මැග්ඩලියනා අන්ඩර්සොන්

ඒවා මැග්ඩලියනා අන්ඩර්සොන් (උපත 23 ජනවාරි 1967) යනු ස්වීඩන දේශපාලනඥයෙක් සහ ආර්ථික විද්‍යාඥයෙක් වන අතර 2021 නොවැම්බර් 30 දින සිට 2022 ඔක්තෝබර් 18 දක්වා ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා විය.ඇය 2021 නොවැම්බර් 4 දින සිට සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි නායකයා ලෙසින් සේවය කරන වෙයි.

මැග්ඩලියනා අන්ඩර්සොන්
2017 වසරෙහිදී අන්ඩර්සොන්
ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
30 නොවැම්බර් 2021 – 18 ඔක්තෝබර් 2022
Monarchකාල් ඩසෙක්ස්ටොන්ඩේ ගුස්ටාව්
Deputyමොර්ගන් යොවන්සන්
පූර්වප්‍රාප්තිකයාස්ටේෆන් ලේවියන්
අනුප්‍රාප්තිකයාඋල්ෆ් ක්‍රිස්ටසොන්
සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි නායක
තනතුරුධාරී
තනතුර දරමින්
4 නොවැම්බර් 2021
මහලේකම්ටොබීයාස් බෝදාන්
පූර්වප්‍රාප්තිකයාස්ටේෆන් ලේවියන්
මුදල් ඇමති
තනතුරුධාරී
තනතුර දරමින්
3 ඔක්තොම්බර් 2014
අග්‍රාමාත්‍යවරයාස්ටේෆන් ලේවියන්
පූර්වප්‍රාප්තිකයාඅන්ඩෂ් බෝරිය
රික්ස්ඩා සාමාජික
තනතුරුධාරී
තනතුර දරමින්
29 සැප්තැම්බර් 2014
ඡන්ද කොට්ඨාසයස්ටොක්හොල්ම් වසම
පුද්ගලික තොරතුරු
උපත
ඒවා මැග්ඩලියනා අන්ඩර්සොන්

23 ජනවාරි 1967 (1967-01-23) (වයස 57)
උප්සාලා, ස්වීඩනය
දේශපාලන පක්ෂය සෝෂල් ඩිමොක්‍රටික්
කලත්‍රයාරීකඩ් ෆ්‍රීබර් (වි. 1997)
දරුවන්2
අධ්‍යාපනයස්ටොක්හොල්ම් ආර්ථික විද්‍යා ශාස්ත්‍රාලය

අන්ඩර්සොන් ස්වීඩන සෝෂල් ඩිමොක්‍රටික් යෞවන ලීගය හා බැඳුනේ 1983 වසරෙහිදීය. 1992 වසරෙහිදී ඇය ආර්ථික විද්‍යා විශාරද උපාධියක් ස්ටොක්හොල්ම් ආර්ථික විද්‍යා ශාස්ත්‍රාලය වෙතින් ලබා ගති. යෝරන් පෑෂොන්ගේ පරිපාලනයෙහි උපදේශිකාවක් හා සැලසුම් අධ්‍යක්ෂක ලෙසින්ද මෝනා සලීන් සඳහා උපදේශිකාවක් ලෙසින්ද ඇය සේවය කලාය. 2014 මැතිවරණයෙන් පසුව, අන්ඩර්සොන් රික්ස්ඩා වෙත තේරී පත්වූ අතර ස්ටේෆන් ලේවියන්ගේ පරිපාලනයෙහි ඇය මුදල් ඇමති බවට පත් විය. 2021 අගෝස්තු මාසයෙහිදී තනතුරෙන් ඉවත්වීමට සැලසුම් ලේවියන් විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමගින්, ඔහු වෙනුවට පත් වීමට ප්‍රධාන අපේක්ෂකයා ලෙසින් ඇය සැලකිණි. එයට ඉතා සුළු කලකින් පසුව, සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි නායකයා වශයෙන් ඇය තේරී පත් විය.

