ශාන්තිකර්ම

රෝග, ප් සහ ඒවායින් සුවය ලැබීම පිණිස සාම්ප්‍රදායික ශාන්ති කර්ම සිදු කරනු ලැබේ.

වර්ගීකරණය

ශන්තිකර්මයේ පරමාර්ථය අනුව ප්‍රධාන වර්ග 2කි.

  1. තොවිල් : නිශ්චිතව තෝරාගත් ආතුරයෙක් හෝ අතුරයෝ කීපදෙනෙකු වෙනුවෙන් සිදුකරන අභිචාර විධි
  2. පූජාකර්ම : පොදුවේ සිදුකරන පූජා විධි

සිදුකරන ජනතාව හෝ ප්‍රදේශය අනුව

සිංහල ශාන්තිකර්ම

සිංහල සම්ප්‍රදායන්ට ආවේණික වූ විවිධාකාර වූ ශාන්ති කර්ම දැක ගත හැකි අතර, ඒ එක් එක් ශාන්ති කර්ම ප්‍රාදේශීය වශයෙන් සහ පූජා විධි වලට මුල්වන දෙවිවරු හා යකුන් අනූව වෙනස් වේ. උදාහරණයක් ලෙස පහතරට සන්නි යකුම දැක්විය හැකිවේ. කළුතර ප්‍රදේශයේ සන්නි යකුම ශාන්ති කර්මයේ සැන්දෑ සමයම පුද ලබන යකුන් වන්නේ කළු යකා, රීරි යකා, තොට යකා හා අභිමාන යකා වූවත්, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පුද ලබන්නේ කළු යකා, රීරි යකා, අභිමාන යකා, සූනියම් යකා හා බිල්ලේ යකා වේ.

උඩරට ශාන්ති කර්ම

උඩරට ශාන්ති කර්ම
දෙවියන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (දේව තොවිල්)
යකුන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (යක් තොවිල්)
ග්‍රහයින් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (ග්‍රහ තොවිල්)
  • බලියාග


පහතරට ශාන්ති කර්ම

පහතරට ශාන්ති කර්ම
දෙවියන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (දේව තොවිල්)
  • දෙවොල් මඩු
  • ගම් මඩු
  • මල් මඩු
  • පූනා මඩු
  • ගිනි මඩු
යකුන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (යක් තොවිල්)
ග්‍රහයින් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (ග්‍රහ තොවිල්)
  • බලියාග
  • ග්‍රහ පූජා
  • ග්‍රහ ශාන්ති

සබරගමු ශාන්ති කර්ම

සබරගමු ශාන්ති කර්ම
දෙවියන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (දේව තොවිල්)
  • පහන් මඩු
  • හැල්ලුම් මඩු
  • කිරි මඩු
යකුන් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (යක් තොවිල්)
ග්‍රහයින් උදෙසා සිදුකරන ශාන්ති කර්ම (ග්‍රහ තොවිල්)
  • බලියාග
  • ග්‍රහ පූජා

ආශ්‍රිත

ඕං ග්‍රීං පුලිප්පුඩා කකුන් පෝඩුම් අඩි නඩි නාක්කුන් පදියාරේ  ඕඩ්ඩියා වාවා කාලී වාවා ත්‍රීප්‍රාරි වාවා ආකාස කාලී වාවා උදයගිරි පර්වතේ නොසිට වර අවරගිර පර්වතේ  නොසිට වර නීලගිර පර්වතේ මදනගිර පර්වතේ නොසිට වර තාල කූට පර්වතේ රත්මල් ඇල්ලෙන් වර කපුරු ඇල්ලෙන් වර සෘද්ධි ඇල්ලෙන් වර කෝවිල් හතේ නොසිට වර අටකොන නොසිට වර සොළොස් කොන  නොසිට වර අහස පොළව ඉර සඳ මුහුදු ජල අකනිටා බඹ ලොව නොසිට වර සදෙව් ලොව නොසිට වර ඔඩ්ඩියා යාළුවේ මගේ මස්සිනේ මාගේ තීන්දුවට වර වර කෛලේ කොන්ඩුකතුන් පෝඩුම් කෛකොන්ඩේන් ඉරත්තනානේ ඕන් ඔරුවේන් ඔරු කෛලේන් මදනරූපී ශ්‍රියා කාලී මහමෙර සලිතකර වර මෙරඟ මඩලට වර ක්‍රිදනේ කාරී ඔඩ්ඩියා පුල්ලේ ගුරු මුණ්ඩේන් ගුරු වෙන්තිලේන් ආකාසක්කාලී තකරී මකරී යමකාරීය යමීය යම දූතීය කාලරාක්ෂී ඔඩ්ඩි යක්ෂණී මොහුට විනකල ඇදුරාගේ හිස තකරීට බාරයි.

ඕං උපුටාගන් ගිණි උපුටන් ගිණ කාමීට බාරයි කාම රූපණී අම්මේ කැපගන් ලේ රීරි බීගන් මරාගන් බිල්ල කෙලගන් මකරීට දකුණු උරය බාරයි.

ඕං ගුරු වාලකට්ටි අඩි මුරින්ඩී අම්මේ ඔහු ගිණි කර ගිණි උපුටං ගිණි කාමීට බාරයි යමීට වම් උරය බාරයි.

ඕං තකරී මකරී ඔඩ්ඩි කාලී ත්‍රිංචි කාලී අම්මේ ඔහු හතුරාගේ සියොගත ගිණිජල් විහිදුවා ගිණිවිසගන් ගිණි කන්ඩී මරාගන් බිල්ල කෙළගන් යම දූතීට දෙතන අක්මා කැවුතු ලේ රීරි බාරයි.

