ස්ටීවන් හෝකිං: Science

ස්ටීවන් විලියම් හෝකිං CH CBE FRS FRSA (1942 දුරුතු 8 සිට 2018 මැදින් 14 දක්වා) බ්‍රිතාන්‍ය ජාතික සෛද්ධාන්තික භෞතවිද්‍යාඥයෙක්, විශ්වවේදියෙක්, ලේඛකයෙක් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සෛද්ධාන්තික විශ්වවේද මධ්‍යස්ථානයේ පර්යේෂණ අධීක්‍ෂකයෙක් වූයේ ය. ඔහුගේ විද්‍යාත්මක කාර්යයන් තුළට රොජ' පෙන්රෝස් සමඟ සාමාන්‍ය සාපේක්‍ෂතාවාදයට අනුව ගුරුත්වාකර්‍ෂණ අපරිමිත ලක්‍ෂ්‍ය සිද්ධාන්ත ද, හෝකිං විකිරණය ලෙස බැවහැරෙන කළු කුහරවලින් විකිරණ පිටවන බවට සෛද්ධාන්තික පෙරැයීම ද ඇතුළත් වේ. හෝකිං සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය හා ක්‍වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ සංකලනයෙන් පැහැදිලි කළහැකි විශ්වවේදී නියමයක් ඉදිරිපත් කළ ප්‍රථමයා විය.

ඔහු ක්‍වන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ බහු-ලෝක අර්ථකථනයට අතිශය සහයෝගයක් දැක්වූයේ ය.

ස්ටීවන් හෝකිං
ස්ටීවන් හෝකිං: බාල විය හා අධ්‍යාපනය, සටහන්, මූලාශ්‍ර
හෝකිං NASAහි StarChild ඉගෙනුම් මධ්‍යස්ථානයේ දී, 1980
උපත
ස්ටීවන් විලියම් හෝකිං (Stephen William Hawking)

1942 දුරුතු මස 8
ඔක්ස්ෆ'ඩ්, ඔක්ස්ෆ'ඩ්ෂය',
එක්සත් රාජධානිය
මියගිය දිනය2018(2018-03-14) මැදින් මස 14 (අවුරුදු 76 දී)
කේම්බ්‍රිජ්, කේම්බ්‍රිජ්ෂය',
එක්සත් රාජධානිය
මිය යාමට හේතුවWestminster Abbey
නිවහනවෙස්ට්මින්ස්ට' තාපසාරාමය
ජාතිකත්වයබ්‍රිතාන්‍ය
උගත් ශාස්ත්‍රාලය
ප්‍රසිද්ධව ඇත්තේ
  • Hawking radiation
  • Penrose–Hawking theorems
  • Bekenstein–Hawking formula
  • Hawking energy
  • Gibbons–Hawking ansatz
  • Gibbons–Hawking effect
  • Gibbons–Hawking space
  • Gibbons–Hawking–York boundary term
  • Thorne–Hawking–Preskill bet
කලත්‍රයා(යන්)
  • Jane Wilde
     (වි. 1965; දි. 1995)
  • Elaine Mason
     (වි. 1995; දි. 2006)
සම්මාන
  • Adams Prize (1966)
  • Eddington Medal (1975)
  • Maxwell Medal and Prize (1976)
  • Heineman Prize (1976)
  • Hughes Medal (1976)
  • Albert Einstein Award (1978)
  • RAS Gold Medal (1985)
  • Dirac Medal (1987)
  • Wolf Prize (1988)
  • Prince of Asturias Award (1989)
  • Andrew Gemant Award (1998)
  • Naylor Prize and Lectureship (1999)
  • Lilienfeld Prize (1999)
  • Albert Medal (1999)
  • Copley Medal (2006)
  • Presidential Medal of Freedom (2009)
  • Breakthrough Prize in Fundamental Physics (2012)
  • BBVA Foundation Frontiers of Knowledge Award (2015)
Scientific career
ක්ෂේත්‍රයProperties of Expanding Universes
ආයතන
  • Gonville and Caius College, Cambridge
  • California Institute of Technology
  • Perimeter Institute for Theoretical Physics
ආචාර්ය උපදේශකDennis Sciama
Other academic advisorsRobert Berman
ආචාර්ය සිසුන්
  • Bruce Allen
  • Raphael Bousso
  • Bernard Carr
  • Fay Dowker
  • Christophe Galfard
  • Gary Gibbons
  • Thomas Hertog
  • Raymond Laflamme
  • Don Page
  • Malcolm Perry
  • Wu Zhongchao
  • 29 others
අත්සන
ස්ටීවන් හෝකිං: බාල විය හා අධ්‍යාපනය, සටහන්, මූලාශ්‍ර
සටහන්

