වොලොද්මියර් සෙලෙන්ස්කි

වොලොද්මියර් ඔලෙක්සැන්ඩ්‍රොවිච් සෙලෙන්ස්කි (යුක්‍රේන: Володимир Олександрович Зеленський; උපත 1978 ජනවාරි 25) යනු යුක්‍රේන දේශපාලනඥයෙකු, හිටපු විකට නලුවෙකු සහ යුක්‍රේනයෙහි 6 වැනි සහ වර්තමාන ජනාධිපතිවරයා ද වෙයි.

Володимир Зеленський
වොලොද්මියර් සෙලෙන්ස්කි
නිළ ඡායාරූපය, 2019
6 වැනි යුක්‍රේනයේ ජනාධිපතිවරයා
තනතුරුධාරී
තනතුර දරමින්
2019 මැයි 20
අග්‍රාමාත්‍යවරයා
  • වොලොද්මියර් ග්‍රොයිස්මන්
  • ඔලෙක්සි හොන්චාරුක්
  • ඩෙනිස් ෂිමහාල්
පූර්වප්‍රාප්තිකයාපෙට්රෝ පොරොෂෙන්කෝ
පුද්ගලික තොරතුරු
උපත
වොලොද්මියර් ඔලෙක්සැන්ඩ්‍රොවිච් සෙලෙන්ස්කි

25 ජනවාරි 1978 (1978-01-25) (වයස 46)
Kryvyi Rih, යුක්‍රේන සෝවියට් සමාජවාදී ජනරජය, සෝවියට් සංගමය (වර්තමාන යුක්‍රේනය)
දේශපාලන පක්ෂයස්වාධීන
වෙනත් දේශපාලන
සබැඳියා
සර්වන්ට් ඔෆ් ද පීපල් (2018–වර්තමානය)
කලත්‍රයා
ඔලේනා කියෂ්කෝ
(m. 2003)
දරුවන්2
දෙමව්පියන්
  • ඔලෙක්සැන්ඩර් සෙලෙන්ස්කි
  • රීමා සෙලෙන්ස්කා
වාසස්ථානමැරීන්ස්කි මන්දිරය
අධ්‍යාපනයකීව් ජාතික ආර්ථික විශ්වවිද්‍යාලය (නීතිවේදී උපාධිය)
රැකියාව
  • දේශපාලනඥයා
  • නළුවා
අත්සනවොලොද්මියර් සෙලෙන්ස්කි
වෙබ් අඩවියpresident.gov.ua/en

උපතින් රුසියානු භාෂාව කතා කරන්නෙකු වූ සෙලෙන්ස්කි මධ්‍යම යුක්‍රේනයේ නිප්‍රොපෙට්‍රොව්ස්ක් ප්‍රාන්තයේ ක්‍රීවි රිහ් නගරයේ හැදී වැඩුනි. රංගන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර ඔහු කීව් ජාතික ආර්ථික විශ්වවිද්‍යාලයෙන් නීතිවේදය පිළිබඳ උපාධියක් ලබාගත්තේය. ඉන් පසු ඔහු ක්වාර්ටල් 95 නමින් නිෂ්පාදන ආයතනයක් නිර්මාණය කල අතර එමගින් චිත්‍රපට, කාටූන් සහ රූපවාහිනී කතා මාලා නිෂ්පාදනය කරන ලදී. ඉන් එකක් වූ 2015 සිට 2019 දක්වා විකාශය වූ "සර්වන්ට් ඔෆ් ද පීපල්" රූපවාහිනී කතා මාලාව විශාල ප්‍රසිද්ධියක් ලැබූ අතර, එහි යුක්‍රේන ජනාධිපතිගේ භූමිකාව සෙලෙන්ස්කි විසින් රඟපානු ලැබීය. එම කතා මාලාවෙහිම නමින් (සර්වන්ට් ඔෆ් ද පීපල්) 2018 දී දේශපාලන පක්ෂයක් නිර්මානය කෙරුනි. 2018 දෙසැම්බර් 31 වැනිදා සෙලෙන්ස්කි 2019 යුක්‍රේන ජනාධිපතිවරනයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කල අතර, ජනාධිපතිවරණයේ දෙවන වටයේදී 73.23% ක ඡන්දයකින් ඔහු ජනාධිපති බවට පත් විය.

Tags:

යුක්රේනය

🔥 Trending searches on Wiki සිංහල:

ත්‍රිපිටකයබුලත් හා සිංහල සමාජයඊශ්‍රායලයපංච කල්‍යාණසිංහල ජනකවිපන්සියපනස් ජාතක පොතරාමසාන් උත්සවයඉන්දියාවේ ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශඅට විසි බුදුවරුකැනඩාවඑල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් ජනයාට සිදුකළ ප්‍රහාර ලයිස්තුවශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්කසූනන් ඇඟ වැටීමේ ඵලාඵලකොහොඹකාව්‍යශේඛරයසෞඛ්‍යයලංකාරාමයපොළොන්නරුව වටදාගෙයසමනල කන්දශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයකුට්ටම් පොකුණදික්කසාදයදැඩිමුණ්ඩ දෙවියෝහෘදයජීවීන් වර්ගීකරණය සහ නාමකරණයමුතියංගණ රජ මහා විහාරයශ්‍රී දළදා මාළිගාවයුරෝපා ඉතිහාසයකුණකටුවාඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියමේෂ රාශියආකල්පසාම්ප්‍රදායික සිංහල විවාහමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිප්‍රජානන චර්යා ප්‍රතිකාර ක්‍රමයබාලගිරි දෝෂයඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගස්ලබුකෙලවල්ලාශ්‍රී ලංකාවේ නවක වදයචීන-ශ්‍රී ලංකා සබඳතාකාමරංගාබිලාවල් රාගයශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමස්ටීවන් හෝකිංශ්‍රී ලංකාවේ නීති පද්ධතියඑක්සත් ජාතික පක්‍ෂයගාල්ලසිද්ධාර්ථ කුමරුක්‍රිස්තියානි ආගමසිංහල අත් බෙහෙත්පියයුරු සංසර්ගයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයග්‍රාම නිලධාරීහෙද සේවයකොස්සෞඛ්‍ය සම්පන්න ආහාර වේලහැරී පොටර්පොල්යුනෙස්කෝසිංහල වර්ණ මාලාවමාධ්‍ය නිදහස2000 දශකයේ සිංහල චිත්‍රපට ලැයිස්තුවනීතියඅභිනිෂ්ක්‍රමණයනාමල් උඩුගමජන සන්නිවේදනයමාලිමාවප්‍රථමක සංඛ්‍යාඅවුරුදු කුමරිය තේරීමතායිලන්තයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිමී මැසි පාලනය🡆 More