ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව

උරගයින් යනු රෙප්ටිලියා වර්ගයට අයත් ටෙට්‍රපෝඩා සත්ත්වයින් වේ.

මෙම වර්ගයට නූතන කැස්බෑවුන්, කිඹුලන්, සර්පයින්, ඇම්ෆිස්බේනියාවන්, කටුස්සන්, ටුවටාරාවන්, සහ වෙනත් නෂ්ට වූ ජීවි විශේෂ අයත් වේ. උරගයින් චතුර්පාදික පෘෂ්ඨවංශීන් වන අතර, ගාත්‍රා හතරක් පැවතිය හෝ නොපැවතිය හැක. සර්පයන්ගේ නම් ඔවුන් සම්භවය වූයේ ගාත්‍රා-සතරක් ඇති පූර්වජයන්ගෙනි. උභයජීවීන් මෙන් නොව, උරගයින් සතුව ජලජ කීට අවධියක් නොපවතියි. බොහෝ උරගයින් අණ්ඩජ වේ. ඇතැම් ස්කුවමාටාවන් ජලාබුජතාව පෙන්වයි.  එනම් එම විශේෂවල භ්‍රෑණය මව තුළ වර්ධනය වුව ද, අණ්ඩකවචයක් වෙනුවට එය කලලබන්ධයක් තුළ අන්තර්ගත වන බවයි. ඇම්නියෝටාවන් වන උරගයින්ගේ බිත්තර ආරක්ෂාව සහ පරිවහනය සඳහා පටලවලින් ආවරණය වී ඇති අතර, මෙය වියළි පරිසරයේ ද ප්‍රජනනය සඳහා දක්වන අනුවර්තනයකි.

උරගයින්

  • වංශය: Chordata
  • වර්ගය: Reptilia

ශ්‍රී ලංකාවේ උරග විවිධත්වය ක්ෂීරපායීන් සහ මත්ස්‍යයින් වැනි ඇතැම් පෘෂ්ඨවංශීන්ට සාපේක්ෂව ඉහළ ය. සෑම දශකයකම විසූ දේශීය සහ විදේශීය විද්‍යාඥයින් සහ පරිසරවේදීන් විසින් වර්තමානයේ හමුවන සියලු උරග විශේෂ පිළිබඳ සවිස්තර වාර්තා සකස් කොට ඇත්තේ ඒ පිළිබඳ පර්යේෂණ මාලාවක් ඇසුරෙනි. ශ්‍රී ලාංකික උභයජීවී සහ උරග විද්‍යාඥයකු වන ඇන්ස්ලම් ද සිල්වා විසින් ශ්‍රී ලාංකික සර්ප විශේෂවල ජෛව විද්‍යාව සහ පරිසර විද්‍යාව අධ්‍යයනය කොට ශ්‍රී ලංකාවෙන් හමුවන භෞමික සහ සාගර සර්ප විශේෂ 96ක් ලේඛනගත කොට ඇත. එම විශේෂවලින් භෞමික සර්ප විශේෂ 5ක් පමණක් මාරාන්තික සහ මිනිසුන්ගේ ජීවිතයට තර්ජනයක් ගෙනදීමේ විභවයක් ඇතැයි සැලකේ. සර්ප විශේෂ 50ක් ශ්‍රී ලංකාවට ආවේණික ය.

දිවයිනේ කටුසු විවිධත්වය බොහෝ දේශීය විද්‍යාඥයින් සහ පර්යේෂකයින් විසින් අධ්‍යයනය සහ වාර්තාගත කොට ඇත. මේ අතරට ඉමේෂ් නුවන් බණ්ඩාර, කලණ මාඩුවගේ, අංජන සිල්වා, ආචාර්ය රොහාන් පෙතියාගොඩ, සහ කැලුම් මනමේන්ද්‍ර-ආරච්චි වැනි පර්යේධයින් අයත් වේ. ඔවුනට අනුව, ශ්‍රී ලංකාවෙන් කටුසු විශේෂ 97ක් හඳුනාගෙන ඇති අතර, එයට 2006දී හඳුනාගැනුණු නව විශේෂ 17ක් ද අයත් වේ.

