ශ්‍රී ලංකාවේ ආදි වාසීන්

හ්‍රී ලංකාවේ ආදී වාසින් යනුවෙන් හැදුන් වනුයේ වැද්දන්ය.ඔවුන්ගේ ආරම්භය සිදුවු ආකාරයන් පිළිබදව එක් එක් කට කථා මෙන්ම ජන කථාවන්ද කිහිපයකි.ඉන් වැඩි දෙනකුගේ මතය වන්නේ ඉංදියාවෙන් පිටුවහල් කරනු ලැබු විජය කුමාරයා ලක්දිවට ගොඩ බැසීමේදි හමුවු එවකට යක්ෂ ගෝත්‍රයක කුමාරිකාවක් වශයෙන් සලකණු ලැබු කුවේණිය හා විවාහ විමෙන් පසු ෆමම යුවලට දාව උපන් දරැවන් වු ජීවන්ත හා දිසාලා යන දරැ පරපුරෙන් පැවත එන්නන් බවය.

හැදින්වීම

මෙසේ ඉහත කථා පුවතට අනුව ආදි වාසින් ලෙස සලකණු ලබන වැද්දන්ටත් ප්‍රථමයෙන් සිංහලයින් මෙම රටතුල ජීවත්වු බවට සාධක බොහොමයක් ඇතත් වර්ථමානයේ ආදි වාසින් ලෙස සලකනු ලබන්නේ මෙම වැද්දන්ය.

”සිවු හෙලයන්ගෙන්” සමන්විත රට සිංහලය වී නම් සිංහලයන් වන්නේ එවකට සිටි යක්ෂ –නාග - රාක්ෂ - දේව යන ප්‍රධාන ජන කොට්ඨාසයන්ය. පුලින්ද හා සබර යන තවත් ප්‍රධාන ජන කොට්ඨාස දෙකක් ද විය. බලංගොඩ මානවයා ලෙස නම්කර ඇති ශ්‍රී ලංකාවේ ආදි මානවයාගෙන් මුල් කොට ඇතිව පසුව පැවතෙන සබරුන් සබරගමුව ප්‍රධාන කොට ඇති ආදිවාසී ජන කොට්ඨාසයෝය.වැද්දන් ආදිවාසින් යැයි නම් කිරිමට සමහර සිංහලයින් විසින් මැලිකමක් දැක්වුවද ඔවුන් ආදිවාසින්ගේ හවුල් කරැවන් කොටසක් වශයෙන් ඉහත ජන කථාවන් අනුව සනාථ වේ"'   

මේ ජන කොට්ඨාසය හෝර්ටන්තැන්න දක්වා සංක්‍රමණය වී ඇතැයි භූගත පුරා විද්‍යා සාක්ෂි ලැබී ඇති බව ප්‍රකටය. දිවයිනේ විවිධ පළාත්වලින් මුලින් හඳුනාගත් බලංගොඩ මානවයාට සමාන එම යුගය නියෝජනය කරන බොහෝ ජන කොට්ඨාසයන් සිටි බවට සාධක ලැබී තිබේ. මෙම මානව ශේෂ අවි ආයුධ හා මෙවලම් හා අනෙකුත් පාෂාණ කොටස් ද හමුවීමෙන් ව්‍යාප්තිය මුලු දිවයිනටම ආවරණය කරයි. පාලි හා සංස්කෘත පොත්වල දැක්වෙන “ව්‍යාධ” යනු විදීම නම් දුන්නෙන් විද සතුන් දඩයම් කර ආහාරයට ගැනීමට නිසා වැද්දන් ලෙස නම් කෙරුණ බව ප්‍රකාශිතයි. ආහාරයට හා අනෙකුත් අවශ්‍ය දෑ සොයා කැලෑවට වැද කල්ගත කර පැමිණීම නිසා ද වැදි වශයෙන් සඳහන් කළ හැකියි. මේ ස්වදේශීය ජන කොටස් දිවි පැවැත්ම හා ඒ සඳහා තෝරා ගත් මාධ්‍යයන් අනුව ප්‍රධාන කොටස් කීපයකට බෙදා දැක්වීමට තොරතුරු සෙවූ විමර්ශකයින් කටයුතු කර තිබේ.

ආදි වාසීන් ජිවත් වන පලාත්

ඇදුම් පැලදුම්

ආහාර හා නවාතැන් පහසුකම්

ආගමානුකුල චාරිත්‍ර

භාෂාව

වැද්දන් වර්ග කිහිපයකට අයත්ය

නිරි වැද්දන්

ගස් බෙන – ගස් මණ්ඩි අතර සිටිමින් ගස් පොතු, සුඹුල් ඇඳුම් වශයෙන් යොදා ගත්තද,කයෙන් වැඩි කොටසක් නිරාවරණය වූ පිරිස

ගල් වැද්දන්

ආහාර රැස්කර ගල්ගුහා හා ගල්තලාවන් ඇසුරේ දිවි ගෙවූ අය දක්ෂ දඩයම්කරුවෝ -ඈත කැලෑවේ ජීවත් වූ අතර සිරුර වසා ගැනීම සඳහා කොළ අතු ආදිය භාවිත කෙරුණි. === ගම් වැද්දන් === ගම්මානයට සමීපව ගොවිතැන් ආහාර භෝග වගාවට සම්බන්ධ කැලෑ සීමාවේ ජීවත්වූ අය, නිවෙස වශයෙන් අතු සෙවිලි කළ කටුමැටි කුඩා නිවෙස් -කෙටි රෙදිකඩ විලි වසාගැනීමට යොදා ගත්හ.

