තෝරාගත් සේයාරුව/26

ජනතා විමුක්ති පෙරමුණ ලාංකේය‍ දේශපාලන කේෂ්ත්‍රය තුල සුවිශේෂී සටහන් තැබූ පක්ෂයකි.

Australasian Darter

1965 මැයි මස 14 වන වෙසක් පසළොස්වක පොහෝ දින ගාල්ල අක්මීමන දී පක්ෂය ආරම්භකිරීමේ සාකච්ඡාව පවත්වන ලදි.පක්ෂයේ නිර්මාතෘ වූයේ රෝහණ විජේවීරය.අක්මීමන සාකච්ඡාව සඳහා හත්දෙනෙක් සහභාගි විය. ජවිපෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාව් නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීමටය. ජවිපෙ බිහිවිම සදහා බලපාන ලද හේතූන් වූයේ පැරණි වමේ ව්‍යාපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවිරගේ මැදිහත්වීමද මේ සදහා බලපාන ලදි. මේ කාල සීමාව තුල ලංකා කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා රුසියානු පිල වශයෙන් දෙකට ඛෙදී තිබුනු අතර රෝහණ විජේවීර මහතා චීනපිලේ මතය පිළිගනිමින් එය නිවැරදිව ක්‍රියාත්මක කිරිමට උත්සාහ කරන ලදි.

ඡායාරූපය: MaggotMaster

Tags:

ජනතා විමුක්ති පෙරමුණ

🔥 Trending searches on Wiki සිංහල:

භික්ෂු සාසනයතාක්‍ෂණයගුත්තිල කාව්‍යයපූජාවලියතිසරණඉන්දියාවපසළොස්වක පොහොය දොළහබලං‌ගොඩ මානවයාආරුමුග නාවලර්මඩොල් දූවහෝර්ටන් තැන්න ජාතික උද්‍යානයරූපවාහිනියසීගිරියරන්මසු උයනජැක්සන් ඇන්තනීශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවලෝක ආහාර අර්බුදයසිංහල ජනකවිරැකියා ආතතියජන කවිලෝ වැඩ සඟරාවමිරිසවැටියසන්නිවේදනයසිඟාලෝවාද සූත්‍රයලෝවාමහාපායඑක්සත් ජනපදයතනි වචන (සිංහල භාෂාව)ශ්‍රී ලංකාවේ සිනමාවවාමන ග්‍රහලෝකආනාපාන සති භාවනාවතුන් සිංහලේඅන්තිම කැමති පත්‍රයෂර්ලොක් හෝම්ස්ප්ලේටෝබෞද්ධ කොඩියශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවමයිනාඅළු ගිරවාකමල් අද්දරාරච්චිශ්‍රී ලංකාවේ ආගමික පසුබිමපාෂාණකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයසුගතපාල ද සිල්වාකාවන්තිස්ස රජගූගල්ඉසුරුමුණියවැදි භාෂාවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලැයිස්තුවහිරුසියඹලාකොස්සිංහල අත් බෙහෙත්යාපහුව බලකොටුවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවදිලීරචන්ද්‍ර මාස ක්‍රමයකෝළම්ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවයශෝදරාසීගිරි බලකොටුවමොණරවිල කැප්පෙටිපොළඅට විසි බුදුවරුතුන්වන පරාක්‍රමබාහු රජකැහිබෙල්ලාඑල්ලේගස්ලබුනාගදීප පුරාණ විහාරයවිවාහයවිජය කුමාරණතුංගසාංචියශ්‍රී දළදා මාළිගාවපාපන්දු ක්‍රීඩාවඅනුර කුමාර දිසානායකපොළොන්නරුව වටදාගෙයනිල් වෙරළු🡆 More