මීට අමතරව ශ්‍රී ලංකාව කිඹුල් විශේෂ 2කට සහ කෙලෝනියා විශේෂ 9කට නිවහන වේ.

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවෙන් හමුවන උරගයින් ඇතුළත් ලැයිස්තුවකි:

ගෝත්‍රය: Squamata - ශල්කමය උරගයින්

උපගෝත්‍රය: Serpentes - සර්පයින්

කුලය: Acrochordidae - දියගොයන්

නම ද්වීපද නාමය තත්ත්වය
දියගොයා/ රෙදි නයා
Wart Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Acrochordus granulatus අඩු අවධානයක් යොමු වූ

කුලය: Boidae - කොට පිඹුරන්

පොදු නාමය ද්වීපද නාමය තත්ත්වය
කොට පිඹුරා/ වැලි පිඹුරා
Sand Boa

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Gongylophis conicus

කුලය: Pythonidae - පිඹුරන්

පොදු නාමය ද්වීපද නාමය තත්ත්වය
පිඹුරා
Indian Rock Python

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Python molurus තර්ජනයට ලක්වීමට ආසන්න (ශ්‍රී ලංකාවේ විශාලතම සර්පයා)

කුලය: Colubridae - කොලුබ්‍රිඩාවන්

පොදු නාමය ද්වීපද නාමය තත්ත්වය
ඇහැටුල්ලා
Green Vine Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Ahaetulla nasuta
හෙනකඳයා
Brown Vine Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Ahaetulla pulverulenta
අහරකුක්කා
Buff-striped Keelback

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Amphiesma stolatum
වල් ගැරඬියා
Banded Racer

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Argyrogena fasciolata
ලේ මැඩිල්ලා
Boie's Rough-sided Snake
Aspidura brachyorrhos
Black-spined Snake Aspidura ceylonensis
කළු මැඩිල්ලා
Cope's Rough-sided Snake
Aspidura copei
කුඩා මැඩිල්ලා
Gunther's Rough-sided Snake
Aspidura guentheri
කඳු මැඩිල්ලා
Deraniyagala's Rough-sided Snake
Aspidura deraniyagalae
කෙටිවල් මැඩිල්ලා
Drummond-Hay's Rough-sided Snake
Aspidura drummondhayi
දලව මැඩිල්ලා
Common Rough-sided Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Aspidura trachyprocta
දිය වර්නයා/ කඩොලා
Olive Keelback Water Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Atretium schistosum
මල් කරවලා/ නිහළුවා
Sri Lanka Blossom Krait
Balanophis ceylonensis
පඳුරු මාපිලා
Barnes' Cat Snake
Boiga barnesii
කහ මාපිලා
Beddome's Cat Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Boiga beddomei
නිදි මාපිලා
Sri Lanka Cat Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Boiga ceylonensis
ලේ මාපිලා/ නාග මාපිලා
Forsten's Cat Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Boiga forsteni
රෑන් මාපිලා
Common Cat Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Boiga trigonata
කුණුදිය කළුවා
Dog-faced Water Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Cerberus rynchops
දාර කරවලා
Sri Lanka Wolf Snake
Cercaspis carinatus
පොල්මල් කරවලා
Ornate Flying Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Chrysopelea ornata
දඟර දණ්ඩා
Sri Lanka Flying Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Chrysopelea taprobanica
කටකළුවා
Trinket Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Coelognathus helena
වයිරි හාල්දණ්ඩා
Stripe-tailed Bronzeback Tree Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Dendrelaphis caudolineatus
තුරු හාල්දණ්ඩා
Common Bronzeback Tree Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Dendrelaphis tristis
පඳුරු හාල්දණ්ඩා
Boulenger's Bronzeback Tree Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Dendrelaphis bifrenalis
ඔලිවර්ගේ හාල්දණ්ඩා
Oliver's Bronzeback Tree Snake
Dendrelaphis oliveri
කූල්ගේ හාල්දණ්ඩා
Schokar's Bronzeback Tree Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Dendrelaphis schokari
මීගැට කරවලා
Gunther's Bridal Snake
Dryocalamus gracilis
ගැට කරවලා
Common Bridal Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Dryocalamus nympha
ප්‍රෙවොස්ටිගේ දිය බරියා
Glossy Marsh Snake
Gerarda prevostiana
පන්බරියා
Lesser Stripe-necked Snake
Liopeltis calamaria
අළු රදනකයා
Common Wolf Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Lycodon aulicus
මල් රදනකයා
Flowered Wolf Snake
Lycodon osmanhilli
කබර රදනකයා
Barred Wolf Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Lycodon striatus
පලාබරියා
Green Keelback Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Macropisthodon plumbicolor
කබර දත් කැටියා
Templeton's Kukri Snake
Oligodon calamarius
අරණි දත් කැටියා
Banded Kukri Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Oligodon arnensis
පුල්ලි දත් කැටියා
Streaked Kukri Snake
Oligodon sublineatus
වයිරි දත් කැටියා
Variegated Kukri Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Oligodon taeniolatus
ගැරඬියා
Indian Rat Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Ptyas mucosa
දැතිගෝමරයා
Spotted Black-headed Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Sibynophis subpunctatus
ශ්‍රී ලංකා දියබරියා
Sri Lanka Checkered Keelback Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Xenochrophis asperrimus
දියබරියා
Checkered Keelback Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Xenochrophis piscator

