විර පුරන් අප්පු: ශ්‍රී ලංකාවේ වීරයෝ

වීර හැන්නදිගෙ ප්‍රන්සිස්කු ප්‍රනාන්දු නම් බිලිදා උපත ලැබුවෙ ක්‍රි:ව 1812 නොවැම්බර් මස 07 ත් වෙනිදා ය.

මොරටුවෙ උයන නම් ප්‍රදෙශයෙහි මෙම උපත සිදුවිය. පුරන් අප්පු අකුරු කරන ලද්දේ උයනේ වෙස්ලියන් පාඨශාලාවෙනි. ඔහු කුඩා කල සිටම ඉතාමත් හොඳින් නිර්භිත විය. මොරටුව ප්‍රදේශයේ ගම් මුලාදැනියෙකුට පහර දිමෙන් අනතුරුව ඔහු ගමින් පැන යන දහතුන් හැවිරිදිව සිටියේය.

මොරටුවෙ සිට රත්නපුරය,බදුල්ල හරහා මහනුවර වෙත පැමිණි ඔහු අධිරාජය්‍යවාදින්ගෙන් ‍රටවැසියන්ට විදින්නට සිදු වි තිබු ගැහැට පිලිබදව කම්පාවට පත්විය.පුරන් අප්පු ලෙසට තම බටහිරට ගැති නාමය වෙනස් කරගත් ඔහු එතැන් සිට ජාතියෙ නිදහස වෙනුවෙන් කැපවූයේය.

එවක රජය විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුන මුඩුබිම් පනත නිසා ස්වදේශීය ජනයාට තම පාරම්පරික ඉඩකඩම් අහිමි වු යුගයක් විය. එයට අනතුරුව රජයෙ ආදායම් පිනිස තුවක්කු බද්ද,ඔරු බද්ද,බලු බද්ද, පාර බද්ද,ආදි නොයෙකුත් අසාධාරණ බදු පිලිවෙත් ද සුදු අධිරාජය්‍ය විසින් ක්‍රියාත්මක කරන ලදි. මෙවැනි දහසක් මර්දන අන පනත් හමුවෙ එකල ජනජිවිත ඉතාමත් දුෂ්කර හා පිඩාකාරී එකක් බවට පත්ව තිබුනෙය. මෙවන් සමයක පුරන් අප්පුගෙ නිර්භිත ක්‍රියා පිලිවෙත ඔහු අධිරාජය්‍ය විරෝධී සටනෙහි නායකත්වය කෙරෙහි යොමුකරවන්නට සමත් විය. මෙ අනුව සේනා සංවිධානය අධිරාජය්‍ය විරොධි සටන් කෙරෙහිත් ඔහුගෙ ඊලග ජිවිත කාලය වෙන් වුයෙය.

1848 දඹුලු විහාරයෙදි කුඩාපොල හිමියන් අතින් වලිසින්හ රජු නමින් ‍රාජාභිෂෙක ලද පුරන් අප්පු වාර්තාගත 1848 නිදහස් සටන සදහා සෙනා මෙහෙයවිය. මාතලෙ නගරයෙදි මැක්ඩොවල් කොටුවට පහරදි ජය ලැබු පුරන් අප්පු ඉන් අනතුරුව මහනුවරට පැමිනියෙය. මෙහෙදි කන්ද උඩරට ජනතාව විසින් ඔහු තමන්ගෙ රජු ලෙස පිලිගනු ලැබිය. ඉංග්‍රිසි රාජය්‍යට විරුද්දව යුද්ද ප්‍රකාශ කල ඔහුට තම බලාපොරොත්තු වු සහය අන් නායකයන් සතු සේනාවන්ගෙන් නොලැබිණි . ඉතා නවින යුධ අවි හා පලපුරුදු ඉංග්‍රිසි හමුදාව ඉදිරියෙ පුරන් අප්පුගෙ හමුදා,මහනුවර සටනින් පරාජයට පත්විය. එ අනුව සිර භාරයට පත් පුරන් අප්පු නියම ජාතික විරයෙකු ලෙස අභිතව උන්ඩයට මුහුණ පැවෙය."මා වැනි තවත් තුන් දෙනෙකු වත් සිටියානම් කන්ද උඩරට එක සුද්දෙක්වත් ඉතුරු කරන්නෙ නෑ" යනු ඔහුගෙ මුවින් නික්මුණු අවසන් වැකිය වුයේය.!!!!!!! විපත 1848

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

නාගරීකරණය - ශ්‍රී ලංකාරාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවලංකාවේ කැලෑ බළලුන්ස්පයිඩර්-මෑන්සත්තු633අඹමහාසේන රජවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගවාරියපොල ශ්‍රී සුමංගල හිමිමරියානා අගාධයදකුණු ආසියාවකැලණියපේශි පටකයකාංසා අක්‍රමතාවයනෙප්චූන්ජපානයදඹදෙණිය යුගයමානව බහිස්ස්‍රාවී පද්ධතියමිහින්තලයකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයමිනිසාගේ ස්නායු පද්ධතියපරිණාමයපන්සිල්සුරතාන්තයසේල චේතියගෞතම බුදුන්ගේ ධාතූන්ඉන්දියාවඋපසර්ගඅර්ථයසෞරග්‍රහ මණ්ඩලයආසියාවේ භූගෝලීය ලක්ෂණමහියංගනය රජ මහා විහාරයශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයසුදු බිංදුමකොට්ටම්බාකලා වැවසෙම්ප්‍රතිශ්‍යාවබුලත් හපයාශ්‍රී ලංකා නාවික හමුදාවමාරි කියුරිනත්තලඅන්වීක්ෂයබුද්ධ චරිතයඔසරියශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවසතරවරම් දෙවිවරුමොනරාහින්නෝන්මාදයසීගිරියශාන්ත ජුසේ වාස් තුමානිල් වෙරළුමානවම්ම රජජැක්සන් ඇන්තනීනාගදීප පුරාණ විහාරයශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාවලිසිංහ හරිශ්චන්ද්‍රසිංහල සාම්ප්‍රදායික වෙස් මුහුණුආර්ය අෂ්ඨාංගික මාර්ගයසෝවාන්ශ්‍රී ලංකාවනිශ්ශංක මල්ල රජචිත්‍රපට ඉතිහාසයඇරිස්ටෝටල්Jalani premadasaසොරබොර වැවආනන්ද කුමාරස්වාමිභගමණියකුසල් සහ අකුසල්විකිඉස්ලාම් - යුතුක‍ම් හා චාරිත්‍ර - නීතිමී ගසසතර අපායපහතරට නැටුම්බෙලිලෙනඅනගාරික ධර්මපාල🡆 More