ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුව

පහත දැක්වෙන්නේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුවයි.

ජාතික පාසල්

  • සාරානාත් ජාතික පාසල ,කුලියාපිටිය
  • මලියදේව බාලිකා විද්‍යාලය,කුරුණෑගල
  • ශුද්දවූ පවුලේ කන්‍යාරාමය,කුරුණෑගල
  • මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය, නාරම්මල
  • වයඹ රාජකීය විද්‍යාලය ,කුරුණෑගල
  • ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය
  • මලියදේව විද්‍යාලය,කුරුණෑගල
  • ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය,කුරුණෑගල
  • මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය, නාරම්මල
  • කැකුනගොල්ල මධ්‍ය විද්‍යාලය,කැකුනගොල්ල
  • කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය
  • ලක්දාසා දි මේල්,කුරුණෑගල
  • මදීනා ජාතික පාසල, සියම්බලාගස්කොටුව
  • මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය ,නාරම්මල
  • මාවතගම මධ්‍ය විද්‍යාලය
  • නක්කාවත්ත මධ්‍ය විද්‍යාලය
  • පරගහදෙනිය මුස්ලිම් විද්‍යාලය ,මාවතගම
  • ආර්.ජී. සේනානායක ජාතික පාසල ,නාරම්මල
  • පරාක්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලය
  • S.B.හේරත් ජාතික පාසල,ගනේවත්ත,නිකදළුපොත
  • ශ්‍රී නිශ්ශංක මධ්‍ය මහා විද්‍යාලය, ඉන්දුල්ගොඩකන්ද
  • ශ්‍රී රාහුල මධ්‍ය මහා විද්‍යාලය,අලව්ව
  • ශාන්ත ආනා විද්‍යාලය,කුරුණෑගල
  • උඩබදලව සුදර්ශන විද්‍යාලය
  • විජයබා ජාතික පාසල ,මහව
  • වික්‍රමශිලා මධ්‍ය විද්‍යාලය, ගිරිඋල්ල
  • පන්නල ජාතික පාසල,පන්නල
  • මෙගලව මහවැලි ජාතික පාසල
  • පොල්පිතිගම ජාතික පාසල
  • ගල්ගමුව යූ බී වන්නිනායක ජාතික පාසල, ගල්ගමුව.
  • මලියදේව ආදර්ශ මහා විද්‍යාලය,කුරුණෑගල

නාලන්දෝදය ජාතික පාසල, කුරුණෑගල මාස්පොත

  • කු/ඩී.බී.වෙලගෙදර ජාතික පාසල

පළාත් පාසල්

  • Ku/s/w/R/D බණ්ඩාරනායක විද්‍යාලය
  • ශාන්ත ආනා විද්‍යාලය - කුරුණෑගල
  • රිදීත්හාර මහා විද්යාලය - කප්පිතිගල පාර, කුරුණෑගල.
  • කවිසිගමුව M.M.V
  • ශ්‍රී විද්‍යා රාජා M.V පල්ලෙයාය,දොඩන්ගස්ලන්ද,ඉබ්බාගමුව
  • අම්බුක්කගම මුස්ලිම් මහා විද්‍යාලය , නිකවැරටිය
  • අඹන්පොල මධ්‍ය විද්‍යාලය,අඹන්පොල
  • අඹන්පොල කනිෂ්ට විද්‍යාලය,අඹන්පොල
  • දඹදෙණිය මධ්‍ය විද්‍යාලය
  • සුරදුත බාලිකා විද්‍යාලය ,කුලියාපිටිය
  • සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය,අවුලේගම
  • මහසෙන් විද්‍යාලය ,නිකවැරටිය
  • ධර්මරාජ ආදර්ශ M.V., කුලියාපිටිය
  • ශාන්ත ජෝශප් විද්‍යාලය, කුලියාපිටිය
  • පරගහදෙනිය මධ්‍ය විද්‍යාලය
  • සදලන්කාව මධ්‍ය විද්‍යාලය
  • වාරියපොළ ශ්‍රී සුමංගල විද්‍යාලය ,වාරියපොළ
  • උදන්විට විද්‍යාලය,මැල්සිරිපුර
  • පන්නවා මුස්ලිම් මධ්‍ය විද්‍යාලය,පන්නව
  • අල්-මදීනා විද්‍යාලය,ඉඩබදලව
  • අල්-ඉල්මියා විද්‍යාලය, වෙල්පොතුවැව
  • අතුරුලුව ගල්පීල්ල පාසල, දඹදෙණිය
  • ජාතික පාසල, පන්නල
  • පඬුවස්නුවර ජාතික පාසල
  • කුම්බුක්කඩවල කනිටු
  • ඇහැටුවැව බන්දාරනයාක නවෝද්‍යා පාසල
  • කරඹේ මහා විද්‍යාලය
  • යාපහුව මහා විද්‍යාලය
  • නික/නම්මුවාව මාද්‍ය මහා විද්‍යාලය
  • නික/හුලොගෙදර මහා විද්‍යාලය
  • නික/නාවාන මහා විද්‍යාලය
  • නුන්ගමුව දම්සෙන් මධ්‍ය මහා විද්‍යාලය
  • මනේලම්බුව මහා විද්‍යාලය
  • වනෙකොලනිය ප්‍රාථමික විදුහල
  • කොන්වැව මහා විද්‍යාලය
  • ගල්මෙගලාව ආදර්ශ ප්‍රාථමික විදුහල
  • මෙගලාව මහවැලි ජාතික පාසල
  • විකදෙනිගම විදුහල
  • හම්බුලුව්වම මධ්‍ය මහා විද්‍යාලය
  • රෝමාණු කතෝලික විද්‍යාලය , මාවතගම
  • DP වික්‍රමසිංහ විද්‍යාලය, මාවතගම
  • මල්ලවපිටිය සමොද්‍යා මහා විද්‍යාලය
  • බිබිලදෙනිය ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය
  • ගොමු ගොමුව කනිටු විදුහල
  • නික/ මුස්ලිම් ආදර්ශ මධ්‍ය විද්‍යාලය
  • කිතුල්වෙහෙර කනිටු විදුහල, වාරියපොළ
  • ඥානොදය මධ්‍ය විද්‍යාලය, වාරියපොළ
  • ව/ම/පොපි/පන්සියගම මහා විද්‍යාලය,පන්සියගම.
  • ව/ම/ම/ ඇඹලේගොඩ මහා විද්‍යාලය
  • ව/ඉ උස්සාව ප්‍රාථමික විද්‍යාලය