කුලය: Cylindrophiidae - දෙපත් නයින්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
දෙපත් නයා/ වටඋල්ලා
Sri Lanka Pipe Snake
Cylindrophis maculatus

කුලය: Elapidae - නයින්,කරවලුන් සහ දෙපත් කළුවන්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
තෙල් කරවලා/ මගමරුවා
Common Krait

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Bungarus caeruleus
මුදු කරවලා
Sri Lanka Krait
Bungarus ceylonicus
දෙපත් කළුවා
Indian Coral Snake
Calliophis melanurus
බඩ රතු දෙපත් කළුවා
Blood-bellied Coral Snake
Calliophis haematoetron
නයා/ නාගයා
Indian Cobra

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Naja naja

උපකුලය: Hydrophiinae - මුහුදු සර්පයින්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
වාලක්කඩියා
Hook-nosed Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Enhydrina schistosa
වයිරන් මුහුදු නයා
Annulated Sea Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Hydrophis cyanocinctus
මහ මුහුදු නයා
Yellow Sea Snake
Hydrophis spiralis
ග්‍රේගේ මුහුදු නයා
Ornate Reef Sea Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Hydrophis ornatus
ගන්තර්ගේ මුහුදු නයා
Collared Sea Snake
Hydrophis stricticollis
පර්සියානු මුහුදු නයා
Persian Gulf Sea Snake

ගොනුව:Bulletin of the Natural History Museum Zoology (1993-94) (20469704606).jpg

Hydrophis lapemoides
Plain Sea Snake Hydrophis inornatus
පීටර්ගේ මුහුදු නයා
Peter's Sea Snake
Hydrophis bituberculatus
රසල්ගේ මුහුදු නයා
Russell's Sea Snake
Hydrophis obscurus
Striped Sea Snake Hydrophis fasciatus
කුඩා-හිස් මුහුදු නයා
Slender Sea Snake
Hydrophis gracilis
Spine-bellied sea snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Lapemis hardwickii
‍ශ්වෝගේ කුඩා මුහුදු නයා
Shaw's Sea Snake
Lapemis curtus
බඩ කහ මුහුදු නයා
Yellow-bellied Sea Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Pelamis platura
ජර්ඩන්ගේ මුහුදු නයා
Jerdon's Sea Snake
Kerilia jerdoni
තොල කහ මුහුදු කරවලා
Banded Sea Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Laticauda colubrina
පොළොං මුහුදු නයා
Viperine Sea Snake
Thalassophina viperina

කුලය: Typhlopidae - කනඋල්ලන්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
දුමුටු කණඋල්ලා
Brahminy Blind Snake

