මල්ලව පොර

මල්ලව පොර ක්‍රීඩාව යනු ප්‍රතිවාදීන් දෙදෙනෙකු අතර ආයුධ භාවිතයෙන් තොරව සිය ශරීර ශක්තිය උපයෝගී කරගෙන සිය ප්‍රතිවාදියාව මෙල්ල කිරී‍ෙම්‍ ක්‍රීඩාවයි.මෙහිදී ප්‍රතිවාදියාව මෙල්ල කිරීම සඳහා උපයෝගී කරනු ලබන තාක්ෂණයන් අතර ප්‍රතිවාදියාව දැඩිව ග්‍රහණයට ලක් කිරීම ඔහුව සිරකර ගැනීම හා සිය ශරීර ශක්තිය උපයෝගී කර ගැනීම වැනි දෑ දැකිය හැකිය.

සාමාන්‍යයෙන් සටනකදී මෙම තාක්ෂණයන්ගෙන් බැහැරව සටන් කිරීම විවිධ ආබාධයන් ඇති වීමට හේතු ‍ෙව්‍.මෙම ක්‍රීඩා‍ෙව් මුලික ප්‍රතිපත්ති ආත්ම ආරක්ෂාව සඳහා කෙරෙන සටන් ක්‍රම හා හමුදාවේ මුහුනට මුහුනලා ඉතා ලඟින් සිදු කෙරෙන ස‍ටන් වලට සමානව පවතී.විවිධ ස්වරූපයේ මල්ලව පොර තරඟ ලොව පුරා පැතිර තිබෙන අතර ඒවා සතුව දීර්ඝ ඉතිහාසයක්ද ඇත. ක්‍රීඩාවක් වශයෙන් මල්ලව පොර ක්‍රීඩා කිරීම ඔලිම්‍පික් ක්‍රීඩා අතරට එක් වුයේ මීට අවුරුදු සිය ගණනකට පෙරය.

මල්ලව පොර
මල්ලව පොර
Ancient Greek wrestlers (Pankratiasts)
එල්ලයGrappling
ඔලිම්පික් ක්‍රීඩාවGreco-Roman and Freestyle

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවබළලාගාලු කොටුවපාෂාණනාචෙස්තෙල්මහනුවරනග්නත්වයයට්zසිශ්‍රී ලංකා ජාතික ගීයකාලිංග මාඝ රජපළමුවන පරාක්‍රමබාහු රජලන්දේසි ලංකාවවිධායකය (ආණ්ඩුව)කෙසෙල් නාමාවලිය - ශ්‍රී ලංකාශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්තශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයමාරි කියුරිඑස්‌. මහින්ද හිමිඑන්සයිමත්‍රිපිටකයඅයනබදුලු ටැම් ලිපියබලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිකාව්‍යශේඛරයශ්‍රී ලංකා පොලිස් සේවයබෝධිපාක්‍ෂික ධර්මරුහුණු කතරගම පුදබිමේ සිංහල දෙවියන්පණ්ඩුකාභය රජළමා අපයෝජනයශ්‍රී ලංකාවේ දාගැබ්ඔලිම්පික්නන්දිකඩාල් කලපුවකාව්‍යයේ මුඛ්‍යාංගමිනිස් ලිංගික ක්‍රියාශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවමහා පිපිරුමසත්ත්ව වංශසිංහල හින්දු අලුත් අවුරුද්දපද්මසිරි ත්‍රීමා විතාරණචලිතය පිළිබඳ නිව්ටන් නියමසුරතාන්තයඇරිස්ටෝටල්වේළුපිල්ලේ ප‍්‍රභාකරන්කාමාවචර ලෝකරාශි චක්‍රයකුප්පමේනියසිංහල වර්ණ මාලාවතෙල් කරවැලාදේවානම්පිය තිස්ස රජකොළඹ ක්‍රමයශිව තාණ්ඩවයසෙම්ප්‍රතිශ්‍යාවගෞතම බුදුරජාණන් වහන්සේඅනුරාධපුර රාජධානියධනවාදයනාගරීකරණය - ශ්‍රී ලංකාඅනුරාධපුර ජේතවනාරාමයරාවණා ඇල්ලධම්මපදයදෙවොල් මඩුවමනමේපැපොලතම්බපණ්ණි රාජධානියශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්ජර්මනියඋකුස්සාශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයසිංහල ටීකා සීපදඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවමාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායකොබෝලීල (Bauhinia)කුඹුක්ඊජිප්තුව🡆 More