මොණරවිල කැප්පෙටිපොළ

බණ්ඩාරනායක මොණරවිල කැප්පෙටිපොළ හෝ සරලව වීර මොණරවිල කැප්පෙටිපොළ ලෙස ප්‍රසිද්ධව හඳුන්වන මොහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සහ පසුව බ්‍රිතාන්‍ය පරිපාලනය යටතේ මහ දිසාව තනතුර දැරූවෙකි.

මොහු 1818 ඌව නිදහස් අරගලය මැඩපැවැත්වීමට බ්‍රිතාන්‍යයන් විසින් යවනු ලැබීමෙන් පසු බ්‍රිතාන්‍ය පිළ හැරදා අරගලකරුවන් හා එකතු වූ අතර එහි ප්‍රධාන පෙළේ නායකයෙකු බවටද පත්විය.

වීර

රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොණරවිල කැප්පෙටිපොළ
මොණරවිල කැප්පෙටිපොළ
මොණරවිල කැප්පෙටිපොළ දිසාවගේ ප්‍රතිමාවක්
උපත
රාජපක්ෂ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොණරවිල කැප්පෙටිපොළ

මියගිය දිනයක්‍රි.ව. 1818 නොවැ 25
මිය යාමට හේතුවහිසගසා ඝාතනය කිරීම
සතපවන ලද තැනශ්‍රී ලංකාව
නිවහනමහනුවර, සිංහලේ
වෙනත් නම්කැප්පෙටිපොළ දිසාව
පුරවැසිබවසිංහල
රැකියාවදිසාව (මාතලේ සහ ඌව)
ප්‍රසිද්ධව ඇත්තේ1818 ඌව-වෙල්ලස්ස නිදහස් අරගලය මෙහෙයවීම
උපන් නගරයමාතලේ, සිංහලේ
කලත්‍රයා(යන්)දෙල්වල එතනහාමි
දරුවන්පුතුන් දෙදෙනෙක්
දෙමව්පියන්
  • ගොලහෙළ කැප්පෙටිපොළ දිසාව (පියා)
  • මොණරවිල කුමාරිහාමි (මව)

බ්‍රිතාන්‍යයන් විසින් අරගලය පරාජය කළ අතර කැප්පෙටිපොළ දිසාව ඇතුළු අනෙක් අරගල නායකයන් ‍රැසක් අත් අඩංගුවට ගෙන රාජද්‍රෝහී වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කර මරණ දණ්ඩනය පනවන ලදී. වර්ෂ 1818 නොවැම්බර් මස 26 වැනි දින කන්ද උඩරට බෝගම්බර දී රාජද්‍රෝහියකු වශයෙන් හංවඩු ගසන ලද කැප්පෙටිපොළ රාජපක්‌ෂ වික්‍රමසේකර බණ්‌ඩාරනායක නොහොත් කැප්පෙටිපොළ මහ නිලමේ ජාතිය වෙනුවෙන් දිවි පිදූහ. මොනරවිල කැප්පෙටිපොළ දිසාව සිය මරණ දඬුවම ක්‍රියාත්මක අවස්ථාවේ පෑ අසාමාන්‍ය ධෛර්යය නිසා වඩාත් ප්‍රසිද්ධ වී ඇති අතර එතුමා සිංහලේ රාජ්‍යයේ වීරයෙකු ලෙස සැලකේ. මෙතුමාගේ අවසන් ඉල්ලීම වූයේ තම ගෙල එක කඩු පහරින් ගසා දමන ලෙසයි .කැප්පෙටිපොල නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍ය විද්‍යාලය වන අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලය වීර කැප්පෙටිපොල මධ්‍ය විද්‍යාලය නමින් නම්කර ඇති අතර එය කැප්පෙටිපොල උපන් ගම් ප්‍රදේශය වන මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොටිඨාසයේ මොනරවිල ග්‍රාමයට ආසන්නයේ පිහිටා ඇත.

Tags:

ඌව වෙල්ලස්ස කැරැල්ලශ්‍රී වික්‍රම රාජසිංහ රජ

🔥 Trending searches on Wiki සිංහල:

පියයුරු සංසර්ගයප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)ආකිමිඩීස් නියමයඋණ්ඩුකපුච්ඡ ප්‍රදාහය (ඇපෙන්ඩිසයිටීස්)ශ්‍රී ලංකාවේ දාගැබ්ඕෂනියාවමාර්ටින් වික්‍රමසිංහකළුතර බෝධියමනමේගාල්ල දිස්ත්‍රික් පාසල් නාමාවලියතෙරේසා මවුතුමියමාක්ස්වාදයපෘෂ්ඨවංශීන්කුණකටුවාශ්‍රී ලංකාවේ වී ගොවිතැනකොරියානු භාෂාවරාමසාන් උත්සවයශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවහෙද සේවයපෙරහැර - ශ්‍රී ලංකාඊලෝන් මස්ක්ස්වාභාවික සම්පත්සසුන සුරැකි සංගායනාසූනන් ඇඟ වැටීමේ ඵලාඵලමහියංගනයවෛද්‍ය විද්‍යාවකාල් මාක්ස්සිද්ධි අධ්‍යයනයසුද්ධෝදන රජශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරයඅභිප්‍රේරණයයශෝදරාඛනිජ තෙල්සංජානනයශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියමහාසේන රජශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියපන්සියපනස් ජාතක පොතහෙළ ගණන් ක්‍රමයශ්‍රී ලංකා යුද්ධ හමුදාවවිවාහ නීතිය - ශ්‍රී ලංකාතොටගමුවේ ශ්‍රී රාහුල හිමිශ්‍රී ලංකාවේ දියඇලිඅනුරාධපුර ජේතවනාරාමයපුරාවිද්‍යාවසෞඛ්‍යයනාට්‍ය කලාවබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිවලිසිංහ හරිශ්චන්ද්‍රවැලිවිට සරණංකර හිමිඇසළ (ගස)කුමාරතුංග මුනිදාසපරාක්‍රම සමුද්‍රයශ්‍රි ලංකාවේ පාසල්දුන්හිඳ ඇල්ලශ්‍රී ලංකාවේ පුරාවස්තුමහාද්වීපකැලණිය රජ මහා විහාරයමෛත්‍රීපාල සිරිසේනසිලින්ඩරපවිත්‍රා වන්නිආරච්චිශ්‍රී ලංකා‍වේ බුදු පිළිමඉතාලියඅන්තර්ජාලයමොසිල්ලා ෆයර්ෆොක්ස්මෛත්‍රී බුදුරජාණන් වහන්සේඉන්දියානු ජාතික කොංග්‍රසයවැදි සාහිත්‍යයසිංහල සදැස් පද්‍ය සාහිත්‍යගූගල්අපනයන භාණ්ඩ - ශ්‍රී ලංකාආසියාවරණසිංහ ප්‍රේමදාසශ්‍රී ලංකාවේ දික්කසාද නීතිකෝට්ටේ යුගයතොරතුරු තාක්‍ෂණයසමාධි බුදු පිළිමයමහාවංශය🡆 More