පෞද්ගලික පාසල්

  • වයඹ ජාත්‍යන්තර පාසල,කුරුණෑගල
  • විදුසඳන විද්‍යාලය, කුලියාපිටිය
  • සසෙක්ස් විද්‍යාලය ,කුලියාපිටිය

පුත්තලම දිස්ත්‍රික්කය

ජාතික පාසල්

  • ආනන්ද ජාතික පාසල , පුත්තලම
  • පුත්තලම හිංදු විද්‍යාලය
  • ආනමඩුව මාද්‍ය විද්‍යාලය
  • ආනන්ද ජාතික පාසල , හලාවත
  • දම්මිස්සර ජාතික පාසල , නාත්තන්ඩිය
  • ෆාතිමා මුස්ලිම් බාලිකා මහා විද්‍යාලය ,පුත්තලම
  • ශුද්දවූ පවුලේ කන්‍යාරාමය,පුත්තලම
  • ශුද්දවූ පවුලේ කන්‍යාරාමය,මාරවිල
  • ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව
  • කුමාරතුංග මුනිදාස මහා විද්‍යාලය, දික්වැල්ල
  • සේනානායක ජාතික පාසල , මාදම්පේ
  • ශාන්ත ඇන්ඩ්රු මධ්‍ය විද්‍යාලය ,පුත්තලම
  • ශාන්ත මේරි දමිල මහා විද්‍යාලය
  • ශාන්ත සේවියර් , පුත්තලම
  • සහිරා ජාතික පාසල ,පුත්තලම
  • අල් අක්සා ජාතික පාසල , කුලියාපිටිය
  • ජනාධිපති විද්‍යා විද්‍යාලය,පුත්තලම

පළාත් පාසල්

  • උලුක්කපල්ලම මුස්ලිම් මාද්‍ය මහා විද්‍යාලය,පුත්තලම

(නවෝද්‍යා පාසල්)

