මෝටර් රථ

මෝටර් රථය හෙවත් “ඔටෝමොබයිල්” ( ප්‍රංශ හා ශ්‍රීක භාෂා මගින් ඔටෝ යන්නෙන් ස්වයංක්‍රීය යන්නද ලතින් භාෂාවෙන් මොබිලයිස් යන්නෙන් වෙනත් රථයක් හෝ සතෙකු මගින් චලනය නොවී එය මගින්ම චලනය වීම වේ.

) යනු රෝද සහිත මගී රථයක් වන අතර එයට ස්වකීය එන්ජිමක් හෝ මෝටරයක් අඩංගු වේ. බෙහෝමයක් අර්ථ දැක්වීම්‍වලට අනුව මෝටර්රථ මූලික වශයෙන් මාර්ගවල ධාවනයට නිපදවා ඇති අතර එයට එහි පුද්ගලයෙකු සිට 8 දෙනෙකු දක්වා අසුන් ගැනීමේ හැකියාවක් පවතී. සාමන්‍යයෙන් රෝද හතරකින් සමන්විත අතර මූලික වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොව මගීන් ප්‍රවාහනය කිරීමට නිපදවා ඇත. නමුත් මෙම යෙදුම යාථාර්ථයෙන් බොහෝ ඈත්ව පවතී. මක්නිසාදයත් මෙම ක්‍රියාව කරන විවිධ වර්ගයේ රථ දැනට දක්නට ඇති බැවිනි.

Automobile
මෝටර් රථ
අතීත මෝටර්රථ තරගාවලිය සඳහා ඉදිරිපත් කරන ලද කාල් බෙන්ස්ගේ (Karl Benz) "වෙලෝ" (Velo) මාදිලිය (1894)
ClassificationVehicle
IndustryVarious
ApplicationConveyance
Fuel SourceGasoline, Diesel, Electric
PoweredYes
Self-PropelledYes
Wheels3–4
Axles0–2
InventorFerdinand Verbiest
මෝටර් රථ
අතීත මෝටර්රථ තරගාවලිය සඳහා ඉදිරිපත් කරන ලද කාල් බෙන්ස්ගේ වෙලෝ මාදිලිය
මෝටර් රථ
ලෝකයේ පුද්ගලයින් 1000 කට ඇති මගී රථ පෙන්වන සිතියම
මෝටර් රථ
2000 වර්ෂයේ මගී රථ

2002 වර්ෂය වන විට මිලියන 590 මගී මෝටර් රථ ලොව පුරා තිබුණි. ( දල වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකුට රථයක් වන පරිදි)

අමතර අවධානයට

General:

  • Automotive safety
  • Car classification
  • Car costs
  • Green vehicle
  • Jaywalking
  • Motor vehicle fatality rate in U.S. by year
  • Motor vehicle theft
  • Peak car
  • Steering
  • Traffic collision

Effects:

  • Car dependency
  • Effects of the car on societies
  • Energy consumption of cars
  • Environmental effects of transport
  • Externalities of automobiles
  • Fenceline community
  • Mobile source air pollution
  • Noise pollution
  • Roadway noise
  • Traffic congestion
  • Urban decay
  • Urban sprawl

Mitigation:

  • Car-free movement
  • Carfree city
  • Congestion pricing
  • Highway revolt
  • New Urbanism
  • Smart growth
  • Transit-oriented development

සටහන්

මූලාශ්‍ර

භාහිර සබැඳි

මෝටර් රථ 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

Tags:

මෝටර් රථ අමතර අවධානයටමෝටර් රථ සටහන්මෝටර් රථ මූලාශ්‍රමෝටර් රථ භාහිර සබැඳිමෝටර් රථ

🔥 Trending searches on Wiki සිංහල:

පරිසර දූෂණයදස මහා යෝධයෝපොරොන්දම්වළි කුකුළාගෞතම බුදුරජාණන් වහන්සේමානව ප්‍රජනන පද්ධතියවිද්‍යුත් චුම්බක තරංගසූර්යාගේ ව්‍යුහයශ්‍රී ලංකාවේ නීති පද්ධතියසිකුරු ග්‍රහලොවවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියකළු කවුඩාවෛරස් පිළිබඳ හැඳින්වීමක්කෘෂි කර්මාන්තයDigital object identifierඅභිප්‍රේරණයආදරයසතර අගතිව්‍යාපාරසුනේත්‍රා බණ්ඩාරනායකශ්‍රී ලංකාවේ ආදි වාසීන්මුරගලකාමාවචර ලෝකචීනයනිශ්ශංක මල්ල රජශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කශ්‍රී ලංකාවේ කුල ක්‍රමයනිල් මානෙල්පොල්ආසියාවසාම්ප්‍රදායික සිංහල විවාහසීගිරියේ ඉතිහාසයපුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයඅටමස්ථානභෛරවී රාගයඋප‍දේශන මනෝ විද්‍යාවමනෝවිද්‍යාවලන්දේසි ලංකාවමරියතුමිය (ජේසුස් වහන්සේගේ මෑණියෝ)සුළඟප්‍රශස්තිලිංගාශ්‍රිත රෝගබිතු සිතුවම්කෝපිසසුන සුරැකි සංගායනාපාහියන් ලෙනවෙසක් උත්සවයඅවුකන බුදු පිළිමයශ්‍රී ලංකාවේ පළාත් මල්හෘදයාබාධයගම්පහඕමිශ්‍රී ලංකාවේ වී ගොවිතැනසමාජානුයෝජනයඉස්සන් වගාවසංස්කෘතියමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවිජේසුස් වහන්සේත්‍රිපිටකයශාක විවිධත්වය - ශ්‍රී ලංකාරඹුටන්ලිංගික අප්‍රාණිකත්වයපවුල හා විවාහයඉස්ලාම්වායුගෝලීය දූෂණයගෞතම බුද්ධ පරිනිර්වාණයපියයුරු සංසර්ගයශ්‍රී ලංකා යුද්ධ හමුදාවක්ෂණික මෝචනයකලා වැවප්‍රථමක සංඛ්‍යාදාගැබ්මිනිස් දත්ප්‍රවෘත්ති - රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයහින්දු ධර්මය🡆 More