වෙරළබඩ වැද්දන්

මේ අය මසුන් ඇල්ලීම මඟින් ආහාර සපයා ගත්, මුහුදු වෙරළේම කළපුවලට සමීපව දිවි ගෙවූ අය. ගම්මානවල ගොවීන් හා සමීප වූ නිසා කෙටි රෙදි කඩකින් සිරුර වසා ගැනීමට පුරුදු වූ අයයි.

ගංගා ජලාශ හා මූදු අසල වූ ගෝත්‍රිකයින් නාග ඇදහිල්ල නිසා නාගගෝත්‍ර වූ අතර ගොඩ බිම ඇසුරු කරමින් යක්ෂයන් හා රාක්ෂයින් ඇදහීම නිසා යක්ෂ හා රාක්ෂ ග්‍රෝත්‍ර ලෙස හැඳින්වූවා යැයි පිළිගත හැකියි.

ආදී වාසීන් ලෙස සලකන වැදි ජනයාගේ අතීත තොරතුරැ

වැදි නායකයින්

  1. උෘරැවරිගේ තිසාහාමි
  2. උෘරැවරිගේ වන්නිලා ඇත්තෝ

වැදි ජන සාහිත්‍යය

වැදි ජනයාගේ ඡායාරෑප


වෙනත්

Tags:

ශ්‍රී ලංකාවේ ආදි වාසීන් හැදින්වීමශ්‍රී ලංකාවේ ආදි වාසීන් ආදි වාසීන් ජිවත් වන පලාත්ශ්‍රී ලංකාවේ ආදි වාසීන් ඇදුම් පැලදුම්ශ්‍රී ලංකාවේ ආදි වාසීන් ආහාර හා නවාතැන් පහසුකම්ශ්‍රී ලංකාවේ ආදි වාසීන් ආගමානුකුල චාරිත්‍රශ්‍රී ලංකාවේ ආදි වාසීන් භාෂාවශ්‍රී ලංකාවේ ආදි වාසීන් වැද්දන් වර්ග කිහිපයකට අයත්යශ්‍රී ලංකාවේ ආදි වාසීන් ආදී වාසීන් ලෙස සලකන වැදි ජනයාගේ අතීත තොරතුරැශ්‍රී ලංකාවේ ආදි වාසීන් වැදි ජන සාහිත්‍යයශ්‍රී ලංකාවේ ආදි වාසීන් වැදි ජනයාගේ ඡායාරෑපශ්‍රී ලංකාවේ ආදි වාසීන් වෙනත්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්කුවේණියජීවන්ත හා දිසාලායක්ෂ ගෝත්‍රයලක්දිවවැද්දන්විජය කුමාරයා

🔥 Trending searches on Wiki සිංහල:

සිංහල ජනකවිසූත්‍ර පිටකයසාම්ප්‍රදායික සිංහල අහාරවිවාහ නීතිය - ශ්‍රී ලංකාත්‍රිශික්‍ෂාප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)සාහිත්‍යයසංස්කරණ සංඛ්‍යාව අනුව විකිපීඩියානුවෝසියදිවි නසාගැනීමජලයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවභගමණියලංකාවේ වාරි කර්මාන්තයශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයසොලොස්මස්ථානනැනෝ තාක්‍ෂණයපළමුවන ලෝක යුද්ධයවිශේෂ කාර්ය බලකායතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයමහා ප්‍රජාපතී ගෝතමීගම්පහහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්සමාධි බුදු පිළිමයරබින්ද්‍රනාත් තාගෝර්චෛත්‍යසන්නිවේදනයදීඝවාපීවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියශ්‍රී ලංකාවේ ජාතික සංකේතශාන්ත ජුසේ වාස් තුමාසීතාවක පළමුවන රාජසිංහ රජුබුලත්කොහොඹලංකාවේ කැලෑ බළලුන්ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයසිංහල සාහිත්‍යයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයරුහුණු කතරගම දේවාලයමුඛ සංසර්ගයමහවැලි ගඟසිංහල ව්‍යාකරණසුසන්තිකා ජයසිංහදැල්පන්දුකන්ද උඩරට ඉතිහාසයබුලත් හපයාඑස් පහ (5S) ක්‍රමයමෝල්ටාවශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුහිසරදයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමනව අරහාදී බුදුගුණඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපආනන්ද සමරකෝන්වික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවවහරක අභයරතනාලංකාර හිමිසත්තුකොහොඹා කංකාරියශ්‍රී ලංකාවේ පුවත්පත් ලැයිස්තුවචෙස්අධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයනිරවි යුද්ධයසුළඟපාෂාණමොණරවිල කැප්පෙටිපොළදෙහිවල ජාතික සත්වෝද්‍යානයතෙරේසා මවුතුමියකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාශ්‍රී ලංකාවේ දාගැබ්හෙද සේවයරෝසපස්වන පරාක්‍රමබාහු රජලිංගික අපරිකාමකත්ව ලැයිස්තුවමුදු කරවලාගඟරුමේනියාව🡆 More