ඕං ගුරු මුණ්ඩී ස්ලෙන්ද්‍රීකක නීලේ ගුරු මුණ්ඩී අයිසෛලේ ත්‍රින්චි මකරික්කුන් පදිනෙට්ටු කෝලේ පුරන්ද කැපගන් දිෂ්ටි ගන් සියොගත ගිණි වෙලාගන් මරාගන් කාල රාක්ෂිට බඩවැල් දරන බාරයි.

ඕං ග්‍රීං සොරාෂ්ධ ක්‍රි පුරන්දරී නාහා බහිරවී ක්‍රි කාලී අම්මේ ඔහු හතුරාගේ සියොගත ගිනිජල් විහිදුවා ඔහු උපුටා ගන් ඔහුට උපුට උපුටා පුෂ්ප සුන්දරී ඔහු හතුරාගේ දෙකලව දණහිස් සන්ධි බාරයි.

ඕං පුෂ්ප සුන්දරී විනදර දේවී ගිණි පන්දු කෝවිලේ සත් යොදුනක් බුරා වදිනා ගිණි ජල් මාලාවේ වැඩ ඉන්නා ගිණි ජල් කාම රාක්ෂ දේවතාවීට බාරයි. කැපයි දිෂ්ටියි. සලිත කුමාරීට දෙකන් දෙවළු කර දෙපිටි පතුල විසි නිය බාරයි.

ඕං සලිත කුමාරී අන්ජන කූට දේවී අකක්‍ර විකක්‍ර වී වාරුන් එන් නාරායනේ සේ ගැප්පුල්ලේ ඔහුට උපුට උපුටන් කැපගන් ගිණි වැදී ගන් මරා ගන් බිල්ල කෙලගන් අටසීයක් සාඩී ලේ කාලී ලේ මස්  අම්මාට බාරයි. සිටකරි කරින්චි වන්ද තකු යායා රීරා නේම් ඉඩගු ස්වාමියානේ  ඕං විල්ලූ වන්නී ඊස්වර අනින් පෝ පෝ ස්වාමියානේ පොඃ

ඕං ආනා සේවා ගුරුවරනේහ් තික්කා අඩුතතු හසපතත්‍රහේ නේරියං ඉඩහරු.

ඕං සයිං සයිං කමත්ව කාලියා උපදදු අංතේරේ නමයසන්ත කුලංය අරුපපරී යාන්යාහඃ ....

ඕං ඉක්කාත්කුන්නේරු පානේ රීරිනේකෝ ඉඩහරු .

ඕං සන්තානේන් කුරු කුරු ඉඩන්කෝ රීරි මංගලියානේ කූක්නරු පොඃ....... මෙය සුදුසු පරිදි මාතෘකාවක් යටතේ එක් කරන්න තවත් විවිධ මන්ත්‍ර එක් කළ හැකිවේ.

Tags:

ශාන්තිකර්ම වර්ගීකරණයශාන්තිකර්ම ආශ්‍රිතශාන්තිකර්ම

🔥 Trending searches on Wiki සිංහල:

මල්හබන් කුකුළාපෘථිවි වායුගෝලයඉන්දියාවේ ඉතිහාසයකාංචනා මෙන්ඩිස්යාපහුව බලකොටුවශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවඅනුරාධපුර පෞරාණික නගරයඅ.පො.ස. සාමාන්‍ය-පෙළ විභාගය ශ්‍රී ලංකාවඅන්තර්ජාලයනියඟයසොළොස්මස්ථානයශෝදරාලෝක ආහාර අර්බුදයසිතුල්පව්ව රජ මහා විහාරයවැලිවිට සරණංකර හිමිවික්ටෝරියා ජලාශයකාලිංග මාඝ රජසීතාවක රාජධානියරසායනික සූත්‍රශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුරෝම ලන්දේසි නීති ක්‍රමයමොණරවිල කැප්පෙටිපොළදැඩිමුණ්ඩ දෙවියෝආගම්මහගම සේකරරෆායල්304 (ක්‍රීඩාව)බාලගිරි දෝෂයඅට විසි බුදුවරුනැනෝ තාක්‍ෂණයරසායනික මූලද්‍රව්‍යවලාකුළු පරිගණනයසිංහල අලුත් අවුරුද්දපුවක්ගිනි කඳුසඳකඩපහ‍ණේ විකාසනයමානවම්ම රජචාමර වීරසිංහමාතලේ පරිපාලන දිස්ත්‍රික්කයසිංහල ප්‍රස්ථාව පිරුළුශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝවිලාසිතාරාජ්‍ය නොවන සංවිධානසිරස පාද කවිබුද්ධ චරිතයඑස්‌. මහින්ද හිමිසියදිවි නසාගැනීම1970 දශකයේ සිංහල චිත්‍රපට ලැයිස්තුවගෝලීයකරණයරක්තවේදයවටදාගෙයසරත් ගුණපාලහෙන්රි ස්ටීල් ඕල්කට්බිලාවල් රාගයගුත්තිල කාව්‍යයබොරතෙල්ශ්‍රී ලංකාවේ සර්පයෝපොළොන්නරුව ශිව දේවාලකාව්‍යශේඛරයතිරසාර සංවර්ධනයකොහොඹශ්‍රී ලංකාවේ සම්මත වේලාවවෘෂණ කෝෂයවර්ණ සබැඳි සිද්ධාන්තත්‍යාග (නීතිය)අර්ථයචලිතය පිළිබඳ නිව්ටන් නියමසිංහල රාජධානියපට්ටිපොල දුම්රිය ස්ථානයඑනසාල්ඩෙංගුඋපත් පාලන කොපුමෛත්‍රී බුදුරජාණන් වහන්සේහෙන්රි ජයසේනගඩලාදෙණිය විහාරය🡆 More