මලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්

මෙම අසාමාන්‍ය තරග නියමආකාරයෙන් පවත්වනු ලබන්නේ ගෘහස්ථ තරග කාල සීමාවලදිය.

එය එසේ සිදු කරනුයේ දිග මීටර 200 ඇතුලත වු කෙටි දුර ධාවන පථය නිසාය.සැතැප්ම තරගය හැරුණු විට බාධක, දිගු දුර තරග කලාතුරකින් පැවැත් වෙන නමුත් බොහෝ ධාවන පත සැතපුම් කාල (402.3 මීටර්) සිට මීටර් 400 බවට පරිවර්තනය කර ඇත. සෑම දිගු දුර තරගයක්ම වාර්තා ගත නොකරන නමුත්, IAAF වාර්තා පොත තුළ සැතපුම්‍ ලෝක වාර්තාව වර්තමානයේ දරන්නේ කිනම් එල් ගුරෝජ් නැමැති මොරොක්කෝ ජාතිකයා වන අතර ස්වෙට්ලනා මැස්ටනෝමා නැමැති රැසියානු ජාතික කාන්තාව විසින් එහි පුරාණ වටිනාකම දරයි.

මලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව්
මලල ක්‍රීඩා වර්ග

පුරුෂයන් හා ස්ත්‍රීන් අතර තරග නොවදින අතර සමහර අවස්ථාවල පාසල් අතර තරග තුළ එසේ කිරීමට සිදු වේ. ස්ත්‍රීන්, පුරුෂයන් ධාවනය කරන දුර ප්‍රමාණයට ධාවනය කරන අතර කඩුලු පැණීම හා අසුන් පන්නා කරන තරගය තුළ බාධක උස් නොවන අතර, යක්ගුලිය, හෙල්ල සහ මිටියේ බර ප්‍රමාණය අඩුය.


ධාවන තරග

  • දීවිමේ තරග - මීටර් 400 ධාවන පථය මත
  • කෙටි දුර තරග - මීටර් 400 හා ඊට අඩු තරග, පොදු තරග වන ‍මීටර 60 (ගෘහස්ථ පමණි) මීටර් 100, මීටර් 200 , මීටර් 300 , මීටර් 400 වේ.
  • මධ්‍යම දුර- මීටර 800 සිට මීටර් 3000, මිටර් 800, මීටර් 1500, සැතපුම හා මීටර 3000 (ඇමරිකාව තුළ බොහෝ ප්‍රාන්තයන්හි උසස් අධ්‍යාපන පාසල් ශිෂ්‍යයන් බොහෝ විට මීටර 800, මීටර් 1600 සහ මීටර් 3200 ධාවනය කරයි) සමහර ප්‍රන්තයන්හි පාසල් තුළ මීටර 1500, මීටර් 3000 හා සැතපුම් තරග පවත්වයි.
  • බාධක ‍දිවීම - සාමාන්‍ය මීටර් 3000 තරගයන් වන අතර තරගකරුවන්ට බාධක හා විලය මගින් පැනීමට සිදු වේ.
  • දුර දිවීම - මීටර් 5000 හා ඊට වැඩි පොදු තරග මීටර් 5000 හා මිටර් 10 000 වේ. අනෙකුත් තරග පැය 01,06,12,24 වේ.


  • කඩුලු පැණීම - උස මීටර් 110 හා කාන්තාවන් සදහා මීටර් 100වෙයි.මීටර් 400 අතර මැදි බාධක හා මිටර් 300 සමහර උසස් අධ්‍යාපන පාසල් තුළ භාවිතා වේ.


  • සහය දිවීම - මීටර් 4x100" මීටර් 4x400, මීටර් 4x800 හා 4 සැතපුම යන ආදිය වේ. කලාතුරකින් සහය දිවීමේ සැණකෙලියකදී මිශ්‍ර තරග පැවැත්වේ. නියම ආකාරයෙන් මිශ්‍ර තරග දුර මිශ්‍ර සහය දිවීම හා කෙටි දුර මිශ්‍ර සහය දිවීම වශයෙන් වේ. දුර මිශ්‍ර සහය දිවීමෙන් තරගයන් මීටර් 1200, මීටර් 400, මීටර් 800 හා මීටර් 2600 පවැත්වේ. කෙටිදුර සහය දිවීම මීටර් 400, මීටර් 2200, හා මීටර් 800 වේ. බොහෝ පාසල් තුළ කෙටිදුර සහය දිවීමට මීටර් 200 හා මීටර් 2100 අවසන් මීටර් 400 වේ. ‍ බොහෝ ඇමරිකානු පාසල් මීටර් 4 400 හා 4 800 හා තරගයක් අවසන් තරගය ලෙස තෝරා ගැනේ.


