විද්‍යුත් සෘණතාවය

කිසියම් අණුවක පවතින මූලද්‍රව්‍ය පරමාණුවක් ඒ වෙතට ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව විද්‍යුත් සෘණතාවයයි.

විද්‍යුත් සෘණතාවය සෙවීමට අප බහුලව භාවිතා කරනු ලබන්නේ පෝලිං පරිමාණයයි. පරීක්නාත්මකව නිර්ණය කරන ලද බන්ධන ශක්ති මුල් කරගෙන විද්‍යුත් ඍණතා අගයන් ඉදිරිපත් කර ඇත.ඒ අනුව වැඩිම විද්‍යුත් සෘණතාවයක් ඇත්තේ F ටය.ඒ අගය 4 වේ. ආවර්ථයක් දිගේ පරමාණුක අරය අඩුවන විට බන්ධන ඉලෙක්ට්‍රෝන සහ න්‍යෂ්ටිය අතර ඇති දුර අඩුවේ.එවිට ධන ආරෝපිත න්‍යෂ්ටිය මගින් බන්ධන ඉලෙක්ට්‍රෝන ආකර්ශණය කිරිම වැඩිවේ.ඒ අනුව ආවර්ථයක් දිගේ දකුණට අරය අඩුවන නිසා විද්‍යුත් සෘණතාවය වැඩිවේ. ආවර්ථයක් දිගේ වැඩිම විද්‍යුත් සෘණතාවයක් ඇත්තේ හත්වන කාණ්ඩයට අයත් හැලජන වලය.

කාණ්ඩවල පහළට පරමාණුක අරය විශාල වේ.එවිට බන්ධන ඉලෙක්ට්‍රෝන සහ න්‍යෂ්ටිය අතර දුර වැඩිවන නිසා එම ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය දෙසට ආකර්ශණය අඩුවීමෙන් විද්‍යුත් සෘණතාවය අඩුවේ.එම නිසා කාණ්ඩවල පහළට විද්‍යුත් සෘණතාවය අඩුවේ.

ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය කිහිපයක විද්‍යුත් සෘණතාව ආසන්න වශයෙන් , H - 2.1 Li - 1 Na - 0.9 Mg - 1.2 K - 0.8 Ca - 1.1 F - 4

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සිංහරාජ වනාන්තරයශ්‍රී ලංකා ගුවන් හමුදාවනේටෝපුස්තකාලශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 1982මහායාන බුද්ධ ධර්මය - ප්‍රභවයදේශපාලන විද්‍යාවමනෝවිද්‍යාවසාර ධර්මආර්ථික විද්‍යාවක්‍ෂීරපායි සත්තුශාකනව නළු රසසිංහබාහුචෛත්‍යත්‍රිශික්‍ෂාලංකාවේ වාරි කර්මාන්තයසංගීතයදඹුල්ල රජමහා විහාරයමහවැලි ගඟසිංහල උපසර්ගපොල්හෙන්රි ස්ටීල් ඕල්කට්ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවඉන්දියාවශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවතාරුණ්‍යය හා විවේකයශ්‍රී පාදස්ථානයපාචනයවළගම්බා රජතොටගමුවේ ශ්‍රී රාහුල හිමිඋකුස්සාඑක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයපේර ශාකයශ්‍රී ලංකාවේ ජාතික පාසල් ලැයිස්තුවසිංහල වෙදකමපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරඅටුවාමී ගසශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)ක්ෂුද්‍ර ජීවීන්සිකුරු ග්‍රහලොවශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකා ජාතික ගීයප්‍රථමාධාරජාතික ගීය - ශ්‍රී ලංකාපාසල්කතරගම ඇසළ පෙරහැරපැතුම් නිස්සංකශ්‍රී ලංකාවේ කැටයම් කලාවඅධ්‍යාපන මනෝ විද්‍යාවකටුස්සාලන්දේසි ලංකාවබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවනොබෙල් ත්‍යාගයමන්දාකිණිතෙරේසා මවුතුමියප්‍රාදේශිය සභාභාෂාවේ සම්භවයවේදිකා නාට්‍යඑක්සත් ජාතීන්ගේ සංවිධානයඑදිරිවීර සරච්චන්ද්‍රසමාජානුයෝජනයශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයසිංහල අක්ෂර මාලාවවනාන්තරශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යකිරි වෙහෙර, කතරගමමාර්ටින් වික‍්‍රමසිංහහින්දුස්ථානී තාලතුන් සිංහලේපරිසර පද්ධතිසිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ ශිලා ලිපිභෛරවී රාගයසම්බන්ධක පටකයශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයපෘථිවියෙහි භ්‍රමණය🡆 More