මින්නේරිය වැව

මින්නේරිය වැව පොළොන්නරුව තුල පිහිටා ඇති විශාල වැවකි.

එය ක්‍රිස්තු වර්ෂ 286 දී මහසෙන් රජතුමා විසින් මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දකි.

මින්නේරිය වැව
මින්නේරිය වැව
මින්නේරිය වැව
මින්නේරිය වැව is located in ශ්‍රී ලංකාව
මින්නේරිය වැව
මින්නේරිය වැව
ස්ථානයපොළොන්නරුව
Coordinates8°02′N 80°53′E / 8.033°N 80.883°E / 8.033; 80.883 80°53′E / 8.033°N 80.883°E / 8.033; 80.883
වර්ගයReservoir
River sourcesAmban River
Basin countriesSri Lanka
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය4,670 acres (18.9 km2)
ජල ධාරිතාවය20,000,000,000 imperial gallons (9.1×1010 l; 2.4×1010 US gal)
Shore length12 කිලෝමීටර (1.2 mi)
IslandsOne
SettlementsPolonnaruwa
References
1 Shore length is not a well-defined measure.
මින්නේරිය වැව
මින්නේරිය වැව

වර්ග කිලෝමීටර 18.9 ක පමණ වපසරියකින් යුතු වැව වෙත, මහවැලි ගඟේ සිට ඇලහැර ඇල ඔස්සේ ජලය ගලා ඒම සිදුවෙයි.මෙය අක්කර 4560 පුරා විහිදී තිබේ.

ප්‍රතිසංස්කරණ

අතීත මූලාශ්‍රයන්ට අනූව පරාක්‍රමභාහු රජු විසින් මින්නේරිය වැව ප්‍රතිසංස්කරණය කරන්නට යෙදුනු බව සඳහන් වෙයි.

මීට අමතරව 1903 හා 1953 යන වර්ෂ වලදී වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තිබෙයි.

අතීත වාර්ථාවන්

ක්‍රි.ව. 1820 බ්‍රිතාන්‍ය ජාතික නිළදාරියෙකු වූ Ralf Bachaus විසින්, මින්නේරිය වැව ප්‍රතිසංස්කරණය කලහොත් සම්පූර්ණ ප්‍රදේශයම වාරිගත කල හැකි බවට සඳහන් කොට තිබෙයි.

ක්‍රි.ව. 1856, බ්‍රිතාන්‍ය ජාතික ආණ්ඩුකාරවරයෙකු වූ Henry Ward විසින් මින්නේරිය වැව විස්මිත නිර්මාණයක් බවට වාර්ථා කොට ඇත.

ආශ්‍රිත

වැව්]]

Tags:

පොළොන්නරුවමහාසේන රජ

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රි ලංකාවේ ප්‍රධාන ගංගාවසධර්මදූත ලූක් තුමාඅනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසව්‍යාපාරශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනාවාස වල විකාශයගල් විහාරයත්‍රිකුණාමලයශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසහෙළ ගණන් ක්‍රමයකුට්ටම් පොකුණජේතවනාරාමය, අනුරාධපුරක්ෂුද්‍ර ජීවීන්යාපනයශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන ලැයිස්තුවජනමාධ්‍යයශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමනැනෝ තාක්‍ෂණයකොළඹසිංහල අක්ෂර මාලාවඔක්සිජන්මිශ්‍ර සිංහල හෝඩියසූර්ය ග්‍රහණශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසයආනන්ද විද්‍යාලය, කොළඹගණේශසාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රඇදුමඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවකළු කුහරමාතලේබුදුගුණ අලංකාරයරසායනික සූත්‍රබදුලු ටැම් ලිපියවෛරස් පිළිබඳ හැඳින්වීමක්ග්‍රීක දර්ශනවාදීන්විධායක ඡනාධිපතිඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපකොළඹ බස් මාර්ගරාමායණයඉන්දියාවතුන් සිංහලේදළදා වහන්සේඅවුරුදු කුමරිය තේරීමමහා මංගල සුත්‍රයශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවශ්‍රී ලංකාවේ කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාලසාහිත්‍යයශ්‍රී ලංකාවේ පළාත් සභාදේශපාලන විද්‍යාවබාලදක්ෂ ව්‍යාපාරයශ්‍රී ලංකාවේ හයවන පරාක්‍රමබාහු රජුදකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයනුවරඑළියවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියකාව්‍යයේ මුඛ්‍යාංගශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ විකාසනයදෙමළ අක්ෂර මාලාවප්‍රථමක සංඛ්‍යාඩෙංගුවහරක අභයරතනාලංකාර හිමිළමා අපයෝජනයයශෝදරාජපමාලයඅපද්‍රව්‍ය කළමනාකරණයශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කබ්‍රිතාන්‍ය ලංකාවඅජන්තා ලෙන්රණසිංහ ප්‍රේමදාසඅනුර කුමාර දිසානායකසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාඅනුරාධපුර යුගයේ සිතුවම්බිම්මල් වගාවඉතිහාසයශ්‍රී ලංකා ජාතික කොඩියස්ටීවන් හෝකිංශිව දෙවියන්🡆 More