  • පුත්තලම හිංදු විදුහල,පුත්තලම
  • ආනන්ද විද්‍යාලය, හලාවත
  • ෆාතිමා බාලිකා මධ්‍ය මහා විද්‍යාලය, පුත්තලම
  • බාලිකා විදුහල, දන්කොටුව
  • කාර්මෙල් බාලිකා විදුහල, හලාවත
  • ශ්‍රී සුජාතා විද්‍යාලය,කාකපල්ලිය,හලාවත
  • කුරුක්කුව සුගතානන්ද මහා විද්‍යාලය, මාදම්පේ
  • සවර්ණා මුස්ලිම් විදුහල, සවර්ණා,හලාවත
  • මැදගම අභය ආදර්ශ මහා විද්‍යාලය, පනිරෙන්දව
  • පන්කුලව මහා විද්‍යාලය, හලාවත
  • ශ්‍රී සන්ගබෝදී මධ්‍ය විද්‍යාලය, දන්කොටුව
  • ශාන්ත බ්‍රේනට් විදුහල, හලාවත
  • ශාන්ත සෙබෙස්තියන් මහා විද්‍යාලය , මාදම්පේ
  • උඩප්පුව දමිළ මහා විද්‍යාලය, උඩප්පුව.
  • තිස්ස විද්‍යාලය, පදාවී ශ්‍රී තිස්සපුර
  • විජය පාසල, හලාවත
  • පල්ලිවසල් තුරයි මුස්ලිම් මහා විද්‍යාලය, පුත්හලම
  • අල් හිරා මහා විද්‍යාලය, ඉහල කොත්තරමුල්ල
  • විරපුර කනිටු විදුහල,සාලියවැව
  • කයමොටයි මුස්ලිම් මධ්‍ය විද්යාලය, මදුරන්කුලි
  • කුදුපිටිය මාදම්පේ ධර්මපාල විද්‍යාලය, හලාවත
  • හේරත් ගුණරත්න මහා විද්‍යාලය ,ගල්මුරුව
  • මාවිල මහින්ද බෞද්ධ විද්‍යාලය
  • වට්ටකන්දල් මුස්ලිම් මහා විද්‍යාලය
  • ශාන්ත රොච් කනිෂ්ට විද්‍යාලය, අබකන්දවිල
  • නන්දිමිත්‍ර මධ්‍ය මහා විද්‍යාලය,පල්ලම

පෞද්ගලික පාසල්

  • ශාන්ත පාවුළු ඉංග්‍රීසි මාද්‍ය විද්‍යාලය
  • දියෝසෙස්, වෙන්නප්පුව

ජාත්‍යන්තර පාසල්

  • ග්ලාස්ගොව් ජාත්‍යන්තර පාසැල, හලාවත
  • ජෙනින්ග්ස් ජාත්‍යන්තර පාසල , නයිනමඩම
  • සසෙක්ස් විද්‍යාලය, වෙන්නප්පුව
  • ඉක්‍රා ජාත්‍යන්තර පාසල, පුත්තලම

Tags:

ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුව ජාතික පාසල්ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුව පළාත් පාසල්ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුව පෞද්ගලික පාසල්ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුව පුත්තලම දිස්ත්‍රික්කයශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පාසැල් ලැයිස්තුව

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවශ්‍රී ලංකා‍වේ බුදු පිළිමඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගෞතම බුදුරජාණන් වහන්සේඋඩරට නැටුම්පන්සිල්විටමින් Aචන්ද්‍ර ග්‍රහණයස්වයං වින්දනයආනන්ද සමරකෝන්ෆේස්බුක්නව යොවුන්වියභාෂාවශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යසතරවරම් දෙවිවරුඅධිකරණයබිම්බිසාර රජදෙවි දේවතාවියෝපින්නවල අලි අනාථාගාරයජපානයශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයකෙසෙල්බෞද්ධ භාවනාරනිල් වික්‍රමසිංහලෝ වැඩ සඟරාවසිංහයාදෙමළ ජනතාවලාදුරුසර්වෝදයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියරණසිංහ ප්‍රේමදාසථූපාරාමය, අනුරාධපුරකොහොඹඊශ්‍රායලයලේ ගැලීමකොස්අක්මාවේ තෙල්බෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයශ්‍රී ලංකාවේ ආගමික පසුබිමඇදුම2024යශෝදරාසිංහල නිපාත පදවෘත්තීය අධ්‍යාපනයශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලඉත්තෑවානාම රූපමුදු කරවලාඑස්. පණීභාරතසාරිපුත්ත රහතන්වහන්සේදේවානම්පිය තිස්ස රජපවුල හා විවාහයශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසියදිවි නසාගැනීමශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයසත්තුනායකත්වයකාව්‍යයේ මුඛ්‍යාංගසීගිරි බිතු සිතුවම්ශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවඅක්මාවකාලස් පුයිජ්දෙමොන්ශ්‍රී ලංකාව තුළ රූපවාහිනියමොනරාකාංසා අක්‍රමතාවයකෘෂි කර්මාන්තයශ්‍රී ලංකාවේ ආදිවාසීන්උඩරට ගිවිසුම10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”විධායක ඡනාධිපතිකිරි වෙහෙර, කතරගමධර්මදූත ලූක් තුමාදෙවන පරාක්‍රමබාහු රජගණිතයසමනලයාඉන්දියා‍වේ නාගරීකරණයතැලසීමියාවලිංගික සංසර්ගික ඉරියව්🡆 More