මහම්මද්තුමා

මුහම්මද් නබි (සල්)තුමා (ක්‍රි.ව 570-ජුලි 632) යනු අරාබි ජාතිකයෙක් වන අතර ආගමික සහ රාජ්‍ය නායකයෙකි.

ඉස්ලාම් ධර්මය ලොවට හදුන්වා දිමේ අවසාන නබිවරයා වේ. මුස්ලිම්වරුන් සලකන පරිදි මොහු ඉස්ලාම් දහමේ නිර්මාපකයා නොවන අතර මොහු එක දේව විශ්වාසය ආදයම් නබි තුමාගෙන් පැවතගෙන එන ඉස්ලාම් දහමේ මුලිකයෙක් මෙන්ම ප්‍රතිසංස්කාරකවයක් ලෙස සලකයි. මුහම්මද් තුමා දෙවියන්ගේ අවසාන ශාස්තෘවරයා ලෙස සලකනු ලැබේ. මෙතුමාගේ වයස අවුරුදු 40 දී නබිත්වය නැමැති නුබුව්වතය ලැබිය. ඉන් පසු වසර 23 ශුද්ධ වු කුරාණය අල්ලාහ් විසින් විවිධ අවස්ථාවන් වල කොටස් ලෙස මුහම්මද් වෙත පහල කරන ලදී.


මෙම කාලවකවානුවේදි මක්කා හි වෙසෙන ජනතාවට මුහම්මද් තුමා ඒකදේවවාදය අන්තර්ගත ලෙස දේශනා කලේය. සුළුතරයක් ඉස්ලාම් දහම වැළදගත් නමුදු එවක මක්කා පාලනය කළ පාලකයාන්ගෙන් මුහම්මද් නබි තුමා හා එතුමාගේ අනුගාමිකයන් විවිධ වධ හිංසනයට ලක් විය. ඉන් වසර 13 කට පසු මුහම්මද් නබි (සල්)තුමා සහ මුස්ලිම්වරැ 'හිජ්රත්' හෙවත් මදිනා නගරයට ක්‍රි.ව 622 සංක්‍රමණය විය. එහිදි එහුගේ මදිනා අනුගාමිකයන් (අන්සාර්වරැන්) සහ මක්කා නගරයේ අනුගාමිකයන් (මුහාජිරින්) සමග එක්වී දේශපාලනික සම්බන්ධයන් සහිත ආගමික අධිකාරියක් පිහිට වුයේය. වසර කිපයකට පසු මුස්ලිම්වරුන්ට එරෙහිව යුද්ධ 3 ක් සිදුවිය. ක්‍රි.ව 624 දී මුස්ලිම්වරුන් ජයගත් බදුර් යුද්ධය හා විසදුම් රහිත වු ක්‍රි.ව 625 දී සිදුවු උහද් යුද්ධයයි සහ හන්දක් හෙවත් කෛබර් යුද්ධය. මදිනාහි යුදෙව්වන් සමග සිදුවු මෙම යුද්ධය නිසා යුදෙව්වන් පලායාම, වහලුන් බවට පත් විම හෝ මරණය වැනි දේ වලට මුහුණ පෑ අතර යුදෙට් ප්‍රාන්තයේ හෙවත් කසබාර් මැඩපැවැත්විනි. මෙම කාලයේදිම මුහම්මද් තුමා කාන්තාර ගෝත්‍ර තමා යටතට පත් කර ගැනීම නිසා මක්කා ‍හි වෙළඳ මාර්ග අත්හිටවන ලදි. ක්‍රි.ව 629 දි පමණ ලේ වැගිරිමකින් තොරව මක්කාව ජයගත් අතර මුහම්මද් නබි (සල්)තුමා ඔහුගේ ජිවිතයේ අවසන් කාලයේදි එනම් ක්‍රි.ව 632 දි මුලු අරාබිකරයම පාලනයට නතුකර ගැනීමට සමත් විය.

ඉස්ලාම් ධර්මයේදි මුහම්මද් තුමාගේ ජීවන රටාව ඔහු පැවසූ දේ ඔහු ක්‍රියාවෙන් කල දේ,ඔහු අනුමත කල දේ 'සුන්නා' ලෙස හදුන්වයි. ඔහුගේ ආදර්ශ, කියමන් හා චරිත ලක්ෂණ ඇතුලත් මෙම සුරැකි වර්තා 'හදීස්' ලෙස හදුන්වයි. සම්ප්‍රදායික මුස්ලිම් ජුරි සබිකයෝ හෝ නිතිවේදිහු (ක්‍රි.ව 820) මුස්ලිම් නිතියෙහි ඇති 'සුන්තා' හි වැදගත්කම පෙන්වා දෙන අතර මුස්ලිම්වරු මුහම්මද් තුමාගේ ජීවිතය ආදර්ශයට ගන්නා ලෙස පෙළඹවති. 'සුන්න හෙවත් හදීස්' යනු කුරාණයට නිවැරදිව අර්ථකතනයට මග පෙන්වා දෙයි.

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ලන්දේසි ලංකාවචලිතය පිළිබඳ නිව්ටන් නියමකෘමියෝමඩු දේවස්ථානයශ්‍රී ලංකාවේ නීති පද්ධතියතාරුණ්‍යය හා විවේකයක්‍රිකට්ගොංගාලේගොඩ බණ්ඩාචන්ද්‍ර මාස ක්‍රමයශ්‍රී ලංකාවේ විදේශ සබඳතාසිංහල ජනයාමත්ද්‍රව්‍යනිල් අවරියපැපොලසොලොස්මස්ථානලංකාවේ වාරි කර්මාන්තයජනමාධ්‍යයකෙකටියසූර්ය ග්‍රහණආසියාවසෝමාවතිය විහාරයධනවාදයකාලස් පුයිජ්දෙමොන්චෙස්කාමාවචර ලෝකආගමික නීතියඋඩුනුවර ලංකාතිලක විහාරයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියස්වභාවික පරිසරයනායකත්වයඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගොක් කලාවනාගරීකරණයගාල්ලPickMeගෝලීයකරණයදෙවි දේවතාවියෝරාජ්‍ය නොවන සංවිධානදැඩිමුණ්ඩ දෙවියෝමුස්ලිම්කිරිබත්ශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)තුන්වන පරාක්‍රමබාහු රජරතන සූත්‍රයඉස්සන් වගාවස්තූපපුරාතන ග්‍රීසියපොහොරශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාඅධ්‍යාපනයක්ෂණික මෝචනයයාපනයනන්දා මාලනීසාහිත්‍යයමහරගමදෙවන පරාක්‍රමබාහු රජචිත්‍රපට නිර්මාණයපාසල්පාරම්පරික සිංහල සැරසිලි මෝස්තරJalani premadasaරණසිංහ ප්‍රේමදාසශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අඉරානයජලයප්‍රශස්තිසිංහල සාහිත්‍යයපවුලහෙළ ගණන් ක්‍රමයසෝවියට් රුසියාවේ සහ සෝවියට් සංගමයෙහි ඉතිහාසය (1917–1927)සොළොස්මස්ථානමහා පත්තිනි දේවාලය, නවගමුවදීපවංශයඇල්බර්ට් එලිස්තායිලන්තයමාතලේ කැරැල්ල🡆 More