සිංහල මිණුම් ඒකක

සිංහල මිණුම් ඒකක පිළිබඳව පැහැදිලි කිරීමක් පහත දැක්වෙයි.

කාලය

  • තප්පර 60 = විනාඩි 1 (minute/මිනිත්තු නොවේ)
  • විනාඩි 60 = පැය 1 (hour/හෝරා නොවේ)
  • පැය 60 = දවස
  • දවස් 30 = මාස 1
  • මාස 12 = අවුරුද්ද
  • මාස 3 = කාර්තු 1[තහවුරු කර නොමැත]
  • කාර්තු 4 = අවුරුදු 1[තහවුරු කර නොමැත]

පරිමාව

  • හුන්ඩු/පත 2 = මනා 1
  • මනා 2 = නැලිය/සේරුව
  • නැලි/සේරු 4 = ලාහ/කුරුණිය
  • ලාස්/කුරුණි 4 = තිඹ 1
  • ලාස්/කුරුණි 5 = බෙරය
  • බෙර 2 = පෑල/මළු 1
  • පෑල/මළු 4 = අමුණ
  • නැලි/සේරු 32 = බුසල් 1

බර

රාත්තල් 26 1/4 = තුලම් 1

බෙහෙත් බර

  • තල ඇට 3 = අමු ඇට 1
  • අමු ඇට 3 = වී ඇට 1
  • වී ඇට 3 = මදටිය 1
  • මදටිය 20 = කලං 1
  • කලං 12 = පලම් 1
  • පලම් 8 = රාත්තල් 1
  • පලම් 100 = තුලම් 1
  • මදටිය 16 = (ලොකු) සත 1

කොප්පරා හා ලුණු බර

  • රාත්තල් 56 = තුක්කු 1
  • * රාත්තල් 28 = කාර්තු 1
  • * කාර්තු 2 = තුක්කු 1
  • * තුක්කු 2 = හොන්ඩරය (රාත්තල් 112)
  • * හොන්ඩර 5 = පාරම 1
  • * පාරම් 4 = ටොන් 1

රත්තරං බර

  • මංචාඩි 12 = පගෝදි 1
  • මංචාඩි 42 = රුපියල් බර 1
  • මංචාඩි 28 = රන් පවුම් බර 1

වර්ග ඵලය

මඩ ඉඩම්

ගොඩ ඉඩම්

දිග

  • පරමාණු 36 = අණු 1
  • අණු 36 = තජ්ජාරි 1
  • තජ්ජාරි 36 = රථරේණු 1
  • රථරේණු 36 = ලික්ඛ 1
  • ලික්ඛ 7 = උක්ඛ 1
  • උක්ඛ 7 = ධණ්ණමාස 1
  • උක්ඛ 7 = ධණ්ණමාස 1
  • ධණ්ණමාස 7 = ආංගුල 1
  • ආංගුල 12 = වියත් 1
  • අගල් 9 = වියත් 1
  • වියත් 2 = රියන් 1
  • රියන් 4 = බඹ 1
  • රියන් 7 = යෂ්ට් 1
  • යෂ්ටි 20 = ඉසුබු (උසබ) 1
  • ඉසුබු (උසබ) 20 = සැතපුම් 1
  • සැතපුම් 4 = ගව් 1
  • ගව් 4 = යොදුන් 1

අමතර අවධානයට

සටහන්

මූලාශ්‍ර

ආශ්‍රිත ග්‍රන්ථ

  • පනාගොඩ, DFE (1947). ජ්‍යෙෂ්‍ඨ පාඨශාලා අඞක ගණිතය II. ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්‍ති පත්‍ර සමාගම

Tags:

සිංහල මිණුම් ඒකක කාලයසිංහල මිණුම් ඒකක පරිමාවසිංහල මිණුම් ඒකක බරසිංහල මිණුම් ඒකක වර්ග ඵලයසිංහල මිණුම් ඒකක දිගසිංහල මිණුම් ඒකක අමතර අවධානයටසිංහල මිණුම් ඒකක සටහන්සිංහල මිණුම් ඒකක මූලාශ්‍රසිංහල මිණුම් ඒකක ආශ්‍රිත ග්‍රන්ථසිංහල මිණුම් ඒකක

🔥 Trending searches on Wiki සිංහල:

ඇම්බැක්කේ දේවාලයරනිල් වික්‍රමසිංහවිටමින්පොන්නම්බලම් රාමනාදන්ක‍ඩොලානශ්‍රි ලංකාවේ සාක්ෂරතාවසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාවර්ණ සබැඳි සිද්ධාන්තයූටියුබ්නායකත්වයතුර්කියරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවසීතාවක රාජධානියශ්‍රී ලංකාවේ ආගමික පසුබිමසිංහල නිපාත පදහෘදයපාලිසංයුක්ත තැටියකළු වදුරාක්ෂුද්‍ර ජීවීන්දෙවන පරාක්‍රමබාහු රජමහනුවර යුගයේ සිතුවම් කලාවනාමල් උඩුගමපට්ටිපොල දුම්රිය ස්ථානයකොහොඹරජරට රාජධානියේ අනුරාධපුර යුගයJalani premadasaරජරටශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවවිවාහයජපානයඅමාවතුරබලං‌ගොඩ මානවයාහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ජාත්‍යන්තර සම්මත පොත් අංකයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවපාපන්දු ක්‍රීඩාවතිසා වැවඅහිකුණ්ඨකස්ත්‍රී ස්වයං වින්දනයලක්දිව රාජාවලියමහා පත්තිනි දේවාලය, නවගමුවවාරියපොල ශ්‍රී සුමංගල හිමිහෙන්රි ස්ටීල් ඕල්කට්ඌව වෙල්ලස්ස කැරැල්ලසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමප‍්‍රාථමික අධ්‍යාපනයකුවේණි කුමරියස්වභාවික පරිසරය1000000000000 (number)අමරදේවරුසියානු-යුක්‍රේන යුද්ධයරාවණා රජසමාජානුයෝජනයජී‍.බී. සේනානායකප්‍රථමක සංඛ්‍යාසිද්ධාර්ථ කුමරුඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයමිනිස් දත්දේශගුණයඅධ්‍යාපන මනෝවේදයමහපොළමැක්ස් වෙබර්ජන සන්නිවේදනයව්‍යාපෘති කළමනාකරණයහින්දු ධර්මයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියඑස්‌. මහින්ද හිමිඅනුරාධපුර රාජධානියමරදන්කඩවල යකඩයාගෙන්දගම්පරිසර දූෂණයදෙමෝදර ආරුක්කු නමයේ පාලමසිංහල සහ හින්දු අලුත් අවුරුද්දසීගිරියසියදිවි නසාගැනීමත්‍යාග (නීතිය)දර්ශනය🡆 More