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Ramphotyphlops braminus
ස්මිත්ගේ කණඋල්ලා
Sri Lanka Blind Snake
Typhlops ceylonicus
ලක් කණඋල්ලා
Lanka Blind Snake
Typhlops lankaensis
කබර කණඋල්ලා
Pied Blind Snake
Typhlops leucomelas
මැල්කම්ගේ කණඋල්ලා
Malcolm's Blind Snake
Typhlops malcolmi
හීන් කණඋල්ලා
Jan's Blind Snake
Typhlops mirus
ටේලර්ගේ කණඋල්ලා
Taylor's Blind Snake
Typhlops tenebrarum
වැද්දාගේ කණඋල්ලා
Veddha's Blind Snake
Typhlops veddae
දම් කණඋල්ලා
Violet Blind Snake
Typhlops violaceus

කුලය: Uropeltidae - තුඩුල්ලන්/ වල්ගා ඇබයින්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
මදුරාසි බිංඋල්ලා
Madurai Shieldtail
Platyplectrurus madurensis
මහ බිංඋල්ලා
Large Shieldtail
Pseudotyphlops philippinus
ගෝමර තුඩුල්ලා
Blyth's Shieldtail
Rhinophis blythi
තම්බපණ්ණි වල්ගා ඇබයා
Orange Shieldtail
Rhinophis dorsimaculatus
තපෝ තුඩුල්ලා
Drummond-Hay's Shieldtail
Rhinophis drummondhayi
එරංග විරාජ්ගේ තුඩුල්ලා
Eranga Viraj's Shieldtail
Rhinophis erangaviraji
දෙපත් තුඩුල්ලා
Hemprich's Shieldtail
Rhinophis homolepis
ඉරි තුඩුල්ලා
Striped Shieldtail
Rhinophis lineatus
උල් තුඩුල්ලා
Schneider's Shieldtail
Rhinophis oxyrhynchus
කුවියර්ගේ වල්ගා ඇබයා
Cuvier's Shieldtail
Rhinophis philippinus
දිග් තුඩුල්ලා
Willey's Shieldtail
Rhinophis porrectus
තිත් තුඩුල්ලා
Müller's Shieldtail
Rhinophis punctatus
දැරණියගලගේ වල්ගා ඇබයා
Deraniyagala's Shieldtal
Rhinophis tricolorata
සිග්සැග් තුඩුල්ලා
Zig-zag Shieldtail
Rhinophis zigzag
කළු වකටුල්ලා
Gray's Earth Snake
Uropeltis melanogaster
ඉරි වකටුල්ලා
Phillip's Earth Snake
Uropeltis phillipsi
රුහුණු වකටුල්ලා
Southern Earth Snake
Uropeltis ruhunae

කුලය: Viperidae - පොළඟුන් සහ වල-පොළඟුන්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
තිත් පොළඟා/ දාර පොළඟා
Russell's Viper

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Daboia russelii
වැලි පොළඟා
Saw-scaled Viper

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Echis carinatus
පොළොං තෙලිස්සා/ කුණකටුවා
Hump-nosed Pit Viper

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Hypnale hypnale
කඳුකර මූකලන් තෙලිස්සා
Highland Hump-nosed Pit Viper
Hypnale nepa
පහතරට මූකලන් තෙලිස්සා
Lowland Hump-nosed Pit Viper

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Hypnale zara
අමල්ගේ තෙලිස්සා
Amal's Hump-nosed Pit Viper
Hypnale sp. Amal විශේෂයේ වලංගුතාව මෙතෙක් ලබාදී නැත.
පලා පොළඟා
Sri Lanka Green Pit Viper

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Trimeresurus trigonocephalus

උපගෝත්‍රය: Lacertilia - කටුස්සන්

කුලය: Agamidae - ඇගමිඩ කටස්සන්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
පලා කටුස්සා
Common Green Forest Lizard

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Calotes calotes
තොල-විසිතුරු කටුස්සා
Painted-lipped Lizard

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Calotes ceylonensis
කොඳු දැතිරහිත කටුස්සා
Crestless Lizard
Calotes liocephalus
සිවුරුහඬලන කටුස්සා
Whistling Lizard

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Calotes liolepis
කළු කොපුල් කටුස්සා
Black-lipped Lizard
Calotes nigrilabris
ගරා කටුස්සා
Garden Lizard

