තෝරාගත් ලිපිය/17

ශ්‍රී ලාංකිකයන් වන අපගේ අභිමානය ලොවට පෙන්වීමේදී අපගේ අතීත වාරි කර්මාන්තයන්ට ඇත්තේ සුවිශාල වූ වටිනාකමකි.

තෝරාගත් ලිපිය/17

එවැනි වටිනාකමක් එයට හිමිව ඇත්තේ එම නිර්මාණයන් සතු උසස් තාක්ෂණික කුසලතාවය හේතුවෙනි. විශේෂයෙන් වර්තමාන ලෝකයේ කෙතරම් දියුණු තාක්ෂණික ක්‍රම පැවතියද ඒකී තාක්ෂණික ක්‍රමවේදයන් පවා පරයමින් බිහිකළ නිර්මාණයක් වශයෙන් අපගේ අතීත වාරි නිර්මාණයන් හැදින්විය හැක. ලෝකයේ ඉපැරණි ශිෂ්ටාචාරයන් සියල්ලකම පාහේ මෙන්ම ලංකාවද ජනාවාස ආරම්භයත් සමග ජලය යන්න වැදගත් අවශ්‍යතාවක් වූයෙන්, ජලාශ්‍රිතව එම ශිෂ්ටාචාර බිහි විය. විශේෂයෙන් ලංකාවේ සිදුවන මුල්ම ආර්යය සංක්‍රමණය වන විජයගේ සංක්‍රමණයේ සිට සෑම සංක්‍රමණිකයෙක්ම තම ජනාවාස බිහිකරගත්තේ ගංඟා නිම්න ආශ්‍රිතවය. එනම් අර්යයන් විසින් ඇරඹි ඉපැරණි ආර්යය ජනපද වන අනුරාධ ග්‍රාම,උපතිස්ස ග්‍රාම,විජිත ග්‍රාම,උරුවෙල ජනපදය,දීඝායු,කතරගම,සදුන්ගම,මාගම,රාමගොණ්ණ,කල්‍යාණි වැනි ජනපද මල්වතු ඔය,කලා ඔය,දැදුරු ඔය,මහවැලි ගඟ,ගල් ඔය,කුඹුක්කන් ඔය,මැණික් ගඟ,කිරිදි ඔය,වලවේ ගඟ,කැළණි ගඟ යන ගංඟා මටියාවත් අශ්‍රිතව පිහිටා තිබේ. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

Tags:

අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තශ්‍රී ලාංකික

🔥 Trending searches on Wiki සිංහල:

පාලිබුද්ධි ගලනයසොංක්‍රන් (තායිලන්තය)කටුස්සාපළමුවන විමලධර්මසූරිය රජපද්මසිරි ත්‍රීමා විතාරණගෞතම බුදුන්ගේ ධාතූන්අතුරලියේ රතන හිමිආර්ථික විද්‍යාවජන සන්නිවේදනයසත්තුමිනිසාකාලස් පුයිජ්දෙමොන්ශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාජල චක්‍රයසිංහල භාෂාවමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කචන්ද්‍ර මාස ක්‍රමයජොහන්නස් කෙප්ලර්මත්ද්‍රව්‍යදිලීරශ්‍රී ලංකාවේ 1987-89 කැරැල්ලජර්මනියශ්‍රී මහා බෝධිය, අනුරාධපුරලිංගික සංසර්ගික ඉරියව්කාමරංගාශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයමුරගලමුගලන් රහතන්වහන්සේසංජානනයඑස් පහ (5S) ක්‍රමයශ්‍රී ලංකා රුපියලශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවශාන්ති නිකේතන විද්‍යාපීඨයඉසුරුමුණියදේවානම්පිය තිස්ස රජවිජය රජකුවේණි කුමරියනුවරඑළියවිවාහ නීතිය - ශ්‍රී ලංකාදියවැඩියාවකෝමාරිකාආදරයමිරිසවැටියපුත්තාණ්ඩුබක් පසළොස්වකඉන්දු නිම්න ශිෂ්ටාචාරයදස පණතබට ඇටි කුකුළාකලා වැවසියඹලාදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයකුණකටුවාමහියංගනයලිංගික සංසර්ගයකළුතර බෝධියගුණදාස කපුගේදකුණු සහ අග්නිදිග ආසියානු අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ ස්වභාවික විපත්පස්වග මහණුන්ඩෙංගුසිංහල පිල්ලම්මහා පත්තිනි දේවාලය, නවගමුවශාකලේ ගැලීමතිස්සමහාරාමයසතර සෘධිපාදමඩොල් දූවදඬුලේනාධර්ම සංගායනාශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයවසභ රජගේ කුරුල්ලාශ්‍රී ලංකාවේ දූපත් ලැයිස්තුව🡆 More