මහනුවර යුගයේ රාජාවලිය

අපේ සිංහල රාජධානියේ සෙංකඩගල යුගය ක්‍රි.

ව. 1473 සිට 1815 දක්වා විහිදෙන අතර එහි රාජාවලියේ ආරම්භකය වන්නේ සේනාසම්මත වික්‍රමබාහු රජුය . මහනුවර යුගයේදී සිංහල රාජධානිය රාජවංශ තුනක් යටතේ පාලනය ගෙන යන ලදී . එනම් කෝට්ටේ රාජකීයන් ( කෝට්ටේ රාජකීය ලේ උරුමක්කාරින්) , දිනරාජ රාජවංශකයින් සහ නායක්කාර රාජවංශකයින්.

සිංහලේ රාජධානිය - මහනුවර යුගයහි රaaa
ප්‍රත්‍යන්ත/ප්‍රාන්ත
මහනුවර යුගයේ රාජාවලිය
Royal Standard of the King of Kandy in 1815
මහනුවර යුගයේ රාජාවලිය
Sri Vikrama Rajasinha
පළමු රජසේනාසම්මත වික්‍රමබාහු රජු
අවසන් රජශ්‍රී වික්‍රම රාජසිංහ රජු
ස්ථාපනය1473
අහෝසි කිරීම1815
වාසභවනයසෙංකඩගල රජ මාලිගාව

කෝට්ටේ රාජකීයන් (1473-1592)

Portrait නාමය උපත විපත රාජ්‍යයත්වයේ ආරම්භය රාජ්‍යයත්වයේ අවසානය Relationship with Predecessor(s)
මහනුවර යුගයේ රාජාවලිය  සේනාසම්මත වික්‍රමබාහු රජු - - 1473 1511 *Belongs to Kotte Royal Blood line (Ruled Kandy as a semi-independent kingdom under the Kingdom of Kotte)
මහනුවර යුගයේ රාජාවලිය  ජයවීර අස්ථාන රජු - - 1511 1551 *සේනාසම්මත වික්‍රමබාහු රජුගේ පුතු
මහනුවර යුගයේ රාජාවලිය  කරලියැද්දේ බංඩාර රජු - - 1551 1581 *ජයවීර අස්ථාන රජුගේ පුතු
ගොනුව:Queen Dona Catherina.JPG දෝන කැතරිනා රැජින
(aka Kusumasana Dev)
- - 1581 1581 *කරලියැද්දේ බංඩාර රජුගේ දියණියන්
I වන රාජසිංහ රජු
(aka Tikiri Banda)
1544 1593 1581 1593 *Deposed Dona Catherina.
මහනුවර යුගයේ රාජාවලිය  යමසිංහ බංඩාර රජු
(aka Don Phillip)
- - - - *A nephew of Karaliyadde Bandara.

දිනරාජ රාජවංශය (1590–1739)

Portrait නාමය උපත විපත රාජ්‍යයත්වයේ ආරම්භය රාජ්‍යයත්වයේ අවසානය Relationship with Predecessor(s)
මහනුවර යුගයේ රාජාවලිය  I වන විමලධර්මසූරිය රජු
(aka Don João da Austria)
- 1604 1590 1604 *Son of Vijayasundara Bandara
මහනුවර යුගයේ රාජාවලිය  සෙනරත් රජු - 1635 1604 1635 *Cousin of Vimala Dharma Suriya I
මහනුවර යුගයේ රාජාවලිය  II වන රාජසිංහ රජු 1608 6 December 1687 1635 November 25, 1687 *Son of Senarat and Dona Catherina
මහනුවර යුගයේ රාජාවලිය  II වන විමලධර්මසූරිය රජු - June 4, 1707 1687 June 4, 1707 *Son of King Rajasinghe II
මහනුවර යුගයේ රාජාවලිය  ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු
(aka Sri Vira Parakrama Narendra Singha)
1690 13 May 1739 June 4, 1707 13 May 1739 *Son of Vimala Dharma Suriya II

නායක්කාර රාජවංශය (1739–1815)