2021 නොවැම්බර් 29 දිනදී රික්ස්ඩා විසින් ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරිය ලෙසින් අන්ඩර්සොන් තෝරා ගත් කරගන්නා ලදි. පෙරදී, නොවැම්බර් 24 දිනදී, අන්ඩර්සොන් මෙම තනතුරට තේරී පත් වුනු නමුදු, රික්සඩාහිදී කොන්සර්වෙටිව් විරුද්ධ ක්ෂයට එරෙහිව වාර්ෂික අයවැය ඡන්දයෙහිදී පරාජය වීමත් සමගම ඇයගේ සභාග සහායක ග්‍රීන් පක්ෂය රජයෙන් ඉවත්වන බවට නිවේදනය කිරීමත් සමගම ඉල්ලා අස්වූවාය. නොවැම්බර් 30 දිනදී අන්ඩර්සොන් අග්‍රාමත්‍ය පදවියෙහි වැඩබාරගත් අතර ස්වීඩනයෙහි රජයෙහි නායක ලෙසින් පළමුවෙන් තේරී පත්වූ තැනැත්තිය බවට සනාථ කෙරිණි.

මූලාශ්‍ර

Tags:

ස්වීඩනයෙහි අග්‍රාමාත්‍යවරයා

🔥 Trending searches on Wiki සිංහල:

මෝරාශ්‍රී ලංකාවේ නගර ලැයිස්තුවපින්නවල අලි අනාථාගාරයසමනලයාකාලස් පුයිජ්දෙමොන්පුස්තකාලකුප්පමේනියආනන්ද සමරකෝන්බෝවන රෝගඅර්ථයශ්‍රී ලංකාවේ කම්කරු නීතියපාපන්දු ක්‍රීඩාවලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1947ලෙප්ටොස්පයිරෝසිස්අතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තඅනුරාධපුර ජේතවනාරාමයපුත්තාණ්ඩුතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයආයුර්වේදයමිශ්‍ර සිංහල හෝඩියරුධිර සංසරණ පද්ධතිය (මානව)සිද්ධාර්ථ කුමරුසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයචන්ද්‍රයාබුද්ධඝෝෂ හිමිG.C.E. (General Certificate of Education) Ordinary Level (Sri Lanka)ශ්‍රී ලංකාවේ ආර්ථිකයඅමාවතුරබුලත් හා සිංහල සමාජයසමාජ වගකීම සහ ජන මාධ්‍යවෙරළුමහාසේන රජසිලින්ඩරමහපොළබුද්ධ චරිතයබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවඅනුර කුමාර දිසානායකගාලු කොටුවඑදිරිවීර සරච්චන්ද්‍රගේ වේදිකා නාට්‍යජයමංගල ගාථාමහියංගනය රජ මහා විහාරයසීගිරි බිතු සිතුවම්පූජාවලියහින්දු දෙවිවරුන්ගේ ලැයිස්තුවලංකා විශ්වවිද්‍යාලයශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවශ්‍රී ලංකා‍ අලියාගබ්සාවකොරියානු භාෂාවවෘත්තීය අධ්‍යාපනයකෝමාරිකාශ්‍රී ලංකා‍වේ බුදු පිළිමක්‍රිස්තියානි ආගමේ ඉතිහාසයඉන්දියාවඅධ්‍යාපනික මාර්ගෝපදේශනය හා උපදේශනයමහා පත්තිනි දේවාලය, නවගමුවමහනුවරරොහාන් පෙරේරාසිංහල ව්‍යාකරණපේශි පටකයඑස්. පණීභාරතදළදා වහන්සේශ්‍රී ලංකාවේ කැටයම් කලාවඑක්සත් ජනපදයවියපත් වීමපෙර පාසල්මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිකිරි වෙහෙර, කතරගමආරුමුග නාවලර්ගුණදාස කපුගේතුංමං හංදිය (චිත්‍රපටිය)ඇසළ (ගස)රසායනික මූලද්‍රව්‍යකලාව යනුජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය🡆 More