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Calotes versicolor
දසිල්වාගේ කටුස්සා
Morningside Lizard
Calotes desilvai
රළුඅං කටුස්සා
Rough-horned Lizard
Ceratophora aspera
අර්ඩ්ලන්ගේ අංකටුස්සා
Erdelen's Horned Lizard
Ceratophora erdeleni
කරුණාරත්නගේ අංකටුස්සා
Karu's Horned Lizard
Ceratophora karu
කගමුව අංකටුස්සා
Rhino Horned Lizard

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Ceratophora stoddartii
පෙති අංකටුස්සා
Leaf-nosed Lizard
Ceratophora tennentii
කඳුකර කුරුකටුස්සා
Pygmy Lizard
Cophotis ceylanica
දුම්බර කුරුකටුස්සා
Knuckles Pygmy Lizard
Cophotis dumbara අතිශයින් තර්ජනයට ලක් වූ
ගැටහොඹු කටුස්සා/ කරමල් බෝදිලියා
Hump-nosed Lizard

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Lyriocephalus scutatus
පිනුම් කටුස්සා/ ගොමු තැලිකටුස්සා
Sri Lanka Kangaroo Lizard

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Otocryptis wiegmanni
පහතරට පිනුම් කටුස්සා/ වියළි පිනුම් කටුස්සා
Black-spotted Kangaroo Lizard

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Otocryptis nigristigma
බාහීර්ගේ තැලිකටුස්සා
Bahir's Fan-throated Lizard
Sitana bahiri
දේවකගේ තැලිකටුස්සා
Devaka's Fan-throated Lizard
Sitana devakai
පුලින තැලිකටුස්සා/ වැලි කටුස්සා
Fan-throated Lizard

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Sitana ponticeriana

කුලය: Chamaeleonidae - බෝදිලිමුන්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
බෝදිලිමා/ බෝදිලියා
Indian Chameleon

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Chamaeleo zeylanicus

කුලය: Gekkonidae - හූනන්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
මහ ගල්හූනා
Sri Lanka Golden Gecko
Calodactylodes illingworthorum
අල්විස්ගේ දිවාසැරිහූනා
Alwis's Day Gecko
Cnemaspis alwisi
අමිත්ගේ දිවාසැරිහූනා
Amith's Day Gecko
Cnemaspis amith
කඳු දිවාසැරිහූනා Cnemaspis clivicola
ගැමුණුගේ දිවාසැරිහූනා
Gemunu's Day Gecko
Cnemaspis gemunu
ගම්මඩුව දිවාසැරිහූනා Cnemaspis kallima
කඳුකර දිවාසැරි හූනා
Kandyan Day Gecko
Cnemaspis kandiana
කුමාරසිංහගේ දිවාසැරිහූනා
Kumarasinghe's Day Gecko
Cnemaspis kumarasinghei
භූෂණ දිවාසැරිහූනා
Latha's Day Gecko
Cnemaspis latha
රත්න දිවාසැරිහූනා
Menike's Day Gecko
Cnemaspis menikay
මොල්ලිගොඩගේ දිවාසැරිහූනා
Molligoda's Day Gecko
Cnemaspis molligodai
Cnemaspis pava
පිලිප්ගේ දිවාසැරිහූනා
Phillip's Day Gecko
Cnemaspis phillipsi
කුඩා දිවාසැරිහූනා/ පොඩි ගල්හූනා
Deraniyagala's Day Gecko
Cnemaspis podihuna
රක්වාන දිවාසැරිහූනා Cnemaspis pulchra
තිත් දිවාසැරිහූනා Cnemaspis punctata
රන්වැල්ලගේ දිවාසැරිහූනා
Ranwella's day gecko
Cnemaspis ranwellai
රිටිගල දිවාසැරිහූනා
Retigala Day Gecko
Cnemaspis retigalensis
සමනල දිවාසැරිහූනා
Samanala Day Gecko
Cnemaspis samanalensis
ගන්නෝරුව දිවාසැරිහූනා/ ජර්ඩන්ගේ දිවාසැරිහූනා
Rocky Day Gecko
Cnemaspis scalpensis
වන දිවාසැරිහූනා
Forest Day Gecko
Cnemaspis silvula
රලෝදර දිවාසැරිහූනා
Rough-bellied Day Gecko

