මොනාකෝ

මොනාකෝ රාජ්‍යයේ නිල නාමය වනුයේ ප්‍රින්සිපැලිටි ඔෆ් මොනාකෝ යන්නය.

(Principality of Monaco) මධ්‍යධරණී මුහුදේ උතුරු මැදට වන්නට නිරිත දිග යුරෝපයේ පිහිටි කුඩා ස්වෛරී රාජ්‍යයකි. මොනාකො තුන් පැත්තකින්ම වටවී ඇත්තේ එහි අසල්වැසි රටවන ප්‍රංශයෙනි. රට මැද සිට ඉතාලියට ඇති දුර කි.මි. 16 (සැතපුම් 9.9) කි. එහි භූමි ප්‍රමාණය වර්‍ග කි.මී. 2.02 km2 (0.78 sq mi)වේ. ජනගහනය 36,371 කි. මෙය ලෝකයේ දෙවනුවට කුඩාම රට වන අතර ලෝකයේ ජන ඝනත්වය අධිකම රට ද වෙයි.

Principality of Monaco

Principauté de Monaco
Monaco හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: "Deo Juvante" (ලතින්)
"දෙවියන්ගේ සහාය ඇතිව"
ජාතික ගීය: Hymne Monégasque
English: Monégasque Anthem
Location of  මොනාකෝ  (green) in Europe  (dark grey)  –  [Legend]
Location of  මොනාකෝ  (green)

in Europe  (dark grey)  –  [Legend]

අගනුවරමොනැකො[a]
විශාලතම QuartierMonte Carlo
නිල භාෂා(ව)French
Common languages
ජනවාර්ගික කණ්ඩායම්
  • French
  • Monégasque
  • Italian
  • English
ආගම
Roman Catholicism
ජාති නාම(ය)
  • Monégasque
  • Monacan[c]
රජයUnitary parliamentary Constitutional monarchy
• Monarch
Albert II
• Minister of State
Michel Roger
• President of the National Council
Laurent Nouvion (REM)
ව්‍යවස්ථාදායකයNational Council
Independence
• House of Grimaldi
1297
• Franco-Monegasque Treaty
1861
• Constitution
1911
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
2.02 km2 (0.78 sq mi) (248th)
• ජලය (%)
negligible
ජනගහණය
• 2014 ඇස්තමේන්තුව
37,800 (217th)
• 2008 ජන සංගණනය
35,352
• ඝණත්වය
18,713/km2 (48,466.4/sq mi) (1st)
දදේනි (ක්‍රශසා)2010[b] ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$4.694 billion (156th)
• ඒක පුද්ගල
$132,571 (1st)
දදේනි (නාමික)2010[b] ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$5.424 billion (148th)
• ඒක පුද්ගල
$153,177 (1st)
ව්‍යවහාර මුදලEuro (€) (EUR)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+377
ISO 3166 codeMC
අන්තර්ජාල TLD.mc
  1. ^ Monaco is a city-state. However, government offices are located in the Quartier of Monaco-Ville.
  2. ^ GDP per capita calculations include non-resident workers from France and Italy.
  3. ^ Monacan is the term for residents.

මොනාකෝ යනු රටේ නම, මෙන්ම (එහි තිබෙන එකම නගරය වන) අගනුවරෙහි නමද වන්නේ ය. එය බදුවලින් තොර වූ කෙම්බිමක් ලෙස ප්‍රකටය. ජනගහනයෙන් බහුතරයක් එනම් 84% ක් පමණ ධනවත් විදේශිකයෝ වෙති. බොහෝ විට මෙම රට හඳුන්වනු ලබන්නේ යුරෝපයේ "ලාස් වේගා‍ස්" යනුවෙනි. මොනාකෝහි පාලනය ව්‍යවස්ථානුරූප රාජාණ්ඩු ක්‍රමයකි. පාලනය කරනුයේ කුමාරයෙකු විසිනි. දැනට රාජ්‍ය නායකයා වනුයේ II වැනි ඇල්බට් කුමාරයයා. 1297 සිට ග්‍රිමාල්ඩ් රාජවංශිකයින් විසින්( House of qrimaldi) මෙම රාජ්‍ය පාලනය කරන ලදී. වර්ෂ 1861 දී අත්සන් කරන ලද ප්‍රංශ - මොනාකො ගිවිසුම මඟින් මෙම රාජ්‍යයෙහි ස්වෛරීභාවය නිල වශයෙන් පිළිගනු ලැබිණි. මොනාකෝ නිදහස් රාජ්‍යයක් වන නමුදු එහි ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ ප්‍රංශයටය.

මූලාශ්‍ර


Tags:

ඉතාලියප්‍රංශයමධ්‍යධරණී මුහුදයුරෝපයස්වෛරී රාජ්‍යය

🔥 Trending searches on Wiki සිංහල:

අපරාධ නීතියසියදිවි නසාගැනීමහයිඩ්‍රජන්සමුපකාරයබෞද්ධ දිනදසුනසිඟාලෝවාද සූත්‍රයආනන්ද රහතන්වහන්සේවිශාකා උපාසිකාවශ්‍රී ලංකා‍ අලියාශ්‍රී ලංකාවේ කෘෂිකර්මයප්‍රභාසංශ්ලේෂණයපියයුරු සංසර්ගයකුට්ටම් පොකුණශ්වසන රෝගලිංගික ඉන්ද්‍රියන්මිනිස් මොළයපලිබෝධනාශකජන සන්නිවේදනයයාපහුව බලකොටුවකාංසා අක්‍රමතාවයජලභීතිකාවකුඹුක්රඹුටන්හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයපවුල් සෞඛ්‍ය කාර්යාංශයවාරියපොල ශ්‍රී සුමංගල හිමිවලව්වදෙමළ ජනතාවඋසස් පෙළ දේශපාලන විද්‍යාවසී.ඩබ්.ඩබ්. කන්නන්ගරසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්තිස්සමහාරාමයරැකියා ආතතියමහින්දාගමනයක්‍රිස්තියානි ආගමලිංගාශ්‍රිත රෝගඅනුරාධපුර ජේතවනාරාමයගඩලාදෙණිය විහාරයලෝක පුදුමමුනිදාස කුමාරතුංගශ්‍රී ලාංකීය සංස්කෘතියසංවර්ධිත රටවල්අඹස්ත්‍රීවාදයකෝට්ටේ යුගයගෞතම බුද්ධ පරිනිර්වාණයසිංහල අලුත් අවුරුද්දඅපද්‍රව්‍ය කළමනාකරණයබුදුගුණ අලංකාරයසුගත් චන්ද්‍රසිරි බණ්ඩාරඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයශ්‍රී ලංකාවේ සංස්කෘතියවෙසක් උත්සවයශ්‍රී ලංකාවේ ආදි වාසීන්ජෝන් ලොගී බෙයාඩ්තුන්වන පරාක්‍රමබාහු රජමගධවිෂ්ණුමානව ප්‍රජනන පද්ධතියථූපාරාමයසාම්ප්‍රදායික සිංහල විවාහගොටුකොලපළමුවන විජයබාහු රජසොරබොර වැවඇම්බැක්කේ දේවාලයමනෝවිද්‍යාවෆේස්බුක්රටදෙල්ශිශ්නයරුහුණු කතරගම දේවාලයපසළොස්වක පොහොය දොළහකුවේණි කුමරියචලිතය පිළිබඳ නිව්ටන් නියමE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)චෙස්පාචනයබෞද්ධ කොඩියඩුබායිහොර🡆 More