Portrait නාමය උපත විපත රාජ්‍යයත්වයේ ආරම්භය රාජ්‍යයත්වයේ අවසානය පූර්වප්‍රාප්තික(යන්) සමහ සම්බන්ධය
මහනුවර යුගයේ රාජාවලිය  ශ්‍රී විජය රාජසිංහ රජු
(aka Rajasimha III)
- August 11, 1747 May 13, 1739 August 11, 1747 *Brother-in-law of Narendra Singha
මහනුවර යුගයේ රාජාවලිය  කීර්ති ශ්‍රී රාජසිංහ රජු 1734 January 2, 1782 August 11, 1747 January 2, 1782 *Sri Vijaya Raja Singha’s wife’s eldest brother from Madura
මහනුවර යුගයේ රාජාවලිය  රාජාධි රාජසිංහ රජු - July 26, 1798 January 2, 1782 July 26, 1798 *Brother of Kirthi Sri Raja Singha
මහනුවර යුගයේ රාජාවලිය  ශ්‍රී වික්‍රම රාජසිංහ රජු
(හෙවත් රාජසිංහ IV)
1780 Jan 30, 1832 July 26, 1798 5 March 1815 *Nephew of Sri Rajadhi Raja Singha

මේ අඩවිත් බලන්න

අඩවියෙන් බැහැර පිටු


Tags:

මහනුවර යුගයේ රාජාවලිය කෝට්ටේ රාජකීයන් (1473-1592)මහනුවර යුගයේ රාජාවලිය දිනරාජ රාජවංශය (1590–1739)මහනුවර යුගයේ රාජාවලිය නායක්කාර රාජවංශය (1739–1815)මහනුවර යුගයේ රාජාවලිය මේ අඩවිත් බලන්නමහනුවර යුගයේ රාජාවලිය අඩවියෙන් බැහැර පිටුමහනුවර යුගයේ රාජාවලිය

🔥 Trending searches on Wiki සිංහල:

මානෙල්උඩරට ගිවිසුමබුද්ධඝෝෂ හිමිකාල් රෝජර්ස්මත්ද්‍රව්‍යමයිනාපංච කල්‍යාණපහතරට නැටුම්ශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අස්ත්‍රී පුරුෂ භාවයසෙම්ප්‍රතිශ්‍යාවආනන්ද සමරකෝන්සබරගමු නැටුම්පොන්නම්බලම් අරුණාචලම්ක්‍ෂය රෝගයආර්ථික සංවර්ධනයසන්දේශ කාව්‍යශ්‍රී ලංකාවේ දික්කසාද නීතිදෙවි දේවතාවියෝඋද්ධමනයමැලේරියාවකළු වදුරාශ්‍රී ලංකාවේ අධිකරණයවකුගඩු රෝගරාජ්‍ය නොවන සංවිධානවැල් පෙනෙලගැලලියෝ ගැලලීසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයමී මැසි පාලනයආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවබ්‍රිතාන්‍ය ලංකාවශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුවමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියනාමල් උඩුගමප‍්‍රාථමික අධ්‍යාපනයමිනිස් ඇසරණසිංහ ප්‍රේමදාසතෙත් කලාපයේ ශාක විවිධත්වයසංජානනයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගඝනත්වයනෙප්චූන්කෝට්ටේ යුගයගූගල්ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවජාත්‍යන්තර සම්මත පොත් අංකයසාහිත්‍යයමූලික අයිතිවාසිකම්ජේසුස් වහන්සේඋපාදානශ්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටිපේශි පටකයකඩොලාන පරිසර පද්ධතියසන්නාහ යුද්ධ රථපැපොලශිව දෙවියන්ඩී.එස්. සේනානායකශ්‍රී ලංකාවේ කුල ක්‍රමයනත්තලපන්සියපනස් ජාතක පොතකාලස් පුයිජ්දෙමොන්ශ්‍රී ලංකාවේ සිනමාවසෙනසුරු ග්‍රහලොවකොහාපාස්කු උත්සවයහැරී පොටර්ආදිවාසීන්දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයදෙවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කමහා සිකුරාදාරජරටඅධිකරණයකෘත්‍රීම බුද්ධියශ්‍රී ලංකාවේ ජාතික සංකේතලංකා බැංකුවමිනිසා🡆 More