ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම පාරිභෝගිකයින් සදාචාර විරෝධී ව්‍යාපාරික වෙළෙඳ අක්‍රමිකතාවලින් ආරක්‍ෂා කිරීම සඳහා වන රාජ්‍ය සංස්ථාවකි.

මෙමගින් ශ්‍රී ලංකාවේ භාන්ඩවලට ප්‍රමිති සහතික ඉකුත් කරනු ලබයි. කෙටියෙන් SLS යනුවෙන් හදුන්වයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ආරම්භවූ 1964 වසරේ සිට ප්‍රමිති සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (ISO) සාමාජිකයෙකු වේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
සංක්ෂිප්තයSLSI
සංස්ථාපනයක්‍රි.ව. 1964
වර්ගයරාජ්‍ය නීතිගත සංස්ථාව
අභිප්‍රායජාතික ප්‍රමිති සැකසීම
මූලස්ථානයකොළඹ
ප්‍රදේශය සේවය සැපයෙන
ශ්‍රී ලංකා
AffiliationsISO
වෙබ් අඩවියwww.slsi.lk

වැඩිදුර කියවීම්

Tags:

ප්‍රමිති සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයමෝටර් රථඩොල්ෆින්ශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුවසනත් ජයසූරියනිදිකුම්බාකෝළම්සිංහල ප්‍රස්ථාව පිරුළුබුදුන් වහන්සේමාධ්‍ය නිදහසකුසල් සහ අකුසල්සාමයගිනි කඳුතනි වචන (සිංහල භාෂාව)ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයලිංගික සංසර්ගික ඉරියව්විජය රජමානව සම්පත් කළමනාකරණයආවර්තිතා වගුවශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවබට ඇටි කුකුළාසජිත් ප්‍රේමදාසශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවචිත්‍රපට ඉතිහාසයආතර් වී. දියෙස්සිරිමාවෝ බණ්ඩාරනායකශ්‍රී ලංකාවේ කම්කරු නීතියඇසළ (ගස)බදුලු ටැම් ලිපියයුගල පද, සිංහල භාෂාවආගම්වර්ණ සබැඳි සිද්ධාන්තපොල්පලාසොලොස්මස්ථානගාලු කොටුවඋද්ධමනයස්වභාවික වෘක්‍ෂලතාසිකුරු ග්‍රහලොවබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිසිංහල හින්දු අලුත් අවුරුද්දසෙම්ප්‍රතිශ්‍යාවනාලන්දා විද්‍යාලය, කොළඹසීගිරියේ ඉතිහාසයඋසස් පෙළ දේශපාලන විද්‍යාවආරුමුග නාවලර්සිංහල න-ණ ල-ළ බේදයනිල් වෙරළුසෝඩියම්දෙවොල් මඩුවචෛත්‍යලේ ගැලීමඋඩරට ගිවිසුමකොට්ටම්බාශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවකලාඳුරු (පැලෑටිය)නෙල්ලිශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්තෛපොංගල්සිංහයාආනන්ද කුමාරස්වාමිධවල පත්‍රිකාවබෝවන රෝගසොකරි නාටකයබෞද්ධ භාවනාකළු කුහරකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)කර්ම (බුදු දහම අනුව)භගමණියචතුරාර්ය සත්‍යයලංකා බැංකුවසිංහල වර්ණ මාලාවරසායනික මූලද්‍රව්‍යනේටෝරුහුණු කතරගම දේවාලයසුනාමි අනතුරු හැඟවීම හා වැළැක්වීම🡆 More