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Cnemaspis tropidogaster
උපේන්ද්‍රගේ දිවාසැරිහූනා
Upendra's Day Gecko
Cnemaspis upendrai
සිංහරාජ වක්නිය හූනා
Slender-headed Bent-toed Gecko
Cyrtodactylus cracens
ටේලර්ගේ වක්නිය හූනා
Taylor's Bent-toed Gecko
Cyrtodactylus edwardtaylori
මහකැලෑ හූනා
Bridled Bent-toed Gecko
Cyrtodactylus fraenatus
රම්බොඩ වක්නිය හූනා
Ramboda Bent-toed Gecko
Cyrtodactylus ramboda
දුම්බර වක්නිය හූනා
Knuckles Bent-toed Gecko
Cyrtodactylus soba
සිංහරාජ වක්නිය හූනා
Sinharaja Bent-toed Gecko
Cyrtodactylus subsolanus
පුල්ලි වක්නිය හූනා
Spotted Ground Gecko
Geckoella triedrus
ලපවන් වක්නිය හූනා/ යක්හූනා
Blotched Ground Gecko
Geckoella yakhuna
චතුරංගුලි හූනා
Four-clawed Gecko

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Gehyra mutilata
පුල්ලි ගේහූනා
Brooke's House Gecko

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Hemidactylus brookii
හැලි ගේහූනා
Kandyan Gecko
Hemidactylus depressus
සුලබ ගේහූනා
Asian House Gecko

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Hemidactylus frenatus
දැවැන්ත තිත් හූනා
Spotted Rock Gecko
Hemidactylus hunae
හුඹස් හූනා
Termite Hill Gecko

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Hemidactylus lankae
කිඹුල් හූනා
Bark Gecko
Hemidactylus leschenaultii
Hemidactylus parvimaculatus
නගුටවකරැලි හූනා
Flat-tailed Gecko

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Hemidactylus platyurus
කොරපොතු හූනා
Scaly Gecko
Hemidactylus scabriceps
සිහින් හූනා
Indopacific Tree Gecko

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Hemiphyllodactylus typus
ශල්කපා හූනා
Mourning Gecko

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Lepidodactylus lugubris

කුලය: Lacertidae - සර්පාක්ෂි කටුස්සන්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
පඳුරු සර්පාක්ෂි කටුස්සා
Leschenault's Snake-eyed Lizard

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Ophisops leschenaultii
කුඩා සර්පාක්ෂි කටුස්සා
Lesser Snake-eyed Lizard
Ophisops minor

කුලය: Scincidae - හිකනලුන්

කුලය: Scincidae

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
චතුරංගුලි සර්පීයහිකනලා
Four-toed Skink
Chalcidoseps thwaitesii
හේලිගේ රුක්හීරළුවා
Haly's Tree Skink
Dasia haliana තර්ජනයට ලක් වූ
ඩේග්නන්ගේ ලක්හීරළුවා
Deignan's Lanka Skink
Lankascincus deignani
දැරණියග‍ලගේ ලක්හීරළුවා
Deraniyagala's Lanka Skink
Lankascincus deraniyagalae
දම්වැල් ලක්හීරළුවා/ දම්වැල් සිඟිතිහිකනලා Lankascincus dorsicatenatus
සුලබ ලක්හීරළුවා
Common Supple Skink
Lankascincus fallax
ගෑන්ස්ගේ ලක්හීරළුවා
Gan's Lanka Skink

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Lankascincus gansi
ග්‍රීයර්ගේ ලක්හීකනලා
Greer's Lanka Skink
Lankascincus greeri
මුණින්ද්‍රදාසගේ ලක්හීරළුවා
Munindradasa's Lanka Skink
Lankascincus munindradasai
ශ්‍රීපා කඳු දුඹුරු හිකනලා
Adams Peak Lanka Skink
Lankascincus sripadensis
සුමුදු ලක්හීරළුවා
Smooth Lanka Skink
Lankascincus taprobanense Near threatened
ටේලර්ගේ ලක්හීරළුවා
Taylor's Lanka Skink
Lankascincus taylori
තිත් හීරළුහිකනලා
Spotted Supple Skink

