ශ්‍රී ලංකාවේ මාතර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුව

ශ්‍රී ලංකාවේ මාතර කලාපයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය දෙවිනුවර, දික්වැල්ල, මාතර හා වැලිගම යන අධ්‍යාපන කොට්ඨාශවලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් දැක්විය හැකිය.

දෙවිනුවර අධ්‍යාපන කොට්ඨාශය

පාසැල් නම පාසැල් ලිපිනය
අල්-අසාහාර් කණිෂ්ඨ විද්‍යාලය ගන්දර
අපරැක්ක කණිෂ්ඨ විද්‍යාලය අපරැක්ක, මාතර
අපරැක්ක මහා විද්‍යාලය අපරැක්ක
දෙල්ගල්ල කණිෂ්ඨ විද්‍යාලය දෙල්ගල්ල, ගන්දර
දෙවිනුවර මධ්‍ය මහා විද්‍යාලය දෙවිනුවර
දෙවිනුවර සරණපල් කණිෂ්ඨ විද්‍යාලය දෙවිනුවර
ගන්දර කණිෂ්ඨ විද්‍යාලය ගන්දර
ගන්දර මහා විද්‍යාලය ගන්දර
කපුගම කණිෂ්ඨ විද්‍යාලය දෙවිනුවර
නා-ඔටුන්න දකුණ කණිෂ්ඨ විද්‍යාලය නා-ඔටුන්න, කෝට්ටෙගොඩ
නා-ඔටුන්න මිශ්‍ර කණිෂ්ඨ විද්‍යාලය කැකණඳුර
ශ්‍රී ප්‍රියරතන කණිෂ්ඨ විද්‍යාලය ගන්දර වත්ත, දෙවිනුවර
තලල්ල උතුර ධර්මරාජ මහා විද්‍යාලය කැකණඳුර, මාතර
තලල්ල දකුණ මහා විද්‍යාලය කෝට්ටෙගොඩ
උඩ අපරැක්ක කණිෂ්ඨ විද්‍යාලය උඩ අපරැක්ක, අපරැක්ක
වැව්ව කණිෂ්ඨ විද්‍යාලය වැව්ව, දෙවිනුවර

දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාශය

පාසැල් නම පාසැල් ලිපිනය
අකුරුබැබිල විද්‍යාලය දික්වැල්ල
අලුත්ගොඩ කණිෂ්ඨ විද්‍යාලය අලුත්ගොඩ, දික්වැල්ල
අරන්කහදෙනිය කණිෂ්ඨ විද්‍යාලය අරන්කහදෙනිය, ඌරගමුව
බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලය රත්මලේ
බතීගම මහා විද්‍යාලය බතීගම, දික්වැල්ල
බෙලිදෙනිය මහා විද්‍යාලය බෙලිදෙනිය, කෝට්ටෙගොඩ
බෝදරකන්ද රත්නජෝති විද්‍යාලය බෝදරකන්ද, ඌරගමුව
දන්දෙනිය කණිෂ්ඨ විද්‍යාලය දන්දෙනිය, රත්මලේ
දෙමටපිටිය මහා විද්‍යාලය වලස්ගල
දික්වැල්ල මෙතෝදිස්ත කණිෂ්ඨ විද්‍යාලය දික්වැල්ල
දික්වැල්ල උතුර මහා විද්‍යාලය දික්වැල්ල උතුර, දික්වැල්ල
දොඩම්පහළ කණිෂ්ඨ විද්‍යාලය දොඩම්පහළ, දික්වැල්ල
ගොඩඋඩ මහා විද්‍යාලය ගොඩඋඩ, කෝට්ටෙගොඩ
ඉහලගොඩ කණිෂ්ඨ විද්‍යාලය ඉහලගොඩ, ඌරගමුව
කෝට්ටෙගොඩ කණිෂ්ඨ විද්‍යාලය කෝට්ටෙගොඩ
කුමාරතුංග මුණිදාස මහා විද්‍යාලය දික්වැල්ල
මාලියද්ද විජය කණිෂ්්‍ය විද්‍යාලය මාලියද්ද, දික්වැල්ල
මීගස්දෙනිය කණිෂ්ඨ විද්‍යාලය ඌරගමුව
මින්හාත් මහා විද්‍යාලය සෙන්දිස් පාර, දික්වැල්ල
මුරුතගස්පිටිය මහා විද්‍යාලය මුරුතගස්පිටිය, ඌරගමුව
පාතෙගම දකුණ සිරිසුමන කණිෂ්ඨ විද්‍යාලය කෝට්ටෙගොඩ
රදම්පොල සිරි සුමංගල මධ්‍ය මහා විද්‍යාලය රදම්පොල, ඌරගමුව
තලහිටියගොඩ පරාක්‍රම කණිෂ්ඨ විද්‍යාලය තලහිටියගොඩ, රත්මලේ
ඌරගමුව මෙතෝදිස්ත විද්‍යාලය ඌරගමුව
විජිත මධ්‍ය මහා විද්‍යාලය දික්වැල්ල
වේහෙල්ල කණිෂ්ඨ විද්‍යාලය වේහෙල්ල, ඌරගමුව

