විජයබා කොල්ලය

විජයබා කොල්ලය යනු 1521 දී සිදුවූ ඓතිහාසික සිද්ධියක් වන අතර එහිදී කෝට්ටේ රජුගේ (සයවන විජයබාහු රජ) පුතුන් තිදෙන ඔවුන්ගේ පිය රජුට එරෙහිව කැරලි ගසමින් තම පියා මරා දමා රාජධානිය තමන් අතරෙහි බෙදා ගත්හ.

ගොනුව:Sri Lanka geopolitics - after "Spoiling of Vijayaba".png
විජයබා කොල්ලයට පසු ලංකාවේ දේශපාලන සිතියම

සත්වන විජයබාහු රජ හට ඔහුගේ පළමු විවාහයෙන් (කීරවැල්ලේ බිසව) පුතුන් තිදෙනෙකු වූ අතර ඔවුහූ බුවනෙකබාහු (පසුව කෝට්ටේ සත්වන බුවනෙකබාහු රජ ), පරරාජසිංහ (පසුව රයිගම් බණ්ඩාර) සහ මායාදුන්නේ (පසුව සීතාවක මායාදුන්නේ රජ) නම් වූහ. රජු දෙවන වරට විවාහ වූ බිසව හට, දේවරාජ නම් පුතකු විය. ඔහුගේ දෙවන බිසවගේ ඉල්ලීම ප්‍රකාර, ඔටුන්න හිමි කුමරු බවට දේවරාජ නම් කෙරුමට පිය රජු විසින් තීරණය කර ඇති බව දැනගත් කුමරුවන් රජුට එරෙහි වූහ. කුලියට ගත් විදේශිකයෙකු ලවා රජු මාලිගාව තුලදීම ඝාතනය කරවන ලදි. මෙම සිදුවීම හැඳින්වෙන්නේ විජයබා කොල්ලය යනුවෙනි.

පසුබිම

1521 දී සිදුවූ විජයබා කොල්ලයේ ප්‍රතිඵලයක් වශයෙන්, කෝට්ටේ රාජධානිය තුන් කොටසකට බෙදිණි. කුමරුවන් තිදෙනා අතුරින් මායාදුන්නේ බාලයා වුවද සම්පූර්ණ සිද්ධියේ නියමුවා වූයේ මොහුය. කෝට්ටේ රජු බවට පත් වීමට මායාදුන්නේ සිහින මැවූ අතර සත්වන බුවනෙකබාහු මුල සිටම මොහු ගැන සැක කරමින් පෘතුගීසින්ගේ උදව් පැතීය. එබැවින් මෙම සිද්ධිය නිසාවෙන් අභ්‍යන්තර ආරවුල් සහ ශ්‍රී ලාංකික රාජධානියන්හී කටයුතු වලට අත පෙවීමට පෘතුගීසින්ට ඉඩ සැලසුණි.

මෙයද බලන්න

Tags:

කෝට්ටේ රාජධානියකෝට්ටේ සත්වන විජයබාහු රජ

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ ජාතික කොඩියසූර්ය ග්‍රහණදහඅට සන්නියළමා අපයෝජනයගල්කිස්ස මහ හෝටලයජේතවනාරාමය, අනුරාධපුරඅපද්‍රව්‍ය කළමනාකරණයමිහින්තලයලක්‍ෂ්මී (දෙවඟන)මහවැලි සංවර්ධන වැඩසටහනහෘදයපවුල හා විවාහයජලයග්‍රහලෝකත්‍රස්තවාදයසෞඛ්‍යයධවල පත්‍රිකාවශ්‍රී ලංකාවේ කොළඹ කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවහංස සන්දේශයපොහොරසබරගමු නැටුම්පරිගණක මෘදුකාංගප්‍රජානන මනෝ විද්‍යාවපන්සියපනස් ජාතක පොතරාශි චක්‍රයශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසයඉසුරුමුණි කැටයම්කාටාර්තෛපොංගල්කුණකටුවාගැලලියෝ ගැලලීගෝලීයකරණයශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාශ්‍රී ලංකා රුපියලපියයුරු සංසර්ගයයු‍රේනස්ස්තූපහේන් ගොවිතැනසූත්‍ර පිටකයකළු කුහරසිංහල වෙදකමකොරියාවේ ඉතිහාසයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවවිජය රජකැවුම්ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ රජයේ පාසැල් ලැයිස්තුවකළු ජූලියගොංගාලේගොඩ බණ්ඩාසාහිත්‍යයනයිජීරියාවේ ඉතිහාසයසිංහල අත් බෙහෙත්කලාවදස මහා යෝධයෝපිදුරුතලාගලආයුර්වේදයජපානයසමාජානුයෝජනයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කයුරෝපයලංකාවේ කැලෑ බළලුන්අජන්තා ලෙන්ග්‍රාම නිලධාරීවෛරසදෙමළ භාෂාවධම්මපදයත්‍රිකුණාමලයක්‍රීඩාබුලත්ලම්බෝගීනිවැදි සාහිත්‍යයතිස්ස වැව (අනුරාධපුරය)මඩ ඉඩම් මැණීමේ සිංහල ඒකකසෝමාවතිය විහාරයශ්‍රී ලංකා පොදුජන පෙරමුණශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමහවැලි ගඟ🡆 More