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Lygosoma punctata
ටේලර්ගේ හීරළුහිකනලා
Sri Lanka Supple Skink
Lygosoma singha දත්ත ඌන
වයිරන් හිකනලා
Beddome's Skink
Eutropis beddomii
වැලි හිකනලා
Bibron's Skink
Eutropis bibroni
සුලබ හිකනලා
Keeled Indian Mabuya

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Eutropis carinata
ටේලර්ගේ හිකනලා
Taylor's Striped Mabuya
Eutropis floweri
පිඟු හිකනලා
Bronze Mabuya

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Eutropis macularia
පුල්ලි හිකනලා
Sri Lanka Bronze Mabuya
Eutropis madaraszi
තම්මැන්නා හිකනලා
Tammanna Skink
Eutropis tammanna
ස්මිත්ගේ සර්පහීරළුවා
Smith's Snake Skink
Nessia bipes
ත්‍රියංගුලි සර්පහීරළුවා
Three-toed Snake Skink
Nessia burtonii
දැරණියගලගේ සර්පහීරළුවා
Deraniyagala's Snake Skink
Nessia deraniyagalai
දෙයංගුලි සර්පහීරළුවා
Two-toed Snake Skink
Nessia didactyla
මෝරහිස් සර්පහීරළුවා
Shark-headed Snake Skink
Nessia hickanala
ලෙයාර්ඩ්ගේ සර්පහීරළුවා
Layard's Snake Skink
Nessia layardi
අනංගුලි සර්පහීරළුවා
Toeless Snake Skink
Nessia monodactyla
සරසින්ගේ සර්පහීරළුවා
Sarasins' Snake Skink
Nessia sarasinorum
ශල්කසහිත සිඟිතිහිකනලා
Dussumier's Litter Skink

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Sphenomorphus dussumieri
ඇනන්ඩේල්ගේ සිඟිතිහිකනලා
Annandale's Litter Skink
Sphenomorphus megalops
Sphenomorphus striatopunctatum

කුලය: Varanidae - කබරගොයින්/ තලගොයින්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
තලගොයා
Bengal Monitor

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Varanus bengalensis අඩු අවධානයක් යොමු වූ
කබරගොයා
Water Monitor

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Varanus salvator අඩු අවධානයක් යොමු වූ

ගෝත්‍රය: Crocodilia - කිඹුලන්

කුලය: Crocodylidae - සත්‍ය කිඹුලන්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
හැල කිඹුලා
Mugger Crocodile

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Crocodylus palustris අවදානමට ලක් වූ
ගැට කිඹුලා
Saltwater Crocodile

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Crocodylus porosus අඩු අවධානයක් යොමු වූ

ගෝත්‍රය: Testudines - කැස්බෑවුන්/ ඉබ්බන්

කුලය: Bataguridae - ආසියානු ටෙරාපිනයන්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
ගල් ඉබ්බා
Indian Black Turtle

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Melanochelys trijuga තර්ජනයට ලක්වීමට ආසන්න

කුලය: Cheloniidae - මුහුදු කැස්බෑවුන්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
ඔලුගෙඩි කැස්බෑවා
Loggerhead Sea Turtle

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Caretta caretta අන්තරායට ලක් වූ
ගල් කැස්බෑවා/ වැලි කැස්බෑවා
Green Turtle

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Chelonia mydas තර්ජනයට ලක් වූ
පොතු කැස්බෑවා/ ලෙලි කැස්බෑවා
Hawskbill Sea Turtle

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Eretmochelys imbricata අතිශයින් තර්ජනයට ලක් වූ
බටු කැස්බෑවා/ මඩ කැස්බෑවා
Olive Ridley Sea Turtle

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Lepidochelys olivacea අවදානමට ලක් වූ

