මයිකල් බොන්ඩ්

තෝමස් මයිකල් බොන්ඩ් CBE (13 ජනවාරි 1926 – 27 ජූනි 2017) යනු බ්‍රිතාන්‍ය ගත්කතුවරයෙකි.

ඔහු වඩාත් පසිඳු වූයේ, අපිනාමික චරිතය විදහාදැක්වෙන පැඩිංටන් බෙයාර් කථාමාලාව ලිවීම වෙනුවෙනි. මිලියන 35 කට වැඩි පැඩිංටන් පොත් සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වී ඇති අතර ඒවායේ හමුවන චරිත චිත්‍රපට හා රූපවාහිනියෙහි විදහාදක්වා ඇත. ඔහුගේ පළමුවන පොත ප්‍රකාශයට පත් කෙරුණේ 1958 වසරෙහිදී වන අතර, අවසන් පොත 2017 දී එළිදැක්වෙමින් වසර 59 ක කාලපරාසයක් සනිටුහන් කෙරිණි. 2015 වසරෙහිදී රැජිණගේ උපන්දින සම්මාන පිරිනැමීමෙහිදී, බොන්ඩ් වෙත කමාන්ඩර් ඔෆ් දි ඕඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පයර් ප්‍රදානය කෙරිණි.

මයිකල් බොන්ඩ්

CBE
මයිකල් බොන්ඩ්
උපත
තෝමස් මයිකල් බොන්ඩ්

13 ජනවාරි 1926(1926-01-13)
නිව්බරි, බර්ක්ෂයර්, එංගලන්තය
මියගිය දිනය27 June 2017(2017-06-27) (වයස 91)
ලන්ඩනය, එංගලන්තය
ජාතිකත්වයබ්‍රිතාන්‍යය
රැකියාවගත්කතුවරයා
සක්‍රීය වසර1945–2017
ප්‍රධාන නිර්මාණ
පැඩිංටන් බෙයාර් කථාමාලාව
කලත්‍රයා(යන්)
  • බ්‍රෙන්ඩා මේරි ජොන්සන්
    (m. 1950⁠–⁠ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය)
  • සූසන් මාර්ෆ්‍රයි රොජර්ස්
    (m. 1981; ඔහුගේ මරණය ප්‍රකාශන දෝෂය: අනපේක්‍ෂිත < මෙහෙයුම්කාරකය)
දරුවන්2

මුල් දිවිය

මයිකල් බොන්ඩ් 
පැඩිංටන්හී සෙන්ට් මේරීස් චතුරස්‍රයෙහි පිහිටුවා ඇති, බොන්ඩ් නිරූපණය කෙරෙන කලාත්මක පිහිටැවුමක්

නිව්බරි, බර්ක්ෂයර් හිදී තෝමස් මයිකල් බොන්ඩ් උපන්නේ 1926 ජනවාරි 13 දිනදීය. ඔහු ඇතිදැඩි වූයේ රීඩිං, බර්ක්ෂයර්හිදී වන අතර, එහිදී කෝර්නිෂ් රිවේරියා එක්ස්ප්‍රස් දුම්රිය නැරඹීමට රීඩිං දුම්රිය ස්ථානය වෙත ඔහුගේ චාරිකාවන් නිසා දුම්රියන් වෙත ඔහුගේ ප්‍රියමනාප බව ඇරඹිනි. ඔහුගේ පියා තැපැල් සේවයෙහි කළමනාකරුවෙකු විය.

ගත්කතුවරයා

බොන්ඩ් විසින් ගත්කතුවරණය ඇරඹුවේ 1945 වසරෙහිදී යුද්ධ හමුදාව සමගින් කයිරෝවෙහි ස්ථානගතව සිටින විටදී වන අතර, ඔහුගේ පළමුවන කෙටිකතාව ලන්ඩන් ඔපීනියන් සඟරාවට විකුණන ලදි. ගිනි හතක මුදලක් මෙය වෙනුවෙන් ඔහුට ගෙවන ලද අතර, ඔහු සිතුවේ "ලේඛකයෙකු වීම එතරම් නරක නොවන බවය".

සම්මාන

ළමා සාහිත්‍යයට ඔහුගේ දායකත්වයන් අගැයීමක් වශයෙන්, 1997 උපන්දින සම්මාන තුලදී, ඕඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පයර් (ඕබීඊ) හී නිලධාරියෙකු ලෙසින් බොන්ඩ් පත්කෙරුණු අතර 2015 උපන්දින සම්මාන තුලදී කමාන්ඩර් ඔෆ් දි ඕඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පයර් යන්න ප්‍රදානය කෙරිණි (සීබීඊ).

