ශ්‍රී ලංකා‍ අලියා

ශ්‍රී ලංකාවේ අලියා  (Elephas maximus maximus) ලෙස විද්‍යාත්මක නාමකරණය කරන ආසියානු අලි උප විශේෂයකි.

1986 සිට අන්තරායට ලක් වූ උප විශේෂයක් ලෙස IUCN රතු දත්ත පොතට ඇතුලත් කර ඇත.  වසර ගණනාවක් සිට අලි ජනගහනය 50% පමණ අඩු වී ඇත. ශ්‍රී ලංකාවේ අලියාට වසර 60ත් 75ත් අතර ආයුකාලයක් පවති. වාසස්ථාන අහිමි වීම, පිරිහීම හා ඛණ්ඩනය වීම මෙම විශේෂයට මූලික වශයෙන් තර්ජනය කරයි.

කාල් ලිනෙයස් මහතා විසින් 1758   Elephas maximus  ප්‍රථම නාමකරණය කර ඇත්තේ ද ශ්‍රී ලංකාවේ අලියා පාදක කරගෙන ය.

Sri Lankan Elephant
ශ්‍රී ලංකා‍ අලියා
ශ්‍රී ලංකීය පිරිමි අලියෙක්
ශ්‍රී ලංකා‍ අලියා
ගැහැණු අලි ඇතුන් (පින්නවල අලි අනාථාගාරය)
විද්‍යාත්මක වර්ගීකරණය
ගණය: Elephas
විශේෂය: maximus
උපවිශේෂය: maximus
ශ්‍රී ලංකා‍ අලියා
ශ්‍රී ලංකීය අලි ව්‍යාප්තිය

ශ්‍රි ලංකා‍නු අලියා, ආසියානු අලින්ගේ උපවිෙශ්ෂයන් අතර විශාලතම උපවිශේෂය වුවත්, අප්‍රිකානු අලින්ගේ උපවිෙශ්ෂයන් දෙකටම වඩා කුඩාය. ඉතිහාස දත්තයන් හා දහනමවන සියවෙසහි ගන්නා ලද ඡායා රූප හා සස‍දන කල, මෙකල ජාතික වනෝද්‍යයාන වල සිටින අලින් එකල අලින්ට වඩා කුඩාය. මෙයට හේතු වී ඇත්තේ දිගු කාලයක් තුල සිදුකල අලි දඩයම් හා හිලැ කිරීම්ය. ලංකා‍ව, වසර දහස් ගනණකට පෙර, ඉන්දියානු අර්ධද්වීපයෙහි කොටසක්ව පැවතිකල, දකුණු ඉන්දියාවෙන් ලංකා‍වට අලින් සංක්‍රමණය වුවායැයි සිතිය හැක. ඉතා වැදගත් සංස්කෘතික බැදිමක් මිනිසා හා අලියා අතර පවති. අලින් ගහනය ජාතික වනෝද්‍යයාන වලට හා අභය භූමි වලට සිමා වී ඇත. උඩවලව ජාතික උද්‍යානය, මින්නේරිය ජාතික උද්‍යානය, විල්පත්තු ජාතික උද්‍යානය, යාල ජාතික උද්‍යානය අලින් නැරඹීමට අගනා ස්ථානයන්ය.

ශ්‍රී ලංකා‍ අලියා

ශ්‍රී ලංකාවේ අලියා  (Elephas maximus maximus) ලෙස විද්‍යාත්මක නාමකරණය කරන ආසියානු අලි උප විශේෂයකි.

ලංකා‍නු අලියා ශාක භක්ෂක සතකු වන අතර තණකොල, ගස් වල පොතු, ඉදී වැටිනු පලතුරු ජාති හා තාල වර්ගයේ ශාක පත්‍ර මොවුන්ගේ ප්‍රියතම ආහාරයන්ය. විශාල පිරිමි සතෙකුට දිනකට කිලෝග්රෑම් 200 පමණ ආහාර අවශ්‍යයය. ඉතිහාසයට අනුව අලින්ගේ ප්‍රධාන වාසස්ථන නිම්න භුමි වැසි වනාන්තරත්, කදුකර වනාන්තරත්, වියලි කලාපීය වනාන්තරත් වේ. නමුත් මෙකල කදුකර වනාන්තර වලින්, අලින් වදවී යන අතර වැඩි වශයෙන්, අලින් දැකගත හැක්කේ වියලි වනාන්තර වලය. ලංකා‍නු අලින් වදවී යාමෙ තර්ජනයට මුහුණ දී ඇත. ලංකා‍වෙහි ඇත් දළ ව්‍යාපාරයට වසර 2000 ක පමණ අතීතයක් ඇත. 18 වන සියවස හා 19 වන සියවසේ මුල් භාගයේදී අලින් විශාල වශයෙන් දඩයම් කරන ලදි. 1999 සිට 2006 දක්වා කාලය තුල අලින් 100කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කර ඇත. අද සංරක්ෂණය නොකල ප්‍රදේශවල අලින් අත්තේ සුලු වශයෙනි. දළ ඇතුන් සිටින්නේ මුළු ගහනයෙන් සියයට 5 ත් 7ත් අතර ප්‍රමාණයකි.

