සැම්බියා

නිල වශයෙන් සැම්බියා සමූහාණ්ඩුව ලෙසින් හැඳින්වෙන, සැම්බියාව යනු, දකුණු අප්‍රිකාවේ පිහිටි භූමියෙන් වටවූ රටකි.

අසල්වැසි රටවල් වන්නේ උතුරු ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ සමුහාණ්ඩුව, ඊසාන ටැන්සානියාව, නැගෙනහිර මලාව, දකුණු මොසැම්බික්, සිම්බාබ්වේ, බොට්ස්වානා හා නැම්බියා සහ බටහිරට ඇන්ගෝලා වේ. දකුණ මධ්‍යම කොටසේ පිහිටි ලුසානා එහි අගනුවර වේ. මෙය එකම හා දැනට පවතින අප්‍රිකානු රටවල්වලින් ජංගම දුරකථන නිෂ්පාදනය කරන රටයි. ජනගහනය වැඩි වශයෙන් අගනුවර වන ලුසානා‍හි වෙසෙන අතර කොපර්බෙල්ට් හි ද ජිවත් වේ. රයිනාන් තලසියා මෙහි උපත ලද්දෙකි. වසර දහස් ගණනට පෙර සැම්බියාව දඩයම්කරුවන් හා සංචාරක ගෝත්‍රතිකයන්ගෙන් ජනාවාස විය. 18 වැනි ශතවර්ෂයේ දී විටින් විට පැමිණි යු‍රෝපියානු ගවේෂකයින් විසින් සැම්බියාව (බ්‍රිතාන්‍යයින් 19 වැනි ශතවර්ෂය තෙක්) උතුරු රොඩේෂියාව තම ආරක්ෂිතයන් ලෙස අත්පත් කර ගත්හ. 1964 ඔක‍්තෝම්බර් 24 වැනිදා සැම්බියාව නමින් මෙම ප්‍රදේශයෙන් නිදහස ලැබිය. සැම්බියාව තනි පාලනයක් වශයෙන් ජනාධිපති කෙනන් තුන්ඩා විසින් පාලනය කරනු ලැබු අතර, ඔහුගේ අවුරුදු 27 පැවති සමාජවාදි පනත් හේතුවෙන් රටේ ආර්ථියට බාධා ඇති විය. විපක්ෂයේ බහු පාර්ශ්වික ඉල්ලීමට කේ තුන්ඩා එකඟ වූ අතර 1991 සාමය බලය ජය ගත්තේය. 1991 පටන් සැම්බියාව බහුපාර්ශවික ප්‍රජාතන්ත්‍රවාදයක් පවතී. ඒඩ්ස් වර්තමානයේ එර‍ට පවතින ප්‍රධාන ගැටළුවකි. ඇස්තමේන්තු10% HIV ධනාත්මකය. ඒක පුද්ගල ආදායම ඇ. ඩො. 1150 (2008 ලෝක බැංකුව) වාර්තාගත 55% ජනතාව දිනකට ඇ. ඩො. 2 මත යැපෙමින් ජිවිකාව ගෙනයයි.

සැම්බියා සමූහාණ්ඩුව

සැම්බියාව හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: 
"එක් සැම්බියාවක්, එක් ජාතියක්"
ජාතික ගීය: 
ස්ටෑන්ඩ් ඇන්ඩ් සිං ඔෆ් සැම්බියා, ප්‍රවුඩ් ඇන්ඩ් ෆ්‍රී
සැම්බියාව හි පිහිටීම
නිල භාෂා(ව)ඉංග්‍රීසි


tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය එකම සැම්බියාවක් එකම ජාතියක්
              සිතියම
අගනුවර සහ විශාලම නගරය ලුසාකා
දකුණු අක්ෂාංශ 15° 25' නැගෙනහිර දේශාංශ 28° 170'
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි
පිළිගත් ප්‍රාදේශීය භාෂා නියන්ජා, බෙම්බා, ලුන්ඩා, ‍ ටොන්ගා, ලොසී, ලුවේල්, කාඕන්ඩ්
රාජ්‍ය සමුහාණ්ඩුව
ජනාධිපති- රූපායාන් බැන්ඩා
උප ජනාධිපති ජෝර්ජ් කුන්ඩා
නිදහස එක්සත් රාජධානිය සිට
දිනය 24 ඔක්තෝම්බර් 1964
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 752 618
වර්ග සැතපුම් 290 587
ජලය (%) 1
            ජනගහනය
2009 තක්සේරු ජනගහනය 12 935 000
2000 ජන සංඛ්‍යාකය 9 885 591
ඝනත්වය වර්ග කිලෝමීටර 17.2
වර්ග සැතපුම් 44.5
දළ ජාතික නිෂ්පාදිතය 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 18,454
සාමාන්‍ය ඩොලර් 1,541
දළ ජාතික නිෂ්පාදිතය(සාමාන්‍ය) 2009 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 13.000
සාමාන්‍ය ඩොලර් 1.086
ගිනි (2002 – 03) 42.1 (මධ්‍යය)
මානව සංවර්ධන දර්ශකය (2010) 0.395 (පහළ)
මුදල් සැම්බියන් ක්වාකා (ZMK)
මං තීරුව වම
අන්තර්ජාල TLD .zw
දුරකථන සංකේත 260

Tags:

දකුණු අප්‍රිකාව

🔥 Trending searches on Wiki සිංහල:

අභයගිරි විහාරයභික්ෂූන් වහන්සේඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසකලාව යනුආනන්ද සමරකෝන්හෘදයාබාධයබුද්ධි ගලනයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවපොළොන්නරුව පෞරාණික නගරයනොබැඳි ජාතීන්ගේ සංවිධානයකුසල් සහ අකුසල්ලක්දිව දේශීය ආහාරමය අල වර්ගසිංහල අක්ෂර වින්‍යාසයසැළලිහිණි සන්දේශයසිංහල සාහිත්‍යයබෞද්ධ කොඩියවිෂ්ණුරුමේනියාවශ්‍රී ලංකා ජාතික ගීයරාශි චක්‍රයමහින්දාගමනයනිදි මාපිලාශ්‍රී ලංකා පොලිස් සේවයමෝල්ටාවඩුබායිශාන්ත ජුසේ වාස් තුමාසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්යුදෙවුවෝගණේශශ්‍රී ලංකා යුද්ධ හමුදාවඅඹපවුල හා විවාහයබ්‍රහස්පති ග්‍රහයාඋප‍දේශන මනෝ විද්‍යාවඅන්වීක්ෂයමනෝවිද්‍යාවශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝමාර්ටින් වික්‍රමසිංහසනත් නිශාන්තශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනජපමාලයවිවාහ නීතිය - ශ්‍රී ලංකාකලාවයෝනි මාර්ගයකැලණිය රජ මහා විහාරයඔහියලම්බෝගීනිශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියශ්‍රී ලංකාවේ ජාතික සංකේතනේටෝළමා අපයෝජනයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයහිරු මීන රාශියෙන් මේශ රාශියට සංක්‍රාන්තිවීමේ උත්සවනැනෝ තාක්‍ෂණයබිම්මල් වගාවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවප්‍රශස්තිඅන්තර්ජාලයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමගොංගාලේගොඩ බණ්ඩාප්‍රෝටීනශ්‍රී ලංකා ජාතික කොඩියශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවරසායනික සූත්‍රසමනල කන්දවයඹ පළාත, ශ්‍රී ලංකාවමානව සම්පත් කළමනාකරණයමැක්ස් වෙබර්දෙවොල් මඩුවමාලදිවයිනඇල්ලවැදි සාහිත්‍යයඅජන්තා ලෙන්මහා මංගල සුත්‍රයපන්සිල්නායකත්වය🡆 More