පුද්ගලික දිවිය

බොන්ඩ් දෙවරක් විවාහ විය —1950 දී බ්‍රෙන්ඩා මේරි ජොන්සන් සමග විවාහ වූ අතර, ඇය වෙතින් 1970 ගණන් වලදී බොන්ඩ් වෙන් විය; ඉන්පසු, ඔහුගේ දික්කසාදය පිළිබඳ කටයුතු නිමවූ සැණින් පාහේ 1981දී සූසන් මාර්ෆ්‍රයි රෝජර්ස් සමගින් විවාහ විය. ඔහු හට දරුවන් දෙදෙනෙකු විය.

මරණය

වසර 91 ක් ආයු වැළඳූ බොන්ඩ්, 2017 ජූනි 27 දිනදී ලන්ඩනයෙහිදී, මියගියේය. මරණයට හේතුව නොදැක්විණි.

පුස්තක නාමාවලිය

පැඩිංටන් බෙයාර් කථාමාලාව

ඔල්ග ඩ පොල්ගා කථාමාලාව

පරිච්ඡේද පොත්

චිත්‍ර පොත්

මසිය පොම්ප්ලූස් කථාමාලාව

වෙනත්

ආශ්‍රිත

බාහිර සබැඳි

Tags:

මයිකල් බොන්ඩ් මුල් දිවියමයිකල් බොන්ඩ් ගත්කතුවරයාමයිකල් බොන්ඩ් සම්මානමයිකල් බොන්ඩ් පුද්ගලික දිවියමයිකල් බොන්ඩ් මරණයමයිකල් බොන්ඩ් පුස්තක නාමාවලියමයිකල් බොන්ඩ් ආශ්‍රිතමයිකල් බොන්ඩ් බාහිර සබැඳිමයිකල් බොන්ඩ්පැඩිංටන් බෙයාර්

🔥 Trending searches on Wiki සිංහල:

හෙළ ගණන් ක්‍රමයබයිබලයසතර සෘධිපාදඅපද්‍රව්‍ය කළමනාකරණයවිපස්සනාවශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුවවිලියම් ෂේක්ස්පියර්පොල්ලිංගික ඊර්ෂ්‍යාවදොන් බාරොන් ජයතිලකධර්මරාජ විද්‍යාලයඅටසිල්හේන් ගොවිතැනඅටමස්ථානපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරකරපිංචාසීලආතර් සී. ක්ලාක්මිරිසවැටියඩී.එස්. සේනානායකශ්‍රී ලංකාවේ සංස්කෘතියප්‍රඥ්ඥාව (බුදු දහම)2022 රුසියානු යුක්‍රේන ආක්‍රමණයජංගම දුරකථනය නිසා ඇතිවිය හැකි අයහපත් ප්‍රතිඵලඅපරාධජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවමානව ප්‍රතිශක්ති ඌණතා වෛරසයහින්නෝන්මාදයසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයඉසුරුමුණියදෙවන රාජසිංහ රජජෛව විවිධත්වයඇල්බර්ට් එලිස්ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුබුද්ධදාස රජුඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තපහතරට නැටුම්සිංහයාබිලාවල් රාගයඅභිධර්මයශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයමහා කාශ්‍යප රහතන් වහන්සේකුරුඳුවත්ත රාජකීය විද්‍යාලයමෛත්‍රී බුදුරජාණන් වහන්සේලිංගික සංසර්ගික ඉරියව්හින්දු ධර්මයවිද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීමතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණයඌව පළාතආදිවාසීන්ශ්‍රී ලංකාවේ ජාතික කොඩියතොටගමුවේ ශ්‍රී රාහුල හිමිසමාජයතිස්සමහාරාමයපැපොලනාගදීපයනාමල් උයනපුරාතන කාර්තේජ්ශ්‍රී ලංකා ගුවන් හමුදාවමාධ්‍ය නිදහසජල චක්‍රයසුදු බිංදුමතාප රසායනයපුත්තාණ්ඩුඅවුරුදු කුමරිය තේරීමපාලිත තෙවරප්පෙරුමවැලිවිට සරණංකර හිමිජයලත් මනෝරත්නශ්‍රී ලංකාවේ දික්කසාද නීතිමිනිසාගේ ස්නායු පද්ධතියමහ වැව් නාමාවලියකුප්පමේනියඩෝසන් කුළුණපොල්පලාකාබෝහයිඩ්‍රේටසීගිරි බලකොටුවරෝස🡆 More