඳුනා ගැනීම
  • විශේෂ මළ-මූත්‍රා පරීක්ෂාව මඟින් රෝග හඳුනා ගැනීම


මීට අමතරව භාවනා ක්‍රම ඔස්සේ අධ්‍යාත්මික ශක්තීන් දියුණු කළ වෛද්‍යවරයෙකු හට ඒ ඔස්සේ ද ලෙඩ රෝග හඳුනාගැනීමේ හැකියාව පවතී

මූලාශ්‍ර

  • මහාචාර්ය දයානන්ද සෝමසුන්දර (2007). හෙළදිව්වාසීන් සහ ආදිවාසීන්. එස්. ගොඩගේ සහ සහෝදරයෝ. ISBN 978-955-30-0428-4.


ආශ්‍රිත ලිපි

Tags:

සිංහල වෙදකම සිංහල වෙදුන්සිංහල වෙදකම ේ අංගසිංහල වෙදකම ෙහි රෝග-රෝගී පරීක්ෂා ක්‍රමසිංහල වෙදකම මූලාශ්‍රසිංහල වෙදකම ආශ්‍රිත ලිපිසිංහල වෙදකම

🔥 Trending searches on Wiki සිංහල:

නියුමෝනියාවශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවසුදු බිංදුමශ්‍රී වික්‍රම රාජසිංහ රජගඟපෘථිවි වායුගෝලයසඳකඩපහණඕමිවිටමින්ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාලේනාඋඩරට නැටුම්විනය පිටකයචලිතය පිළිබඳ නිව්ටන් නියමශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියානේපාලයයුදෙවුවෝපිදුරුතලාගලවිර පුරන් අප්පුසංවර්ධනාත්මක මනෝවිද්‍යාවපූජාවලියශ්‍රී ලංකාවේ ආදි වාසීන්ඊශ්‍රායෙල - පලස්තීන ගැටුමමාධ්‍ය නිදහසඑනසාල්දූරියන්ජන කවිමහියංගනය රජ මහා විහාරයමාපිල් ගණයසිංහබාහුබිම්මල් වගාවශාකජේසුස් වහන්සේශිව දෙවියන්ශ්‍රී ලංකාවේ ජාතික කොඩියපෘතුගීසි ලංකාවඉසුරුමුණියසංවර්ධනය වෙමින් පවතින රටවල්ලිංගික ඉන්ද්‍රියන්ත්‍රිවිද්‍යාවී බිස්සඑක්සත් ජාතීන්ගේ සංවිධානයනාමල් උයනපළමුවන විජයබාහු රජකන්ද උඩරට ඉතිහාසයපරිගණකයමහනුවර යුගයේ සිතුවම් කලාවඋසස් පෙළ දේශපාලන විද්‍යාවඩයලොග් ආසියාටාඅනුර කුමාර දිසානායකව්‍යාපාරකාටාර්උඩරට ගිවිසුමනිශ්ශංක මල්ල රජපලිබෝධනාශකසිංහල අක්ෂර මාලාවගැට බෙරයඇඩොල්ෆ් හිට්ලර්උඩරට සාම්ප්‍රදායික මංගල ආභරණගල් විහාරයරනිල් වික්‍රමසිංහJalani premadasaශ්‍රී ලංකා ගුවන් හමුදාවකොලෙස්ටරෝල්මූල්‍ය ප්‍රකාශනයමානව සම්පත් කළමනාකරණයවළගම්බා රජශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුරාහුල රහතන් වහන්සේගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයසිංගප්පූරු ඩොලරයසිංහල මිණුම් ඒකකසියඹලාවිද්‍යුත් චුම්බක තරංගරතන සූත්‍රයතිස්සමහාරාම රජ මහා විහාරයශ්‍රී ලංකා කොටියා🡆 More