සරම්ප

රුබෙයෝලා නමින්ද හැදින්වෙන සරම්ප රෝගය මෝබිලි වෛරස් නම් ගණයට අයත් පැරාමික්සො වෛරසය මගින් ඇති කරනු ලැබේ.

සරම්ප (Measles)
වෙනත් නම්Morbilli, rubeola, red measles, English measles
සරම්ප
A child showing a four-day measles rash
විශේෂතාවInfectious disease
රෝග ලක්‍ෂණFever, cough, runny nose, inflamed eyes, rash
සංකුලතාPneumonia, seizures, encephalitis, subacute sclerosing panencephalitis
Usual onset10–12 days post-exposure
කාලපරාසය7–10 days
හේතුMeasles virus
වැළක්වීමMeasles vaccine
ප්‍රතිකාරSupportive care
සංඛ්‍යාතය20 million per year
මරණ73,400 (2015)


වෛරස වර්ගීකරණය

  • වර්ගය-(-) ssRNA
  • ගෝත්‍රය - Mononegavirales
  • කුලය -Paramyxoviridae
  • ගණය-Morbillivirus

රෝගය ව්‍යාපත් වන්නේ ආසාදිත රෝගයකුගේ නාසයෙන් හා මුඛයෙන් පිටවන බිදිති කෙලින්ම හෝ වාතය මාර්ගයෙන් ව්‍යාප්තවීම මගිනි. රෝගය සදහා ප්‍රතිශක්තිකරණය නොමැති අය අතරින් 90% කටම අසාදිත රෝගයකු මාර්ගයෙන් රෝගය බෝවේ. ඒ නිසා සරම්ප රෝගය ඇතැයි අනුමාන කෙරෙන සෑම රෝගියකුහටම ඉහත ආකරයට වාතය මගින් බෝවීම වැලැක්වීම සදහා ආරක්ෂිත විධිවිධාන යෙදිය යුතුවේ.

සරම්ප රෝගයෙහි බීජෞෂණ සමය වන්නේ රෝග ලක්ෂණ නොමැති දින 4 සිට 12 දක්වා වු කාල පරිච්ඡේදයයි. ආසාදිත රෝගීන්ට රෝග ලක්ෂණ ඇතිවු අවස්ථාවේ සිට සිරුර පුරා ලප ඇතිවී දින තුනක් සිට පහත් අතර කාලය ගතවන තෙක්ම තවෙකෙකුට රෝගය බෝ කිරීමේ හැකියාව ඇත. සරම්ප රෝග ය බුද්ධ වර්ෂ 600යෙන් ඔබ්බටද වාර්ථාවේ. කෙසේ වුවද රෝගය පිළිබදව මුල්ම විද්‍යාත්මක වාර්ථාවක් ඉදිරිපත් කරන ලද්දේ බුව . 860 –932 කාලයේදී විසු පර්සියානු ජාතික විද්‍යාඥයකු විසිනි. ඔහු විසින් රචිත ග්‍රන්ථයක වසුරිය හා සරම්ප රෝගය අතර වෙනස්කම් හා රෝගය හදුනා‍ගන්නා ආකාරය විස්තර කර තිබිණි. පසුගිය වසර 150 තුල සරම්ප රෝගය හේතුවෙන් ලොව පුරා ජනාතාව මිලියන 200ක් පමණ මියගොස් ඇත.

1954 දී ඇමරිකානු ජාතික එකලොස් හැවරිදි ඩේවිඩ් එඩ්මන්ඩ්සන් නම් රෝගී පිරිමි ළමයාගේ සිරුරෙන් ලබාගන්නා ලද වෛරසය විද්‍යාඥයන් විසින් කුකුළු කලල මාධ්‍යයක වර්ධනය කරන ලදී. මෙලෙස මේ වන විට වෛරසයේ ප්‍රභේද 21ක් හදුනාගෙන ඇත. 1963 සිට බලපත්‍ර ලද රෝගය සදහා ප්‍රතිශක්ති එන්නත් භාවිතයට ගැනේ.

ජර්මන් සරම්ප යනු රුබෙල්ලා වෛරසය මගින් ඇති කරන මෙයට අදාල නොවන රෝගී තත්වයකි.

මූලාශ්‍ර

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල භාෂාවමුදල්වට්ස්ඇප්සිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුලෝක ජනගහනයනිල් වෙරළුකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයහෘදයචෙස්නිදන්ගත වකුගඩු රෝගයඅඹමොණරා සහ සෙබඩශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුධර්ම සංගායනාසජිත් ප්‍රේමදාසමුරගලසසම්භාවී ප්‍රවේශ මතකයපංච කල්‍යාණබ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරුබෝධි ඝරසෝවාන්හින්නෝන්මාදයලංකාවේ කැලෑ බළලුන්මනෝ විශ්ලේෂණවාදයඡයාරූපකරණයජැක්සන් ඇන්තනීඋතුරු පළාත, ශ්‍රී ලංකාවමින්නේරිය වැවසිකුරු ග්‍රහලොවසිංහල නිපාත පදධම්මික පෙරේරාදිවාලිතුන්වන පරාක්‍රමබාහු රජබුද්ධදාස රජශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ශ්‍රී වික්‍රම රාජසිංහ රජ2004 සුනාමියකුරුණෑගලතිස්සමහාරාමයඇරිස්ටෝටල්තාරුණ්‍යය හා විවේකයවැදි භාෂාවකොළඹශාන්ති නිකේතන විද්‍යාපීඨයලිංගික සංසර්ගයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියඅනුරාධපුර ජේතවනාරාමයනේටෝරාමායණයමහියංගනයතිසරණපංච නීවරණශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයසුළඟසාංචියපර්යේෂණතෛපොංගල්සතර සෘධිපාදජලගැල්මපරිණාමයඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)මහ වැව් නාමාවලියමිහින්තලයජයන්ති කුරු උතුම්පාලනාගදීපයදෙවන පරාක්‍රමබාහු රජබුද්ධාගමකුවේණි කුමරියවිජය රජබුදුන් වහන්සේශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයඅතුරලියේ රතන හිමිදාම්ලිංගික ඉන්ද්‍රියන්ශ්‍රී ලංකා නාවික හමුදාවභික්ෂු සාසනය🡆 More