මාර්ග ධාවනය

මලල ක්‍රීඩා - ජවන හා පිටිය ඉසව් 
ඇමෙරිකාවේ දිවීමේ තරඟ ඉසව්වක්

විවෘත පාසල් යොදා ගැනෙන අතර බොහෝවිට ධාවන පථයන් අවසානයත් සමඟ අවසන් වේ. පොදු තරග කී.මි. 5 ට වැඩි, කි.මී.10, කෙටි දුර හා දිගු දුර වේ. වඩා සුලභ නොවන තරග ලෙස කි.මී. 15, සැතපුම් 10 (කි.මී. 16) කි.මී. 20 හා සැතපුම් 20 (කී.මී.32)දැක්විය හැකිය. දිගු දුර දිවීමේ තරගය ඔලිම්පික් ධාවන තරගය තුළ පවත්නා එකම පොදු මාර්ග බාධක තරගය වේ.

වේගයෙන් ඇවිදීම - බොහෝ විට වීවෘත මාර්ග භාවිතා කරන අතර පාසල් තරග අතර බොහෝ විට පවතින තරගයකි. පොදු තරග කි.මී. 10, කි.මී. 20 හා කි.මී. 50 වේ.

  • පිටියේ තරග - විසිකිරිමේ ඉසව් - යගුලිය මිටිය හෙල්ල කවපෙත්ත
  • පැණිමේ ඉසව් - උස පැණීම, රිටි පැණීම, දුර පැණීම, තුන් පිම්ම
  • දුර්ලභ තරඟ - සිටගෙන උස පැණීම, සිටගෙන දුර පැණීම, සිටගෙන තුම් පිම්ම
  • සහය දිවීම


සටහන්

Athletics (track and field) - Events

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියනාසාඅනගාරික ධර්මපාලගුණදාස කපුගේඋතුරු පළාත, ශ්‍රී ලංකාවඅනුර කුමාර දිසානායකජාතික නාමල් උයනශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවස්වභාවික වෘක්‍ෂලතාඇරිස්ටෝටල්නිශ්ශංක මල්ල රජසොළොස්මස්ථානජාතික ජන බලවේගයවෙරළුමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයශ්‍රී ලංකාවේ තැපැල් කාර්යාල ලැයිස්තුව/අගිනි කඳුකුට්ටම් පොකුණසොංක්‍රන් (තායිලන්තය)මාධ්‍ය නිදහසශ්‍රී දළදා මාළිගාවවික්ටෝරියා වේල්ල, ශ්‍රී ලංකාවඅන්වීක්ෂයසිංහල ප්‍රස්ථාව පිරුළුසෞර ග්‍රහ මණ්ඩලයෙහි නිර්මාණය සහ පරිණාමයඕපනායක යෝධ පුස් වැලසියඹලාඅලිවිකිපීඩියාශ්‍රී ලංකා ජාතික සහ ආගමික උත්සවකර්ම (බුදු දහම අනුව)වසභ රජසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමශ්‍රී ලාංකීය සංස්කෘතියකැහිබෙල්ලාබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයගෞතම බුදුරජාණන් වහන්සේජලගැල්මශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියසියම් මහ නිකායලිංගික සංසර්ගික ඉරියව්සමනලයාමානව පරිණාමයබයිබලයබර්ගර් ජනයාමහත්මා ගාන්ධිමඩොල් දූවනව අරහාදී බුදුගුණපේශි පටකයඉස්සන් වගාවකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයයෝනි මාර්ගයවිද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමදෙවන පරාක්‍රමබාහු රජවිකිරූපවාහිනියපිළිකාකෝට්ටේ යුගයහෝමෝ හැබිලිස්බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමිෆේස්බුක්ක්ෂුද්‍ර ජීවීන් සහ රෝගපළමුවන විජයබාහු රජශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රමසිංහල හින්දු අලුත් අවුරුද්දඕස්ට්‍රේලියාවශ්‍රී ලංකාව ආවේණික මසුන්මානෙල්පළමුවන ලෝක යුද්ධයදෙමලිච්ච්චාලන්දේසි ලංකාවපෘතුගීසි ලංකාවඉරානයපරිණාමයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලස්ත්‍රී ස්වයං වින්දනයධම්මපදයඅන්තිම කැමති පත්‍රයශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සමනලුන්🡆 More