තෝරාගත් ලිපිය/19

නත්තල හෙවත් නත්තල් දිනය සෑම වසරකදී ම දෙසැම්බර් 25 වන දින පැවැත්වේ.

තෝරාගත් ලිපිය/19

එදින නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙනු ලබයි. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ. සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්‍රිය මිථ්‍යා චරිතයකි. ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් හා ක්‍රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. ඔහුගේ වර්තමාන හැඩරුව 19 වන සියවසේ දී සම්භූත වී ඇත. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි. ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ජනතාව අතරින් 96% ක් නත්තල සිහිපත් කරති. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

Tags:

ක්‍රිස්තියානිජේසුස් වහන්සේනත්තල

🔥 Trending searches on Wiki සිංහල:

ශාකසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්දෙමෝදර ආරුක්කු නමයේ පාලමජයමංගල ගාථාරතන සූත්‍රයසොකරි නාටකයගල් විහාරයනග්නත්වයඑක්සත් ජාතීන්ගේ සංවිධානයකලාවකාමෝද්දීපන චිත්‍රපටබාලදක්ෂ ව්‍යාපාරයවියපත් වීමශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අසූත්‍ර පිටකයඇල්බර්ට් එලිස්පූජාවලියතිස්ස වැව (අනුරාධපුරය)හිරුමැලේරියාවශ්‍රී ලංකාවේ සිනමාවජර්මනියපාස්කු ඉරිදා ප්‍රහාරය (බහුරුත්හරණය)මන්නාරම බයෝබැබ් ගසබුද්ධි ගලනයපෝෂක පදාර්ථසිතියම් විද්‍යාවවිකිමීඩියා පදනමශ්‍රී ලංකාවේ ආදි වාසීන්පරිණාමයසතර සතිපට්ඨානයශිව දෙවියන්ඩුබායිද්විතීය අධ්‍යාපනයහෘදයශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිනායකත්වයපාචනයඅනුර කුමාර දිසානායකපුරාවිද්‍යාවදේශපාලන විද්‍යාවලෝ වැඩ සඟරාවශ්‍රී ලංකා ජාතික ගීයඇස්ට්‍රිඩ් ලින්ඩ්ග්‍රෙන්පර්යේෂණකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයගබ්සාවසිංහල භාෂාවනාඋභය ජීවීන්පෘථිවි වායුගෝලයජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාලංකා බැංකුවආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඅධ්‍යාපන මනෝවේදයපංච කල්‍යාණශ්‍රී ලංකාවඉසුරුමුණි කැටයම්සෝඩියම්D. J. Wimalasurendraපන්සිල්සිංහල නිපාත පදරාමායණයනියඟයචාල්ස් ඩාවින්ඉල්ලුම සහ සැපයුමකුර්ආන්ක්‍රිස්තියානි ආගමමහ පොළොවපින්නවල අලි අනාථාගාරයශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවමානව සැකිලි පද්ධතියසිංහල ජන නාටකආර්ය අෂ්ඨාංගික මාර්ගයහෙන්රි ස්ටීල් ඕල්කට්සිරස රූපවාහිනීය🡆 More