වෘත්තය

යුක්ලීඩියානු ජ්‍යාමිතියට අනුව වෘත්තයක් යනු දෙන ලද ලක්‍ෂ්‍යයක් වටා (අරය නමින් හඳුන්වන) නියත දුරකින් තලයක් මත පිහිටන සියලු ලක්‍ෂ්‍යයන් ගෙන් සමන්විත කුලකයයි.

වෘත්තයක්, සරල සංවෘත වක්‍ර හැඩයකි. වෘත්තයක පරිධිය යනු එහි පරිමිතියයි, (වටේ දිග). වෘත්ත චාපයක් යනු වෘත්තයක ඕනෑම අඛණ්ඩ කොටසකි.

වෘත්තයක් යනු නාභි දෙකම එක මත පිහිටන ඉලිප්සයක් ලෙසද හැඳින්විය හැක. සෘජුකෝණී කේතුවක් පාදමට සමාන්තර (හෝ අක්ෂයට ලම්භක) තලයක් ඔස්සේ ඡේදනය කල විට ලැබෙන්නේද වෘත්තයකි.

වෘත්තයක සමීකරණය

කාටිසියානු ඛණ්ඩාංක ඇසුරින්,

    වෘත්තය 

මෙහි වෘත්තය  කාටිසියානු ඛණ්ඩාංකද අරය වෘත්තය  ද කේන්ද්‍රය වෘත්තය  ද වේ.


ධ්‍රැවක ඛණ්ඩාංක ඇසුරින්,

    වෘත්තය 

මෙහි වෘත්තය  ධ්‍රැවක ඛණ්ඩාංකද අරය වෘත්තය  ද කේන්ද්‍රය වෘත්තය  ද වේ.


වෘත්තය ත්‍රිකෝණමිතික ශ්‍රිත ඇසුරින්,

    වෘත්තය 
    වෘත්තය 


වෘත්තය වෘත්තය  පරාමිතික විචල්‍යයක් ඇසුරින්,

    වෘත්තය 
    වෘත්තය 

වෘත්ත සම්බන්ධ සමීකරණ

වෘත්තයක අරය වෘත්තය  නම් එහි පරිධිය වෘත්තය 

    වෘත්තය 

වෘත්තයක අරය වෘත්තය  නම් එහි වර්ගඵලය වෘත්තය 

    වෘත්තය 

වෘත්තයක අරය වෘත්තය  නම් එහි පරිමාව වෘත්තය 

    වෘත්තය 

පයි (වෘත්තය )

පයි, යනු ඕනෑම වෘත්තයක පරිමිතිය පරිධියට දක්වන අනුපාතයයි.

වෘත්තය 

මෙය නියතයකි, එනම් මෙහි අගය (ජ්‍යාමිතික හේතූන් මත) වෙනස් නොවේ.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

මහාසේන රජපේශ කර්මාන්තයරාග (සංගීතය)අර්ථයඕලු මල්කලාවපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරසෙංකඩගල රාජධානියසූර්යාගේ ව්‍යුහයප්‍රංශයරසායනික මූලද්‍රව්‍යශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවහෙද සේවයෙහි ඉතිහාසයමානව සැකිලි පද්ධතියකාර්මික විප්ලවයරණසිංහ ප්‍රේමදාසදෙවන ලෝක යුද්ධයමඩොල් දූවගැලලියෝ ගැලලීඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යහරිතාගාර ආචරණයසර්වෝදයජලයසිංහරාජ වනාන්තරයලෝක ආහාර අර්බුදයසාරිපුත්ත රහතන්වහන්සේරුසියාවසිංහල ප්‍රස්ථාව පිරුළුශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවසිංහල හෝඩිරුහුණු කතරගම දේවාලයඊශ්‍රායෙල - පලස්තීන ගැටුමදේශපාලන විද්‍යාවආනන්ද සමරකෝන්චන්ද්‍රයාධර්ම සංගායනාඉල්ලුම සහ සැපයුමශ්‍රී ලංකාවේ ආදිවාසීන්එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකශ්‍රී ලංකාවේ රබර් වගාවශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියඑල්ලේශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියකළුතර බෝධියදළදා වහන්සේශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවිලියම් ෂේක්ස්පියර්වොලිබෝල්එක්සත් ජාතීන්ගේ සංවිධානයපොරොන්දම්අනගාරික ධර්මපාලශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයමහ පොළොවඉන්දියාවේ ඉතිහාසයගාලු කොටුවමහින්ද රාජපක්ෂඩී.එස්. සේනානායකරිටිගල ස්වාභාවික දැඩි රක්‍ෂිතයශ්‍රී ලංකාවේ ආදි වාසීන්කුණකටුවාශාන්ත ජුසේ වාස් තුමාඋපත් පාලන කොපුඅනුරාධපුර යුගයබුද්ධ ප්‍රතිමාසිංහල අක්ෂර මාලාවඉංග්‍රීසි භාෂාවකලා වැවපැපොලපෘතුගීසි ලංකාවශ්‍රී මහා බෝධිය, අනුරාධපුරබණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළඉතාලියශ්‍රී ලංකා පොලිස් සේවයවිජය රජඉසුරුමුණියආවේණිකශ්‍රී ලංකාවේ ජාතික කොඩිය🡆 More