ශ්‍රී ලාංකාවේ සාම්ප්‍රදායික දැනුම

විශ්වාසයන්, මතයන්, ඇදිහිලි යනු ශ්‍රී ලාංකික සංස්කෘතියේ මෙන්ම සම්ප්‍රදායේද ඉතා කැපී පෙනෙන අංගයකි.

පොරොන්දම්, ලග්ණ, ඇස්වහ කටවහ, කැප අකැප, ඵල අඵල, කෙම් ක්‍රම වැනි දෑ උදාහරණ ලෙස දැක්විය හැක. මෙවා පාරම්පරිකව පැවතන් එන දෑ වන අතර මේවායේ සත්‍ය අස්ත්‍ය බාවය නිශ්චිතවම කිව නොහැකිවන්නේ ඒවායින් බොහෝමයක් අහම්බයක් ලෙස සිදුවිය හැකි දෑ බැවිනි. නමුත් අතීතයේ මෙන්ම වර්තමානයේද මේවා තදින් විශ්වාස කරන, මේ මත පදනම්ව තම එදිනෙදා කටයුතු කරන ජන කොට්ඨාසද ශ්‍රී ලංකාව තුල ජීවත් වේ.

භෞතික සිද්ධීන් මත ඵලාඵල

සූනන්/හූනන් ඇඟට වැටීම

යම් විටක හූනෙක් යමෙකුගේ ඇඟ මතට වැටුන හොත් ඒ වැටුන ස්ථානය අනුව ඵලාඵල ප්‍රකාශ කිරීම මෙහි දී සිදු වෙයි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

යමන් රාගයමානව බහිස්ස්‍රාවී පද්ධතියජාත්‍යන්තර කාන්තා දිනයශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමසත්ත්ව වංශපාපන්දු ක්‍රීඩාවවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියගොටුකොලශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවශ්‍රී දළදා මාළිගාවපතොක්ශ්‍රී ලංකාවේ පළාත් මල්ඩන්කන් වයිට්ශ්‍රී ලංකාවේ මහනගර සභාකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයව්‍යාපාරඑක්සත් ජාතීන්ගේ සංවිධානයඩී.එස්. සේනානායකකළු කුහරශ්‍රී ලංකාවේ අපරාධසිංහල සාහිත්‍යයමහා සිකුරාදාජේසුස් වහන්සේපළමුවන විජයබාහු රජහෙන්රි ස්ටීල් ඕල්කට්ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවමහවැලි සංවර්ධන වැඩසටහනභූචලනශ්‍රී ලංකාවේ දාගැබ්ඇල්බට් බණ්ඩුරාපේර ශාකයඇඩොල්ෆ් හිට්ලර්ක්‍රි.ව.1818 පළමු නිදහස් සටනස්වභාවික වෘක්‍ෂලතාතැපැල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාආයුර්වේදයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවකොළඹ ජාතික කෞතුකාගාරයමහනුවර යුගයේ රාජාවලියඛනිජ තෙල්බුද්ධි ගලනයමහින්ද තෙරණුවෝඅශෝක අධිරාජයාසිද්ධි අධ්‍යයනයඅනගාරික ධර්මපාලමහත්මා ගාන්ධිශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයඇදුමසඳකඩපහණශ්‍රී ලංකාවේ ඉපැරණි කලා නිර්මාණඋසස් බාලිකා විදුහල, මහනුවරමිශ්‍ර සිංහල හෝඩියකොළඹකෘමියෝතාරුණ්‍යය හා විවේකයපාෂාණපුවත්පත්අභයගිරි විහාරයබණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහනව අරහාදී බුදුගුණශාකසබරගමු මහ සමන් දේවාල‍යේ ඇසළ පෙරහැරවිකිමද්දුම බණ්ඩාරසරම්පශ්‍රී ලංකාවේ දික්කසාද නීතිලිංගාශ්‍රිත රෝගඒ.ටී. ආරියරත්නවිකිමීඩියා පදනමනියඟයඋඩරට නැටුම්සුසන්තිකා ජයසිංහලෝක ජනගහනයආවර්තිතා වගුවශ්‍රී ලංකා ගිරාමලිත්තාවිජය රජඉස්ලාම් යනු🡆 More