කුලය: Dermochelyidae - දාර කැස්බෑවුන්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
දාර කැස්බෑවා/ තුන්දාර කැස්බෑවා
Leatherback Sea Turtle

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Dermochelys coriacea අවදානමට ලක් වූ

කුලය: Emydidae - ඇමරිකානු ඝන-කවචැති කැස්බෑවුන්

පොදු නම ත්‍රිපද නාමය තත්ත්වය
Red-eared Slider

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Trachemys scripta elegans තර්ජනයට ලක්වීමට ආසන්න

කුලය: Testudinidae - ඉබ්බන්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
තාරකා ඉබ්බා/ මේවර ඉබ්බා
Indian Star Tortoise

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Geochelone elegans අඩු අවධානයක් යොමු වූ

කුලය: Trionychidae - මෘදුකවච ඉබ්බන්

පොදු නම ද්වීපද නාමය තත්ත්වය
කිරි ඉබ්බා
Flapshell Turtle

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව 

Lissemys punctata අඩු අවධානයක් යොමු වූ

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

Tags:

ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව උරගයින්ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව ගෝත්‍රය: Squamata - ශල්කමය උරගයින්ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව ගෝත්‍රය: Crocodilia - කිඹුලන්ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව ගෝත්‍රය: Testudines - කැස්බෑවුන් ඉබ්බන්ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව ආශ්‍රේයයන්ශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුව බාහිර සබැඳිශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවකටුස්සාක්‍රොකඩීලියාකැස්බෑවාපෘෂ්ඨවංශීන්වර්ගය (ජීව විද්‍යාව)සර්පයා

🔥 Trending searches on Wiki සිංහල:

ව්‍යාපෘති කළමනාකරණයඅපරාධගෝලීයකරණයපංච කල්‍යාණක‍ඩොලානසන්දේශ කාව්‍යදේවානම්පිය තිස්ස රජබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියශ්‍රී ලංකා ගුවන් හමුදාවවළි කුකුළාශ්‍රී ලංකාවේ බලකොටුටජ් මහල්සී.ඩබ්.ඩබ්. කන්නන්ගරපේශි පටකයවිර පුරන් අප්පුඅන්තර්ජාලයලිංගික අප්‍රාණිකත්වයනව අරහාදී බුදුගුණසිංහල පදහෝමෝ හැබිලිස්ජලගැල්මබුදු පිළිමය හා මුද්‍රාඋප‍දේශන මනෝ විද්‍යාවසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමනෙළුම්උපත් පාලන කොපුආනන්ද සමරකෝන්සේවා වියුක්තියකොස්දර්ශනයශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවකෘමියෝපිළිකාබුලත් හපයාබක් පසළොස්වක පෝයවිකිපීඩියාග්‍රහලෝකශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාලිංගික ඊර්ෂ්‍යාවශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයශ්‍රී ලංකාවේ වල් පැලැටිසිංහල අක්ෂර වින්‍යාසයමාර්ටින් වික්‍රමසිංහආදරයශ්‍රී ලංකාවේ සිනමාවවැව්පොරොන්දම්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලපුවත්පත්විවාහ නීතිය - ශ්‍රී ලංකාසිංහල ප්‍රස්ථාව පිරුළුශාන්ත ජුසේ වාස් තුමාචෙස්උසස් පෙළ දේශපාලන විද්‍යාවජපමාලයමුනිදාස කුමාරතුංගශ්‍රී ලංකාවේ කැටයම් කලාවසරත් ගුණපාලශ්‍රී ලංකාවේ සංස්කෘතියයශෝදරාආවර්තිතා වගුවඕ‍සෝන් වියනසුරාබදු ආඥා පනතමිනිස් ලිංගික ක්‍රියාපළමුවන විජයබාහු රජබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළඌව පළාතශ්‍රී ලංකාවේ කම්කරු නීතියසරදියෙල්චන්ද්‍ර මාස ක්‍රමයශ්‍රී ලංකාවේ මැණික්ක්‍ෂුද්‍ර ජීවීන්කැලණිය රජ මහා විහාරයසිඟාලෝවාද සූත්‍රයකැවුම්🡆 More