වකුගඩු

වකුගඩු (සංස්කෘත: වෘක්ක, ඉංග්‍රීසි:  Kidney) යනු, සියළු පෘෂ්ඨවංශීන්ගේ සහ සමහර අපෘෂ්ඨවංශීන්ගේ ඇති අත්‍යශාවශ්‍ය නියාමන ඉන්ද්‍රියකි.

මෙය වෘක්කාණු රැසක එකතුවෙන් සැදුම්ලත් ව්‍යුහයකි. බෝංචි බීජ හැඩැති ය.

වකුගඩු
වකුගඩු
සුෂුම්නාව ඉවත්කොට වෘක්කවල පසුපස පෙනුම
තොරතුරු
ලතින්Ren (Greek: nephros)
පද්ධතියබහිස්‍රාවී පද්ධතිය සහ අන්තරාසර්ගී පද්ධතිය
ධමනිය
වෘක්කීය ධමනි
ශිරාව
වෘක්කීය ශිරා
ස්නායුව
Renal plexus
හඳුන්වනයන්
MeSHA05.810.453
Dorlands
/Elsevier
Kidney
TAA08.1.01.001
FMA7203
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

පිහිටීම

මහා ප්‍රාචීරයට වහාම පහළින් උදරච්ඡදයට පිටතින් දේහයේ අපර බිත්තියට ආසන්නව 12වන උරස් හා 3වන කඨී කශේරුකා අතර. වම් වෘක්කයට වඩා දකුණු වෘක්කය මඳක් පහලින් වන පරිදි පිහිටා ඇත. මීට හේතුව වන්නේ අක්මාවට ඉඩ සැලසීමටය.

ප්‍රධාන කෘත්‍ය

  • අක්මාවේ නිපදවන නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ද්‍රව්‍යය වන යූරියා, යුරික් අම්ලය, ක්‍රියටිනයින් දේහයෙන් බැහැර කරවීම. (මුත්‍ර නිපදවීම.)
  • රුධිර පීඩනය පාලනය (රෙනින් හෝර්මෝනය ස්‍රාවයෙන්)
  • රුධිරයේ නියත ආස්‍රැති පීඩනයක් පවත්වා ගැනීම.
  • සිරුරේ විවිධ අයන වර්ග යාමනය. (Na+, Ca2+…)
  • රුධිර pH අගය පාලනය.
  • රුධිර පරිමාව පාලනය.

ව්‍යුහය

බාහිකය (පිටත), මජ්ජාව(ඇතුලත) ලෙස දෙකොටසකි.

වකුගඩු 
1. වෘක්කීය පිරමිඩ • 2. Interlobular artery (කුඩා ධමනි) 3. Renal artery (වෘක්කීය ධමනිය)• 4. වෘක්කීය ශිරා 5. Renal hilum (වෘක්ක කෝටරකය) 6. Renal pelvis (වෘක්ක ශ්‍රෝණිය) • 7. Ureter (මූත්‍ර මාර්ගය) • 8. Minor calyx (කුඩා මණිය) 9. Renal capsule (වෘක්ක පේටිකාව) 10. Inferior renal capsule • 11. Superior renal capsule • 12. Interlobular vein (කුඩා ශිරා) 13. වෘක්කාණුව • 14. Minor calyx (කුඩා මණිය) 15. Major calyx (මහා මණිය) 16. Renal papilla (වෘක්කීය පිටිකා) 17. Renal column (වෘක්ක ස්ථම්භ)

සබැඳි ලිපි

Tags:

වකුගඩු පිහිටීමවකුගඩු ප්‍රධාන කෘත්‍යවකුගඩු ව්‍යුහයවකුගඩු සබැඳි ලිපිවකුගඩුඅපෘෂ්ඨවංශීන්පෘෂ්ඨවංශීන්වෘක්කාණුවසංස්කෘත භාෂාව

🔥 Trending searches on Wiki සිංහල:

කෝට්ටේ යුගයහක්ගල උද්භිද උද්‍යානයසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ස්ටීවන් හෝකිංඉත්තෑවාපරිගණක දෘඩාංගඋසස් පෙළ දේශපාලන විද්‍යාවකුට්ටම් පොකුණසිංහල නිපාත පදබුදුගුණ අලංකාරයතෝමස් අල්වා එඩිසන්නායකත්වයලෝ වැඩ සඟරාවඔලිම්පික්වෛද්‍යවරයාලන්දේසි ලංකාවඩොල්ෆින්තුන්වන විජයබාහු රජකැලණිය රජ මහා විහාරයදඬුලේනාතුංමං හංදිය (චිත්‍රපටිය)ශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසිංහල සාහිත්‍යයබුලත්ශාන්තිකර්මපූජාවලියරුසියානු-යුක්‍රේන යුද්ධයබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්සිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයවිර පුරන් අප්පුගරුඩාඅහිකුණ්ඨකශාන්ත ජුසේ වාස් තුමාආර්ථික සංවර්ධනයමහා මංගල සුත්‍රයසිංහල ව්‍යාකරණශ්‍රී ලංකා කලු වදුරාධම්මපදයහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්මහියංගනයරාමායණයයුගල පද, සිංහල භාෂාවශ්‍රී ලංකාවේ නීති පද්ධතියසිරස රූපවාහිනීයශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩවිෂ්ණුසනත් නිශාන්තපරිගණක ඉතිහාසයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයළමා සහ යොවුන්වියේ මනෝ වෛද්‍ය විද්‍යාවකරණිය මෙත්ත සුත්‍රයදිළිඳුබවමුඛ සංසර්ගයතැලසීමියාවසාපේක්ෂතාවාදයසිංහල හෝඩිගොංගාලේගොඩ බණ්ඩාගෞතම බුද්ධ පරිනිර්වාණයනාගදීප පුරාණ විහාරයදේවානම්පිය තිස්ස රජකැහිබෙල්ලාසයිමන් නවගත්තේගමවිධායක ඡනාධිපතිපේශ කර්මාන්තයඉරානයඑදිරිවීර සරච්චන්ද්‍රඑච්.ආර්. ජෝතිපාලපේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයකාවන්තිස්ස රජහින්නෝන්මාදයළමා අපයෝජනයඕමිමිශ්‍ර සිංහල හෝඩියබුලත් හපයාසෞරග්‍රහ මණ්ඩලයඕස්ට්‍රේලියාවමොනරා🡆 More