මාතර අධ්‍යාපන කොට්ඨාශය

පාසැල් නම පාසැල් ලිපිනය
රාහුල විද්‍යාලය මාතර
සුජාතා විද්‍යාලය රාහුල පාර, මාතර
ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලය කුමාරතුංග මාවත, මාතර
ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය ගබඩා වීදිය, මාතර

වැලිගම අධ්‍යාපන කොට්ඨාශය

පාසැල් නම පාසැල් ලිපිනය
ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය වැලිගම

මාර/කොටවිල ශ්‍රී රතනපාල මහ විද්‍යාලය,කොටවිල,කඹුරැගමුව.

Tags:

ශ්‍රී ලංකාවේ මාතර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුව දෙවිනුවර අධ්‍යාපන කොට්ඨාශයශ්‍රී ලංකාවේ මාතර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුව දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාශයශ්‍රී ලංකාවේ මාතර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුව මාතර අධ්‍යාපන කොට්ඨාශයශ්‍රී ලංකාවේ මාතර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුව වැලිගම අධ්‍යාපන කොට්ඨාශයශ්‍රී ලංකාවේ මාතර කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුව

🔥 Trending searches on Wiki සිංහල:

ගෙම්බාසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමෆ්ලොරන්ස් නයිටිංගේල්දිලීරභීතිකා ලැයිස්තුවමහා සිකුරාදාවෙසක් උත්සවයලීසියූ හී තෙරේස් තුමියසූර්ය ග්‍රහණබුද්ධ චරිතයධර්ම සංගායනාශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියකළුතර බෝධියකලාවඅධ්‍යාපන මනෝවේදයශ්‍රී ලංකා යුද්ධ හමුදාවමහින්දාගමනයකුට්ටම් පොකුණජන සන්නිවේදනයලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947කෝමාරිකාශ්‍රී ලංකාවේ සියදිවි නසාගැනීමවිවාහ නීතිය - ශ්‍රී ලංකාපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරනිල් මානෙල්බ්‍රිතාන්‍ය ලංකාවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවනව අරහාදී බුදුගුණනිශ්ශංක විජයරත්නස්තූපජාත්‍යන්තර සම්මත පොත් අංකයආනන්ද කුමාරස්වාමිඔලිම්පික්පොල්මුඛ සංසර්ගයක‍ඩොලානඋණදෙවන ලෝක යුද්ධයඇම්බැක්කේ දේවාලයදකුණු ආසියාවකළමනාකරණයශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමඩී.එස්. සේනානායකමහා පත්තිනි දේවාලය, නවගමුවඋඩරට ගිවිසුමරඹුටන්ලුණුවිලභූගෝල විද්‍යාවශ්‍රී ලංකා ජාතික කොඩියජන කවිශ්‍රී ලංකා රුපියලසුදු කොඩි නඩුවක්ෂුද්‍ර ජීවීන්ලෙප්ටොස්පයිරෝසිස්සන්නිවේදනයඉංග්‍රීසි භාෂාවපොරොන්දම්විපස්සනාවසිංහල පදශ්‍රී මහා බෝධිය, අනුරාධපුරමයිකල් ජැක්සන්ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයසමනල කන්දබ්‍රහස්පති ග්‍රහයාශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියපූජාවලියපවුල හා විවාහයඋපත් පාලන කොපුසොළොස්මස්ථානපරාක්‍රම සමුද්‍රයසිංහල ජනකවිඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවදහඅට සන්නියශ්‍රී ලංකා‍ අලියාමිනිස් ලිංගික ක්‍රියාකෘෂිකර්මයනාට්‍ය කලාවවිශ්වය🡆 More