2017 රක්කා සටන

රක්කා සටන යනු, රක්කා නගරයෙහි වන ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑල්) තත්ත්වාකාර අගනගරයට එරෙහිව සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායන් (එස්ඩීඑෆ්) විසින් දියත් කෙරුණු රක්කා මෙහෙයුමෙහි පස්වන සහ අවසාන අදියරයි.

2017 ජූනි 6 දිනදී ඇරඹුනු මෙම සටන වෙත, එජ-පෙරටු සන්ධානය විසින් සහය ලබා දෙන්නේ ගුවන් ප්‍රහාර එල්ල කිරීම සහ භූමි සේනා කණ්ඩායම් යෙදවීම තුලිනි. එස්ඩීඑෆ් විසින් මෙම මෙහෙයුමට "මහා සටන" ලෙසින් නම් තැබිණි.

රක්කා සටන (2017)
රක්කා මෙහෙයුමෙහි (2016–වර්තමානය) , සිරියානු සිවිල් යුද්ධයෙහි, සිරියාවෙහි ඇමරිකානු-ප්‍රමුඛ මැදිහත්වීමෙහි, සහ සිරියානු කුර්දි–ඉස්ලාමීයය ගැටුමෙහි (2013–වර්තමානය) හි කොටසකි
2017 රක්කා සටන
2017 ජූනි 29 වන විට රක්කා නගරයෙහි තත්ත්වය දැක්වෙන සිතියමක්      එස්ඩීඑෆ් පාලනය     අයිඑස්අයිඑල් පාලනය
දිනය6 ජූනි 2017 – පැවතෙයි
(6 years, 9 months and 2 weeks)
පිහිටුම
රක්කා, රක්කා ආණ්ඩුකාර බලප්‍රදේශය, සිරියාව
Status

පැවතෙයි

  • එස්ඩීඑෆ් විසින් අසල-ප්‍රදේශ සයක් සහ හමුදා කඳවුරක් නතු කර ගනියි
යුද්ධාවතීරයන්

2017 රක්කා සටන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායන්
2017 රක්කා සටන ස්වයං-ආරක්ෂක බලකායන් (එච්එක්ස්පී)
2017 රක්කා සටන වාමාංශික ස්වේච්ඡා භටයන්
2017 රක්කා සටන සීජේටීඑෆ්–ඕඅයිආර්

2017 රක්කා සටන ඉස්ලාමීය රාජ්‍යය


සටහන්

ආශ්‍රිත

Tags:

ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය

🔥 Trending searches on Wiki සිංහල:

ඩී.එස්. සේනානායකපවුලපහතරට නැටුම්මහින්ද රාජපක්ෂකාඩ් ක්‍රීඩාශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවපංච කල්‍යාණශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සහල්පූජාවලියවලාකුළු පරිගණනයඔලිම්පික්සිංහල ප්‍රස්ථාව පිරුළුරිදී විහාරයමැක්ස් වෙබර්දෙමළ භාෂාවදුක්ඛනිරෝධ ආර්ය සත්‍යයපනාකඩුව තඹ සන්නසකණ්ඩලම වැවසංවර්ධනය වෙමින් පවතින රටවල්යුදෙවුවෝදෙහිවල ජාතික සත්වෝද්‍යානයරාශි චක්‍රයස්තූපවාමන ග්‍රහලෝකශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසපන්සිල්මුඛ සංසර්ගයයූටියුබ්ලක්දිව රාජාවලියකැවුම්ප‍්‍රාථමික අධ්‍යාපනයවැදි ජනයාදස මහා යෝධයෝපින්නවල අලි අනාථාගාරයශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුවචන්ද්‍ර ග්‍රහණයතොරතුරු තාක්‍ෂණයමූල්‍ය ප්‍රකාශනයසේනක බිබිලේචෝළ රාජවංශයශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරු ලැයිස්තුවමුහුදු මහා විහාරයකලාවකෙසෙල්ජැක්සන් ඇන්තනීශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවිකිපීඩියාපුරුෂ ප්‍රජනක පද්ධතියමායා (ත්‍රිමාන චිත්‍රපටිය)ඔහියසිද්ධි ලෙබ්බේරාහුල රහතන් වහන්සේසිංහල අලුත් අවුරුද්දසෙම්ප්‍රතිශ්‍යාවහක්ගල උද්භිද උද්‍යානයඅභයගිරි දාගැබපේර ශාකයලාඕසයට්විටර්සෛලය (ජීව විද්‍යාව)නොබැඳි ජාතීන්ගේ සංවිධානයචතුරාර්ය සත්‍යයරක්තවේදයපරාක්‍රම සමුද්‍රයමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවඇඩොල්ෆ් හිට්ලර්බ්‍රිතාන්‍ය ලංකාවසෞඛ්‍යයකුරානයශ්‍රී ලංකා ගිරාමලිත්තාගෝලීයකරණයකාලී දෙවඟනනව අරහාදී බුදුගුණමහියංගනය🡆 More