මරියානා අගාධය: ලොව ගැඹුරැම අගාඞයයි

142°12′E / 11.350°N 142.200°E / 11.350; 142.200

මරියානා අගාධය හෝ මරියානාස් අගාධය යනු ලෝකයේ සාගරයන්හී ගැඹුරුතම කොටසයි. බටහිර ශාන්තිකර සාගරයෙහි එය පිහිටා ඇත්තේ, මරියානා දූපත් වලට නැගෙනහිර දෙසට වන්නටය. අගාධය 2,550 කිලෝමීටර (1,580 mi) පමණ දිගු වන අතර දළ වශයෙන් එහි පළල වන්නේ 69 කිලෝමීටර (43 සැතපුම්) ක් පමණි. ගැඹුරුතම කොටස 11.03 කිලෝමීටර (6.85 සැතපුම්) යැයි එක් වරක් පමණත් සිදු කල සමහරක් මිනුම් ඇසුරෙන් ප්‍රකාශ කෙරුනත් එහි දකුණු දිශා කෙලවරෙහි, පතුලෙහි පිහිටි ඇලි-හැඩැති කුඩා නිම්නයක් වන චැලෙන්ජර් ඩීප් හිදී, එහි උපරිම-ගැඹුර වන 10.91 කිලෝමීටර (6.78 සැත) (35,800 අඩි) පමණ ප්‍රමාණය වාර්තා වී ඇත.

මරියානා අගාධය: ලොව ගැඹුරැම අගාඞයයි
මරියානා අගාධයෙහි පිහිටුම.
මරියානා අගාධය: ලොව ගැඹුරැම අගාඞයයි
මරියානා අගාධයේ හරස් කඩ.
මරියානා අගාධය: ලොව ගැඹුරැම අගාඞයයි
මරියානා අගාධයේ පතුලට ප්‍රථමයෙන්ම ගමන් ගත් මිනිසුන් සහිත වාහනය.

සටහන්

Tags:

භූගෝලීය ඛණ්ඩාංක පද්ධතිය

🔥 Trending searches on Wiki සිංහල:

දෙවොල් මඩුවශ්‍රී ලංකාවේ ඉතිහාසයවැලිවිට සරණංකර හිමිඉරානයඑල්ලේක්‍රි.ව.1818 පළමු නිදහස් සටනශ්‍රී ලංකා‍ අලියාසිද්ධි ලෙබ්බේඅන්තර්ජාලයපන්සියපනස් ජාතක පොතවොලිබෝල්ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයහින්නෝන්මාදයසංවර්ධිත රටවල්ජෝන් ලොගී බෙයාඩ්කොහොඹා කංකාරියමානව සැකිලි පද්ධතියවිවාහයබ්‍රිතාන්‍ය ලංකාවසෙංකඩගල පෙරහැර මංගල්‍යයපාරමිතාමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලියග්‍රහලෝකසද්ධර්ම රත්නාවලියටීවී දෙරණසමගි ජන බලවේගයඋල්කාපාතශ්‍රී ලංකාවේ බලකොටුපවුල් සෞඛ්‍ය කාර්යාංශයදෙමළ භාෂාවසොළොස්මස්ථානසිංහල සාහිත්‍යයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමගාල්ලක්ෂුද්‍ර ජීවීන්අභයගිරි විහාරයයු‍රේනස්මුදු කරවලාකඩවතරුමේනියාවලංකාවේ වාරි කර්මාන්තයමිශ්‍ර සිංහල හෝඩියසිංහල සන්ධිමාදංලේ ගැලීමතිස්සමහාරාම රජ මහා විහාරයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලදර්ශනයකාවන්තිස්ස රජශ්‍රි ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය (2019)පෘථිවි වායුගෝලයගෝලීයකරණයකේතකී, වැටකෙයියා, සහ දුනුකෙයියා අතර වෙනස සහ එම ශාඛ ගැන සිංහල සාහිත්‍යයේ සඳහන් වෙන අවස්ථාසීගිරියමුල්ලේරියා සංග්‍රාමයමුදල්ශ්‍රී ලංකාවේ කම්කරු නීතියයූටියුබ්සෞඛ්‍යයලෝක ජනගහනයදුටුගැමුණුගේ පාලනය සමයශ්‍රී ලංකා රුපියලවයඹ පළාත, ශ්‍රී ලංකාවසාහිත්‍යයජපමාලයසජිත් ප්‍රේමදාසනිකොලස් කොපර්නිකස්ගිනි කඳුකුවේණි කුමරියක්ෂණික මෝචනයධම්මපදයඉසුරුමුණියඋප‍දේශන මනෝ විද්‍යාවදෙමළ ජනතාවරිදී විහාරයලිබරල්වාදයරටදෙල්🡆 More