රණතුංග කරුණානන්ද

රණතුංග කරුණානන්ද (21 මැයි 1936 – 1975) නැතහොත් මැරතන් කරූ (රණතුංග ජයසේකර කෝරාළලාගේ කරුණානන්ද) යනු ශ්‍රී ලාංකික හිටපු මළල ක්‍රීඩකයෙකු වේ.

දිගු දුර ධාවකයෙකු වූ ඔහු 1960-1970 දශකයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩාවෙහි නිරත විය. 1964 වර්ෂයේ ටෝකියෝ හී පැවති ගිම්හාන ඔලිම්පික් තරගාවලියේදී ඔහු විසින් ප්‍රදක්ෂිණා කෙරූ අධිෂ්ඨානශීලී ක්‍රියාව හේතුවෙන් මළල ක්‍රීඩා ලෝකයේ ඔහු ප්‍රසිද්ධත්වයට පත්විය.

රණතුංග කරුණානන්ද
පුද්ගලික තොරතුරු
අපනාම(ය)මැරතන් කරූ
ජාතිකත්වයශ්‍රී ලාංකික
උපතමැයි 21, 1936(1936-05-21)
මරණය1975
ක්‍රීඩාව
රටශ්‍රී ලංකාව
ක්‍රීඩාවජවන සහ පිටිය
ඉසව්(ව)මීටර 5000, මීටර 10,000 දිගු-දුර ධාවනය
15 ඔක්තෝම්බර් 2015 දිනදී යාවත්කාල කෙරිණි.

1964 ඔලිම්පික්

කරුණානන්ද 1964 ඔලිම්පික් තරගාවලියේදී පිරිමි මීටර 5000 සහ මීටර 10,000 යන ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ලදී. මීටර 10,000 ඉසව්වේදී කරුණානන්ද එහි සිටි මුල් පෙළ ක්‍රීඩකයෝ අතින් ඉතා ඉක්මනින්ම පසුපසට තල්ලු වී ගිය අතර, එම ඉසව්ව ජයගත් එක්සත් ජනපදයේ බිලී මිල්ස් ඔහු සිව්වතාවක් පසුකර ගොස් තරගය නිමා කරන ලදී. කෙසේනමුදු අනෙකුත් ධාවකයෝ සියළුදෙනාද සිය ඉසව්ව නිමවා තිබියදී, කරුණානන්ද සිය ඉසව්ව සම්පූර්ණ කරනු වස් දිගටම ධාවනයේ යෙදුණි. පළමු අවස්ථාවේදී මෙය දුටු ප්‍රෙක්ෂකයෝ ඔහු වෙත සරදම් ප්‍රතිචාර දැක්වූවත්, කරුණාරත්නගේ ඊළඟ වටයේදී පමණ ප්‍රේක්ෂකාගාරයෙහි නිශ්ෂබ්දතාවයක් ඇතිවිය. තරගය නිමාවන අවස්ථාවේදී ප්‍රේක්ෂකාගාරයේ මහත් අත්පොළසන් හා ජයඝෝෂා රැසක් සමගින් කරුණාරත්න සිය ඉසව්ව සම්පූර්ණ කරන ලදී.

තරගයෙන් අනතුරුව ජපාන මාධ්‍ය විසින් කරුණානන්ද වීරයෙකු ලෙස හුවාදැක්වූ අතර ඔහුගේ මෙම කථාව ජපාන පෙළපොත් වලට ඇතුළත් කිරීමටද පියවර ගැණුනි.

මූලාශ්‍ර

Tags:

1964 ගිම්හාන ඔලිම්පික්ටෝකියෝශ්‍රී ලාංකික

🔥 Trending searches on Wiki සිංහල:

ජලගැල්මආතර් සී. ක්ලාක්භික්ෂූන් වහන්සේසොකරි නාටකයඑක්සත් ජනපදයචතුරාර්ය සත්‍යයකොරෝනා වෛරසයශ්‍රී ලංකාවේ කුල ක්‍රමයශ්‍රී ලංකාවේ පුරාවස්තුලසිත් මාලිංගබුද්ධත්වයට පත්වීමස්වයං වින්දනයදික්කසාදයදඬුලේනාසිංහල අක්ෂර මාලාවවේදිකා නාට්‍ය නිර්මාණයේ ආනුෂාංගික අංගතුන්වන පරාක්‍රමබාහු රජවැදි ජනයාශාකශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවරන්මසු උයනමාරි කියුරිකුරුල්ලෝමෝටර් රථකාමාවචර ලෝකඋපත් පාලන කොපුශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකජපානයසෙංකඩගල රාජධානියශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවියාල ජාතික වනෝද්‍යානයරසායනික මූලද්‍රව්‍යපංච නීවරණ2004 සුනාමියපොල්අටමස්ථානසංගීතයගෞතම බුද්ධ පරිනිර්වාණයතල් ශාකයපරාක්‍රම සමුද්‍රයජලභීතිකාවසුළඟසඳකඩපහ‍ණේ විකාසනයසිඟාලෝවාද සූත්‍රයනිල් වෙරළුකන්‍යා පටලයසිබිල් වෙත්තසිංහගබ්සාවශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයහත්කෝරළේස්වභාවික වෘක්‍ෂලතාබට ඇටි කුකුළාදාම්කඩවතකුට්ටම් පොකුණප්‍රාග් ඓතිහාසික යුගයශ්‍රී ලංකාවේ කම්කරු නීතියශ්‍රී ලංකාවේ පළාත්මානව ලිංගිකත්වයරුවන්වැලිසෑයශ්‍රී ලංකාවේ උරගයින් ලැයිස්තුවගෞතම බුදුන්ගේ ධාතූන්සිංහල අලුත් අවුරුද්දගුණදාස කපුගේබුලත් හපයාහලාවතනිදන්ගත වකුගඩු රෝගයචීනයවිද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමබක්පරිසර දූෂණය🡆 More