සතර මහා අපදේශ

මුල් ත්‍රිපිටකය ලබා දෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවිවලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.

සතර මහා අපදේශ ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක. පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

භික්ෂූන් විසින් යම් කරුණක් පිලිගත යුතු බවට හේතු ලෙස පැවසීමට ඉඩ ඇති කරුණු හතරක් සතර මහෝපදේශ ලෙස බුදුන් වහන්සේ විස්තර කර ඇත....

මහෝපදේශ සතර

  1. බුද්ධෝපදේශ - බුදුන් වහන්සේගෙන්ම අසා දැනගත් බැවින්,
  2. සංඝෝපදේශ - යම් ආශ්‍රමයක භික්‍ෂු සමූහයකගේ අදහස බැවින්,
  3. සමබහුලත්ථේරෝපදේශ - යම් භික්‍ෂු පිරිසකගේ පොදු එකඟතාව බැවින්,
  4. එකත්ථේරෝපදේශ - බහුශ්‍රැත තෙර නමක් විසින් වදාල බැවින්.

අනුගමනය කළයුතු පිළිවෙත

  • ඍජුව පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේප නොකරන්න.
  • විනය හා සබැඳි කරුණක් නම් විනය හා සසදා බලන්න.
  • ධර්මය හා සබැඳි කරුණක් නම් [සූත්‍ර බුදු දහම|සූත්‍රවල බහා සසඳා බලන්න]
  • (විනයෙ සන්දස්සෙතබ්බානි.සුත්තෙ ඔතාරෙතබ්බානි) මහා පරිනිබ්බාණ සූත්‍රය,දීඝ නිකාය.
  • ගැළපේනම් පිළිගන්න.
  • නොගැළපේනම් ප්‍රතික්‍ෂේප කරන්න.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

චන්ද්‍රිකා වැව ගොවිජනපද ව්‍යාපාරයඩොල්ෆින්රන්මසු උයනකෘත්‍රීම බුද්ධියමහා සිකුරාදාපවුල් සෞඛ්‍ය කාර්යාංශයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවප්‍රථම සඳ තරණයකෙසෙල්රූපවාහිනියවැදි සාහිත්‍යයකප්පරවල්ලියකොස්මහා ප්‍රජාපතී ගෝතමීවිෂ්ණුසුරතාන්තයඒ.ටී. ආරියරත්නමහ පොළොවලිංගාශ්‍රිත රෝගශ්‍රී ලංකාවේ කම්කරු නීතියසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතදේශපාලන විද්‍යාවගණිතයපස්වන පරාක්‍රමබාහු රජඇල්බර්ට් එලිස්සඳකඩපහ‍ණේ විකාසනයලිංගික සංසර්ගයචතුරාර්ය සත්‍යයශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් (බ්‍රිතාන්‍ය යුධහමුදා නිලධාරියා)මහා කාශ්‍යප රහතන් වහන්සේබැක්ටීරියාඋඩුනුවර ලංකාතිලක විහාරයසියඹලාපාස්කු උත්සවයරුධිර සංසරණ පද්ධතිය (මානව)මී මැසි පාලනයරසායනික මූලද්‍රව්‍යවළගම්බා රජදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවඉස්සන් වගාවබුද්ධඝෝෂ හිමිඅක්මාවශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවවිධායක ඡනාධිපතිදරු නැලවිලි ගීසිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයවිලියම් ෂේක්ස්පියර්කෘමියෝනේටෝමුදල්ශ්‍රී ලංකාවේ වල් පැලැටිනිල් මානෙල්අඹක්‍රිස්තු වර්ෂ ක්‍රමයරාජ්‍ය සේවා කොමිෂන් සභාවඅෂ්ඨපානසෙංකඩගල රාජධානියහරිතාගාර ආචරණයචන්ද්‍රයාසිංහල ප්‍රස්ථාව පිරුළුආදිවාසීන්මද්දුම බණ්ඩාරකළුතර බෝධියපරිණාමයපෘථිවියෙහි භ්‍රමණයශ්‍රී ලංකාවේ රබර් වගාවඝනත්වයමොණරවිල කැප්පෙටිපොළඇන්තූරියම්සිංහල හින්දු අලුත් අවුරුද්දඅනුරාධපුර යුගයකන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයහෙන්රි ජයසේනශ්‍රී ලංකාවේ පිළියන්දල කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවපදවිය වැව🡆 More