අලි-මිනිස් ගැටුම

පසුගිය දශකය තුල ලංකාවේ අලි ගහනය විශාල ලෙස පහළ ගොස් ඇති බව සමීක්‍ෂණ මගින් තහවුරු කොට ඇත. අලින් නිසා මිනිස් ජීවිත විනාශවීම වියලි කලාපයේ සමහර ප්‍රදේශවල සුලබ සිදුවීමක් බවට පත්ව ඇත. අලින් විසින් වගා බිම් හානි කිරීමද, අලින් විසින් හානි කරන නිසා වගා බිම් අත්හැර දැමීමද සිදුවේ.

ශ්‍රී ලංකා‍ අලියා

ශ්‍රී ලංකාවේ අලියා  (Elephas maximus maximus) ලෙස විද්‍යාත්මක නාමකරණය කරන ආසියානු අලි උප විශේෂයකි.

විශාලම තර්ජනය වන්නේ වගා බිම්, නිවාස සහ මිනිස් ජීවිත බේරා ගැනීමට අලින් මරා දැමීමය. එසේම ඇතුන් දඩයම, වන විනාශය, නියගය හා කුසගින්න අනෙක් තර්ජනයන්ය.

ශ්‍රී ලංකා‍ අලියා

ශ්‍රී ලංකාවේ අලියා  (Elephas maximus maximus) ලෙස විද්‍යාත්මක නාමකරණය කරන ආසියානු අලි උප විශේෂයකි.

වන සතුන් සුරැකීමට ජාතික වනෝද්‍යයාන හා අභය භුමීන් පිහිටුවා ඇත. කෑගල්ලේ , පින්නවල අලි අනාථගාරය ගිලන් වු අලින්ටද, අනාථ වු අලින්ටද සෙවණක් වී ඇති අතර එහි අලින් 70 පමණ වෙසෙති.

ආශ්‍රිත ලිපි

Tags:

ශ්‍රී ලංකා‍ අලියා ආහාර සහ වාසස්ථානශ්‍රී ලංකා‍ අලියා තර්ජනශ්‍රී ලංකා‍ අලියා සුරැකීමශ්‍රී ලංකා‍ අලියා

🔥 Trending searches on Wiki සිංහල:

දිළිඳුබවඅමාවතුරආරුමුග නාවලර්උල්කාපාතපටිච්චසමුප්පාදයසජිත් ප්‍රේමදාසක්‍රිකට්භික්ෂූන් වහන්සේපොන්නම්බලම් රාමනාදන්නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියපරිගණක ඉතිහාසයබුදු දහමමානව සැකිලි පද්ධතියකාර්මික විප්ලවයඑමිල් ඩුර්කයිම්අන්වීක්ෂයශ්‍රී ලංකාවේ නීති පද්ධතියධර්ම සංගායනාඋඩරට ගිවිසුමශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිශ්‍රී ලංකාවේ අධ්‍යාපනයවෘත්තීය අධ්‍යාපනයපළමුවන ලෝක යුද්ධයශ්‍රී ලංකාවේ සර්පයෝහේන් ගොවිතැනමයිනාඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාසිංහල ජනයාමනමේදකුණු පළාත, ශ්‍රී ලංකාවවිවාහයපරාක්‍රම සමුද්‍රයකාව්‍යශේඛරයඅනුර කුමාර දිසානායකකළමනාකරණයඇල්බර්ට් එලිස්රතු දත්ත පොතලංකාවේ වාරි කර්මාන්තයභගමණියනුවර වැවපරිගණක දෘඩාංගනේටෝනිශ්ශංක මල්ල රජශ්‍රී ලංකා ගුවන් හමුදාවදාගැබ්නෙළුම්සීගිරි බලකොටුවඔසරියආපදා‍ කළමනාකරණයටොලමිගේ ලෝක සිතියමග්‍රහලෝකශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවසනත් ජයසූරියෆ්ලොරන්ස් නයිටිංගේල්කලාවවයඹ පළාත, ශ්‍රී ලංකාවසන්දේශ කාව්‍යපාරමිතාලිංගික ඉන්ද්‍රියන්දේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයසිරිල් පොන්නම්පෙරුමඅනගාරික ධර්මපාලජන කවිලිංගික ඊර්ෂ්‍යාවක්ෂුද්‍ර ජීවීන්කමල් අද්දරාරච්චිසුසන්තිකා ජයසිංහමිනිසාගේ ස්නායු පද්ධතියකෝළම්උඩරට නැටුම්ශ්‍රී ලංකාවගේ කුරුල්ලාආර්ථික විද්‍යාවරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවපාෂාණයාපහුව බලකොටුව🡆 More