රාජ්‍ය නොවන සංවිධාන

රාජ්‍ය නොවන සංවිධානයක් යනු පෞද්ගලික පිරිසක් හෝ සංවිධානයක් විසින් රජයන්ගෙන් ස්වාධීනව ඇති කර ගනු ලබන, ලාභ නොපතන නෛතික සංවිධානයකි.

මේවාට මූල්‍යමය ආධාර සම්පූර්ණයෙන්ම හෝ අඩක් රජයෙන් ලැබෙන විට දී ද, එම සංවිධාන තම සාමාජිකත්වයෙන් රජය බැහැර කරයි.

ජාත්‍යන්තරව ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 40,000ක් ඇතැයි ගණන් බලා ඇත. ජාතික වශයෙන් මීට වැඩි සංඛ්‍යාවක් ඇත. රුසියාවේ පමණක් 277,000ක් පවතින අතර, ඉන්දියාවේ මිලියන 1- 2ත් අතර ප‍්‍රමාණයක් රාජ්‍ය නොවන සංවිධාන ඇත.

අර්ථ දැක්විම

රාජ්‍ය නොවන සංවිධාන යන වචනයේ විවිධ යෙදුම් නිසා අර්ථ දැක්විම හා වෙන්කර දැක්විම අපහසුය.රාජ්‍ය නොවන සංවිධාන වෙන්කර දැක්විමට ඒවා ක්‍රියාත්මක වන සංවිධානාත්මක මට්ටම් සහ අරමුණු සැලකිලිමත් විය යුතුය.මෙවායේ අරමුණු පරිසර සංරක්ෂණය, ආර්ථික සංවර්ධනය හෝ නීතිමය ගැටළුවලට සහන සැපයිම විය හැක.

රාජ්‍ය නොවන සංවිධාන වර්ග

රාජ්‍ය නොවන සංවිධාන ඒවායේ අරමුණු සහ ක්‍රියාකාරි මට්ටම් අනුව වර්ග කර දැක්විය හැකිය.

අරමුණු පදනම්ව

  • සුබසාධන සංවිධාන
  • මුල්‍යාධාර සපයන සංවිධාන
  • වෙනත් සංවිධාන සමඟ හවුලේ ක්‍රියාකරන සංවිධාන
  • සේවා සපයන සංවිධාන

ක්‍රියාකාරි මට්ටම මත පදනම්ව

  • ප්‍රජා සංවිධාන
  • නගර මට්ටමින් ක්‍රියාත්මක වන සංවිධාන
  • ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන සංවිධාන
  • අන්තර්ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන සංවිධාන

අමතර අවධානයට

  • Advocacy group (interest group)
  • Charitable organization
  • Community foundation
  • Government-organized non-governmental organization (GONGO)
  • International organization
  • NGO-ization
  • List of active NGOs of national minorities
  • Category:Non-governmental organizations
  • Quango

මූලාශ්‍ර

භාහිර සබැඳි

රාජ්‍ය නොවන සංවිධාන 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
  • "What is a Non-Governmental Organization?". City University, London.
  • "Video speech – Helen Clark, Administrator of the United Nations Development Programme (UNDP) on World NGO Day". YouTube.

Tags:

රාජ්‍ය නොවන සංවිධාන අර්ථ දැක්විමරාජ්‍ය නොවන සංවිධාන වර්ගරාජ්‍ය නොවන සංවිධාන අමතර අවධානයටරාජ්‍ය නොවන සංවිධාන මූලාශ්‍රරාජ්‍ය නොවන සංවිධාන භාහිර සබැඳිරාජ්‍ය නොවන සංවිධාන

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවලක්දිව රාජාවලියදෙමළ භාෂාවගෞතම බුදුරජාණන් වහන්සේසිංහල වර්ණ මාලාවකළු කුහරපයිතගරස් ප්‍රමේයයමන්නාරම බයෝබැබ් ගසඅනුරාධපුර යුගයසනත් නිශාන්තඑක්සත් ජනපදයමුදල්ප‍්‍රාථමික අධ්‍යාපනයසෙනසුරු ග්‍රහලොවඅධ්‍යාපන මනෝවේදයකෘමියෝස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනයකොරියානු භාෂාව1000000000000 (number)ස්තූපඑච්.ආර්. ජෝතිපාලහින්නෝන්මාදයමහවැලි ගඟසියදිවි නසාගැනීමසිංහරාජ වනාන්තරයදෙවන පරාක්‍රමබාහු රජහෙන්රි ස්ටීල් ඕල්කට්ලෝක පුදුමකවිය සහ උපමා භාවිතයදිලීරබෝවන රෝගදියවැඩියාවදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයකාර්මික විප්ලවයකෝට්ටේ යුගයගුරුවරුන්ගේ දිනයඋපත් පාලන කොපුශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිපේශ කර්මාන්තයරුවන්වැලිසෑයශිශ්නයලංකා විශ්වවිද්‍යාලයකලාව යනුනොබෙල් ත්‍යාගයකතරගමමහින්ද රාජපක්ෂකටු අනෝදාවලාකුළු පරිගණනයඉත්තෑවාආර්ථික විද්‍යාවේදී ඵලදායීතාවයමහා පත්තිනි දේවාලය, නවගමුවආනන්ද සමරකෝන්සජිත් ප්‍රේමදාසඅයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ලබුද්ධඝෝෂ හිමිස්ත්‍රී පුරුෂ භාවයකොළඹපරාක්‍රම සමුද්‍රයදෙවොල් මඩුවමහාද්වීපත්‍රිශික්‍ෂාමානව සම්පත් කළමනාකරණයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයරත්න ශ්‍රී විජේසිංහගස්ලබුලෝ වැඩ සඟරාවදකුණු ආසියාවඅට විසි බුදුවරුමුල් ළමාවියේ සංවර්ධනයක්‍රි.ව.1818 පළමු නිදහස් සටනමානෙල්දෙවි දේවතාවියෝමහනුවරකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයදෙවන ලෝක යුද්ධයපංච කල්‍යාණකඩොලාන පරිසර පද්ධතියකන්‍යා පටලය🡆 More