මන්දාකිණි

තරු අති විශාල ප්‍රමාණයකින් සැදුම්ලත් පද්ධතියක්,චක්‍රාවාටයක් හෙවත් මන්දාකිණියක් ලෙස හැදින් වේ.තවද සූර්යයා වැනි තාරකා බිලියන ගණනක්,කළු කුහර (black holes) හා දූවිලිවළා බිලියන ගණනක එකතුවක් ලෙස ද හැඳින්විය හැක.

විශාල ස්කන්ධයකින් යුතු වෙයි.ඒ නිසා ප්‍රබල ගුරුත්වාකර්ශන බලයක් ඒවා සතුව ඇත .මේ හේතුව නිසා මන්දාකිනි එකිනෙකට පොකුරු ලෙසින් එක් වී චලනය වෙයි.මෙම මන්දාකිනි අතර ඇති ගුරුත්ව බලය හා ඒවායේ චලිතය නිසා අභ්‍යවකාශයට යම් සමතුලිතතාවක් ලැබී ඇත.මෙවැනි මන්දාකිනි පොකුරු එක්වී සුපිරි මන්දාකිනි පොකුරු(super cluster of galaxies)සාදයි.අපගේ මන්දාකිනිය වන ක්ෂීරපථය(milky way)ස්තානීය පොකුර (local group)නම් මන්දාකිනි පොකුරට අයත් වේ.මෙම මන්දාකිනි පොකුරට මන්දාකිනි 13 අයත් වෙයි.

මන්දාකිණි
NGC 4414 නම් වු සර්පිලාකාර මන්දාකිණියක්.(a spiral galaxy )මෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 56,000 පමණ වේ. පෘථිවියේ සිට අලෝක වර්ෂ මිලියන 60 ක් පමණ දුරින් පිහිටා ඇත.

මන්දාකිනි වර්නාවලිය පරීක්ශා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ සියලුම මන්දාකිනි වර්නාවලියේ වැඩි තරන්ග ආයාමයක් ඇති දිශාවට අපගමනය වන බවයි.

නිරුක්තිය

නිරීක්ෂණ ඉතිහාසය

මිල්කිවේ චක්‍රාවාටය

නවීන පර්යේෂණ

වර්ගය සහ රූපාකාරය

චක්‍රාවාට අවිධිමත්, සර්පිලාකාර හා ඉලිප්සාකාර යනුවෙන් තුන් ආකාරයකි.

ඉලිප්සාකාර

සර්පිලාකාර

අප අයත් වන මිල්කිවේ ක්ෂීරපථය සර්පිලාකාරය.

වෙනත් රූපීය ආකාර

වාමණයින්

ක්‍රියාකාරි න්‍යෂ්ටි

නිර්මාණය හා පරිණාමය

නිර්මාණය

පරිණාමය

අනාගත නැඹුරුව

මහා පරිමාණ ව්‍යූහය

බහු තරංග ආයාම නිරික්ෂණය

ආශ්‍රිත ලිපි

සටහන්

මූලාශ්‍ර

බාහිර සබැදි

Tags:

මන්දාකිණි නිරුක්තියමන්දාකිණි නිරීක්ෂණ ඉතිහාසයමන්දාකිණි වර්ගය සහ රූපාකාරයමන්දාකිණි නිර්මාණය හා පරිණාමයමන්දාකිණි මහා පරිමාණ ව්‍යූහයමන්දාකිණි බහු තරංග ආයාම නිරික්ෂණයමන්දාකිණි ආශ්‍රිත ලිපිමන්දාකිණි සටහන්මන්දාකිණි මූලාශ්‍රමන්දාකිණි ලේඛන නාමාවලියමන්දාකිණි බාහිර සබැදිමන්දාකිණික්ෂීරපථය

🔥 Trending searches on Wiki සිංහල:

සාම්ප්‍රදායික සිංහල විවාහයේ චාරිත්‍රශ්‍රී ලංකාවේ පුරාවස්තුකළු කවුඩාදර්ශනයසාහිත්‍යයපුත්තාණ්ඩුකලාව යනුඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාකලා වැවකාලී දෙවඟනශ්‍රී ලංකාවේ චිත්‍රපට ලැයිස්තුවකිරිබත්ලෝක පුදුමසාරිපුත්ත රහතන්වහන්සේශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියහෙද සේවයමෝල්ටාවප්ලේටෝශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනයස්ත්‍රීවාදයකුමාරතුංග මුනිදාසසූනන් ඇඟ වැටීමේ ඵලාඵලජොහන්නස් කෙප්ලර්මුල් පිටුවභික්ෂූන් වහන්සේඅභයගිරි විහාරයබුලත් හපයාඩී.එස්. සේනානායකශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියශ්‍රී ලංකා යුද්ධ හමුදාවඅන්තර්ජාලයනේපාලයසමාජවාදයපෘතුගීසි ලංකාවවසභ රජගල්කිස්ස මහ හෝටලයඇන්තූරියම්ලිංගික ඊර්ෂ්‍යාවසිංහල සන්ධිමුල්කිරිගල රජ මහා විහාරයකෘෂි කර්මාන්තයගම්පහදැල්පන්දුකොහොඹසිවිල් නීතිය සහ පොදු නීතියඅන්වීක්ෂයධම්මපදයසෛලය (ජීව විද්‍යාව)හෙළයන්ගේ සම්ප්‍රදායික කැඳ වර්ගවැදි සාහිත්‍යයසියදිවි නසාගැනීමඋණරුසියාවමී ගසමඩොල් දූවමහරගමහෙළ ගණන් ක්‍රමයඅමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුවහිරුජනමාධ්‍යයශ්‍රී ලංකාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුම අඩවිකජුප්‍රජානන මනෝ විද්‍යාවරුමේනියාවඋප‍දේශන මනෝ විද්‍යාවසංවර්ධනාත්මක මනෝවිද්‍යාවදඹදෙණිය යුගයකළු ජූලියබල්ලෝශ්‍රි ලංකා‍වේ පිහිටා ඇති ලෝක ‍ උරුම අඩවිඅනුරාධපුරයේ පළමුවන කාශ්‍යපක්‍රිස්තියානි ආගමපාසල්අපෝස්තුළුවර ජුඩ්දෙවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ කැටයම් කලාවශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවකඩොලාන පරිසර පද්ධතිය🡆 More