ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව

ජාතික වනෝද්‍යාන යනු ශ්‍රී ලංකාවේ ආරක්ෂා කල යුතු වන පංති වන අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබයි.

ජාතික වනෝද්‍යාන 1937 අංක 2 දරණ සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත මඟින් පාලනය කරනු ලබන අතර, අමාත්‍යංශ නියෝගයෙන් එය සෑදිම, සංශෝධනය හෝ අහෝසි කිරීම කළ හැක. ජාතික වනෝද්‍යාන තුළ ඇති මුළු භූමිය රාජ්‍ය අයිතිය යටත් වේ. ජාතික වනෝද්‍යාන තුළ තහනම් කර ඇති ක්‍රියාකාරකම් වන්නේ වන සතුන් දඩයම් කිරීම හෝ මරා දැමීම හෝ ඉවත් කිරීම, කුරුල්ලන් සහ උරගයන්ගේ බිත්තර හෝ කූඩු විනාශ කිරීම, වනසතුන්ට බාධා කිරීම, කිසිම සතෙකු බෝ කිරීමට මැදිහත් වීම, කිසියම් ශාකයක් විනාශ කිරීම හෝ හානි කිරීම, වගා හෝ පතල් හෝ වෙනත් අරමුණු සඳහා ඉඩම් කට්ටි කිරීම, වෙඩි තැබීම හෝ ගිනි තැබීම, සත්ව හා ශාක ජීවිත වලට හානි කිරීම සඳහා කිසියම් උගුලක් හෝ පුපුරන ද්‍රව්‍ය හෝ වස යෙදීම වේ. වෘක්ෂලතා හා සතුන් නිරීක්ෂණය කිරීම සඳහා ජාතික වනෝද්‍යාන වලට බලපත්‍රයක් ඇතුව අමුත්තන්ට පිවිසිය හැක. මේ වන විට දැනට ජාතික වනෝද්‍යාන 26 ක් වර්ග කිලෝමීටර 5,734 ක් ආවරණය කරයි.

ජාතික උද්‍යානය පින්තූරය වර්ග ප්‍රමාණය
භෙක්ටාර වලින්
නම්කල දිනය
යාල ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 97,880.7
25 පෙබරවාරි 1938
විල්පත්තු ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 131,667.1
25 පෙබරවාරි 1938
ගල් ඔය ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 25,900.0
12 පෙබරවාරි 1954
කුමන 18,148.2
22 ජනවාරි 1970
උඩවලව ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 30,821.0
30 ජූනි 1972
ලාහුගල කිතුලාන 1,554.0
31 ඔක්තෝබර් 1980
මාදුරු ඔය ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 58,849.6
9 නොවැම්බර් 1983
වස්ගමුව ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 37,062.9
07-08-1984
ජලගැලුම් නිම්න 17,350.0
7 අගෝස්තු 1984
සෝමාවතිය ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 39,645.5
2 සැප්තැම්බර් 1986
හෝටන් තැන්න ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 3,159.8
16 මාර්තු 1988
බූන්දල ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 6,216.0
4 ජනවාරි 1993
ලුනුගම්වෙහෙර ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 23,498.8
8 දෙසැම්බර් 1995
මින්නේරිය ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 8,889.4
12 අගෝස්තු 1997
කවුඩුල්ල ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 6,900
1 අප්‍රේල් 2002
හික්කඩුව 101.6
8 ඔක්තෝබර් 2002
පරවි දූව ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 471.4
24 ජූනි 2003
හොරගොල්ල 13.3
24 ජූනි 2004
ගැල්වේස්ලෑන්ඩ්ස් 26.7
18 මැයි 2006
අංගම්මැඩිල්ල ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 7,528.9
6 ජූනි 2006
හොරව්පතාන 2570
6 දෙසැම්බර් 2011
උස්සන්ගොඩ ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 349.077
6 මැයි 2010
මඩු පාර 16367.36
22 ජූනි 2015
චුන්ඩිකුලම 19565.33
22 ජූනි 2015
ආදම්ගේ පාලම 18990.00
22 ජූනි 2015
ඩෙල්ෆ් ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුව 1846.28
22 ජූනි 2015

සටහන්

මූලාශ්‍ර

  • සේනාරත්න, පී.එම්. (2005). ශ්‍රී ලංකාවේ වනාන්තර (1වන ed.). සරසවි ප්‍රකාශකයෝ. ISBN 955-573-401-1.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

නෙප්චූන්මොණරවිල කැප්පෙටිපොළවිද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමබඹරකන්ද ඇල්ලවෛද්‍ය විද්‍යාවශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කකුට්ටම් පොකුණශ්‍රී ලංකාවේ සර්පයෝපංච කල්‍යාණපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරනාට්‍ය කලාවභික්‍ෂූහූමහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයගෝඨාභය රාජපක්ෂඅංගුලිමාල පිරිතකාව්‍යශේඛරයසිවිල් නීතිය සහ පොදු නීතියසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයක්ෂුද්‍ර ජීවීන්කාර්මික විප්ලවයකෝට්ටේ යුගයඅඟහරු ග්‍රහලොවගබ්සාවස්වස්ථතාවසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රදෙවොල් මඩුවසිරිල් පොන්නම්පෙරුමසිංහල අක්ෂර මාලාවඝනත්වයඩන්කන් වයිට්ආයුර්වේදයහෙළ ගණන් ක්‍රමයමධ්‍යම පළාත, ශ්‍රී ලංකාවපංච නීවරණශ්‍රී ලංකාවමිහින්තලයශ්‍රී ලංකාවේ කම්කරු නීතියඑස්. පණීභාරතශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනදළ දේශීය නිෂ්පාදිතයශ්‍රී ලංකා නාවික හමුදාවමුන්නේශ්වරම් කෝවිලගාලු කොටුවකවිය සහ උපමා භාවිතයහින්දුස්ථානී තාලD. J. Wimalasurendraතිසා වැවපුවත්පත්ජේසුස් වහන්සේචන්ද්‍ර ග්‍රහණයඑල්ලේජාත්‍යන්තර නීතියසංචාරක කර්මාන්තයසිංහල භාෂාවආතර් වී. දියෙස්ක්‍ෂුද්‍ර ජීවීන්ශාක විවිධත්වය - ශ්‍රී ලංකාරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයවිද්‍යුත් තැපෑලමහාවංශයශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමවන විනාශයධර්ම සංගායනානාගදීප පුරාණ විහාරයක්‍රීඩාපුස්තකාලකොස්බයිබලයඇදුමසිංහල සන්ධිවිදේශ විනිමයචාල්ස් ඩාවින්පාචනයමෛත්‍රී බුදුරජාණන් වහන්සේදකුණු ආසියාවවිජය රජඉන්දියාවේ ඉතිහාසයවල්පොල රාහුල තෙරණුවෝ🡆 More