හෝකිං හට පූර්වාක්‍රමණික සෙමෙන් පැතිරෙන පේෂිපෝෂණ පාර්ශ්වීය ජාරඨ්‍යය "ALS" හෝ Lou Gehrigගේ රෝගය යැයි හඳුන්වන චාලක න්‍යූරෝන රෝගයක් වැළඳී තිබුණි. ඉන් ඔහු ක්‍රම ක්‍රමයෙන් අංශභාග තත්ත්වයට පත් විය. කටින් කතා කිරීමට නො හැකි වුව ද කථනජනක උපාංගයක් භාවිතයෙන් ස්විචයක් මඟින් ද අනතුරුව කම්මුල් පේශියක් භාවිතයෙන් ද සන්නිවේදනය කළ හැකි විය. 2018 මැදින්මස 14දා අවුරුදු 76ක් ආයු වළඳා ඔහු මිය ගියේ ය.

බාල විය හා අධ්‍යාපනය

පවුල් පසුබිම

ප්‍රාථමික හා ද්විතීයික පාසැල් විය

උපාධි අපේක්‍ෂක අවධිය

උපාධිධාරී අවධිය

සටහන්

මූලාශ්‍ර

Tags:

ස්ටීවන් හෝකිං බාල විය හා අධ්‍යාපනයස්ටීවන් හෝකිං සටහන්ස්ටීවන් හෝකිං මූලාශ්‍රස්ටීවන් හෝකිංකළු කුහරක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා‍ව

🔥 Trending searches on Wiki සිංහල:

මුරගලජන සන්නිවේදනයඅවුකන බුදු පිළිමයකුඹුක්මුඛ සංසර්ගයක්ෂණික මෝචනයදඬුලේනාබැක්ටීරියාවැදි සාහිත්‍යයසිඟාලෝවාද සූත්‍රයළමා අයිතිවාසිකම් - ශ්‍රී ලංකාද්විතීය අධ්‍යාපනයසන්දේශ කාව්‍යමාරි කියුරිශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවස්නායු පද්ධතියකුට්ටම් පොකුණඅනුරාධපුර පෞරාණික නගරයකලාව යනුවැදි භාෂාවමුදු කරවලාවිටමින්සෞඛ්‍යයහතරවන පරාක්‍රමබාහු රජපළමුවන පරාක්‍රමබාහු රජඩී.එන්.ඒ.තල් ශාකයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයකර්ම (බුදු දහම අනුව)සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුඋණලිංගික අප්‍රාණිකත්වයවෛද්‍ය විද්‍යාවසිංහල ප්‍රස්ථාව පිරුළුක්‍රිකට්රඹුටන්රුහුණු කතරගම දේවාලයසිංහල හෝඩිආනන්ද කුමාරස්වාමික්‍රි.ව.1818 පළමු නිදහස් සටනනීතියපිදුරුතලාගලමඩු දේවස්ථානයමහින්ද රාජපක්ෂආදරයඅන්තර්ජාලයනෙප්චූන්සාපේක්ෂතාවාදයදකුණු ආසියාවරාවණා රජගම්පොල රාජධානියකාව්‍යශේඛරයකෝපිසිංහල සාහිත්‍යයඅභයගිරි දාගැබවෛරසනිදහස් දිනය (ශ්‍රී ලංකාව)කන්තලේ වැවසයිමන් නවගත්තේගමශ්‍රී දළදා මාළිගාවබළලාසෙම්ප්‍රතිශ්‍යාවහේන් ගොවිතැනශ්‍රී ලංකා‍ අලියාතිසා වැවධර්මදූත ලූක් තුමාග්‍රහලෝකගෞතම බුද්ධ පරිනිර්වාණයරණසිංහ ප්‍රේමදාසමහාද්වීපලාඕසයතුර්කියදස පණතලුණුවිලඅප්‍රේල්සිංහල අක්ෂර වින්‍යාසයමහවැලි ගඟ🡆 More