ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුව

ශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා යනු, තේරී පත් වන රාජ්‍ය නායකයා සහ රජයෙහි ප්‍රධානියා වෙයි.

ජනාධිපතිවරයා යනු ශ්‍රී ලංකාවෙහි ප්‍රමුඛතම දේශපාලන චරිතය වෙයි. මෙම තනතුර 1972 වසරෙහිදී පිහිටුවනු ලැබූවේ, වඩාත් සම්මාණනීය තනතුරක් ලෙසිණි. ජේ. ආර්. ජයවර්ධන විසින් ඉදිරිපත් කරනු ලද 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී මෙම තනතුර වෙත විධායක බලය එක් කරන ලදි.

ජනාධිපතිවරු

    පක්ෂ

      එක්සත් ජාතික පක්ෂය       ශ්‍රී ලංකා නිදහස් පක්ෂය       ස්වාධීන


1 වන විධායක ජනාධිපති - ගරු ජේ.ආර්.ජයවර්ධන මහතා

2 වන විධායක ජනාධිපති - ගරු රණසිංහ ප්‍රේමදාස මහතා

3 වන විධායක ජනාධිපති - ගරු ඩී.බී.විජේතුංග මහතා

4 වන විධායක ජනාධිපති - ගරු චන්‍ද්‍රිකා කුමාරතුංග මහත්මිය

5 වන විධායක ජනාධිපති - ගරු මහින්ද රාජපක්‍ෂ මහතා

6 වන විධායක ජනාධිපති - ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා

7 වන විධායක ජනාධිපති - ගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා

8 වන විධායක ජනාධිපති - ගරු රනිල් වික්‍රමසිංහ මහතා


අංක. ආලේඛ්‍ය රූපය නම
(උපත–මරණය)
උපන් පළාත
නිල කාලය
මැතිවරණමය වරම
නිලය දැරූ කාලය
ජනාධිපති ධූරය දරමින්ම දැරූ
වෙනත් අමාත්‍යමය නිල
ජනාධිපතිවරයාගේ
දේශපාලන පක්ෂය
රජය ආශ්‍රිත
1 විලියම් ගොපල්ලව
William Gopallawa
வில்லியம் கோபள்ளவா
(1897–1981)
මධ්‍යම
22 මැයි
1972
4 පෙබරවාරි
1978
ස්වාධීන සිරිමාවෝ බණ්ඩාරනායක II 10වන
 —
5 years, 8 months and 13 days
ලංකාවෙහි අවසන් අග්‍රාණ්ඩුකාරවරයා ලෙසින් සහ 1972 වසරෙහිදී ලංකාව ජනරජයක් ලෙසින් ප්‍රකාශයට පත් කරනු ලදුව එහි නම ශ්‍රී ලංකාව බවට වෙනස් කෙරෙත්ම, එහි පළමුවන (විධායක-නොවන) ජනාධිපතිවරයා ලෙසින්ද ඔහු ක්‍රියාකළේය.
2 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුව  ජූනියස් රිචඩ් ජයවර්ධන
J. R. Jayewardene
ஜூனியஸ் ரிச்சட் ஜயவர்தனா
(1906–1996)
බස්නාහිර
4 පෙබරවාරි
1978
2 ජනවාරි
1989
ආරක්ෂක අමාත්‍යවරයා
සැලසුම් සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා
සැලසුම් ක්‍රියාත්මක කිරීම් අමාත්‍යවරයා
හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා
එක්සත් ජාතික පක්ෂය ජයවර්ධන 11වන
12වන
1982
10 years, 11 months and 29 days
1978 වසරෙහිදී විධායක ජනාධිපති ධූරය හඳුන්වාදුන් අතර, ශ්‍රී ලංකාවෙහි ජනාධිපති ධූරය දැරීය.
3 ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුව  ශ්‍රී ලංකාභිමාන්‍ය
රණසිංහ ප්‍රේමදාස
Ranasinghe Premadasa
ரணசிங்க பிரேமதாசா
(1924–1993)
බස්නාහිර
2 ජනවාරි
1989
1 මැයි
1993†
ආරක්ෂක අමාත්‍යවරයා
බුද්ධශාසන අමාත්‍යවරයා
හා ක්‍රමසම්පාදන හා ක්‍රියාත්මක කිරීමෙහි අමාත්‍යවරයා
එක්සත් ජාතික පක්ෂය ප්‍රේමදාස 13වන
1988
4 years and 4 months
එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මැයි දින රැළියකදී ඝාතනය කෙරිණි.


මූලාශ්‍ර

Tags:

ජේ. ආර්. ජයවර්ධනරාජ්‍ය නායකයාශ්‍රී ලංකාවශ්‍රී ලංකාවෙහි ජනාධිපතිවරයා

🔥 Trending searches on Wiki සිංහල:

ක්‍රීඩාශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්මාපිල් ගණයසනත් නිශාන්තශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අඕස්ට්‍රේලියාවකැලණිය රජ මහා විහාරයශ්‍රි ලංකාවේ පාසල්සමනලයාබල්ලෝඅනුරාධපුර යුගයේ සිතුවම්අටසිල්සිංහබාහු රජබෞද්ධ දිනදසුනවහරක අභයරතනාලංකාර හිමික්ෂීර පථයමිශ්‍ර සිංහල හෝඩියමඩොල් දූවඑස්‌. මහින්ද හිමික්‍ෂුද්‍ර ජීවීන්සන්නිවේදනයඑදිරිවීර සරච්චන්ද්‍රමෛත්‍රීපාල සිරිසේනපළමුවන ලෝක යුද්ධයශ්‍රී ලංකා රුපියලසන්දේශ කාව්‍යකුසල් සහ අකුසල්මුඛ සංසර්ගයඅඟහරු ග්‍රහලොවකුඹුක්ජේසුස් වහන්සේ10 ශ්‍රේණිය සිංහල සාහිත්‍යා වන “හානා හීය පානා අඪහැරෙන් දැනේ”මහාසේන රජපවුල හා විවාහයශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයහෘදයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්සිංහල වර්ණ මාලාවඋඩරට සාම්ප්‍රදායික මංගල ආභරණවයඹ පළාත, ශ්‍රී ලංකාවඅයිසැක් නිව්ටන්සැළලිහිණි සන්දේශයපියයුරු සංසර්ගයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසලිංගික අප්‍රාණිකත්වයඔලිම්පික්පරිණාමයසිවිල් නීතිය සහ පොදු නීතියනිශ්ශංක මල්ල රජශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුකෙසෙල්ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදයසීතාවක පළමුවන රාජසිංහ රජුකුවේණි කුමරියනේටෝසමාජවාදයශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවලූනුකළු වදුරාපවුලසමනල කන්දමානව අයිතිවාසිකම්චලිතය පිළිබඳ නිව්ටන් නියමකොස්ශ්‍රී ලංකාවේ වැවෙන එළවළු වර්ගඉන්දියාවේ දේශපාලන පක්ෂසොක්‍රටීස්ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනසුරාබදු ආඥා පනතස්ත්‍රී ස්වයං වින්දනයගම්පහලිංගාශ්‍රිත රෝගශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවසෝඩියම්🡆 More