ස්මෘතිය මතකය

මනෝ විද්‍යාවේ මතකය යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට , රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.

පාරම්පරික අධ්‍යයන අනුව දර්ශන විද්‍යාවේ මුල් කාලයේ සිට කෘත්‍රීම ක්‍රම මගින් බුද්ධිය දියුණු කිරීම ඇතුළු මතකය පිළිබඳ අධ්‍යයනයන් ඇරඹී ඇත.කෙසේ නමුත්

19 වන සිය‍වසේ අගභාගයේ දී සහ 20 වන සියවසේ මුල් භාගයේ දී ගුණාත්මක මනෝ විද්‍යාවේ ක්‍රියා මාලාවන් තුළට මතකය ද ඇතුළත් කෙරිණි. නූතන දශකයේ දී විද්‍යාවේ ප්‍රධාන අංගයක් ලෙස ගුණාත්මක ස්නායු විද්‍යාව පත්ව ඇත. මෙය ගුණාත්මක මනෝ විද්‍යා‍ව සහ ස්නායු විද්‍යාවේ අන්තර් සම්බන්ධතාවයි.

වර්ගීකරණය

මතක කාලය, ස්වභාවය, තොරතුරු ගබඩා කර ගන්නා ආකාරය අනුව මතකය වර්ගීකරණය කළ හැකි ක්‍රම ගණනාවක් ඇත. තොරතුරු සකස් කර ගන්නා ආකාරය අනුව මතකය ඇති විට සහ රඳවා ගැනීම් අවස්ථා 3ක් පෙන්වා දිය හැක.

  • තොරතුරු ලැයිස්තුගත කිරීම ( ලැබුණු තොරතුරු සැකසීම සහ එකිනෙකට සම්බන්ධ කිරීම)
  • ගබඩා කිරීම (ලැයිස්තුගත කරන ලද තොරතුරු ස්ථිර ගබඩා කිරීම)
  • නැවත සිහි ගැන්වීම (ගබඩා කරන ලද තොරතුරු ඇතැම් ඉඟිවලට ප්‍රතිචාර ලෙස ක්‍රියාවලියක දී යොදා ගැනීම)

Tags:

🔥 Trending searches on Wiki සිංහල:

සතර අගතිකන්‍යාභාවයශ්‍රී ලංකාවේ සංස්කෘතියමහින්ද රාජපක්ෂමහින්දාගමනයසංස්කෘතියසිග්මන්ඩ් ෆ්‍රොයිඩ්සුද්ධෝදන රජඩන්කන් වයිට්පාචනයයෝනි මුඛයමනමේඇදුමසාගර පලන්සූරියජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුවකොළඹ පාසල් නාමාවලියපාරම්පරික සිංහල සැරසිලි මෝස්තරරණසිංහ ප්‍රේමදාසසමුපකාරයනන්දා මාලනීආගම්බටතොට ලෙනසිංහල සන්ධිපියදාස සිරිසේනලක්දිව දේශීය ආහාරමය අල වර්ගදේවාලපියයුරු සංසර්ගයදෙවන පරාක්‍රමබාහු රජශ්‍රී ලංකාවේ රබර් වගාවසොරබොර වැවසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමඑස් පහ (5S) ක්‍රමයමත්ද්‍රව්‍යඅංගම්පොරවන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව (ශ්‍රී ලංකා)කන්නෙලිය-දෙදියගල-නාකියාදෙණිය අන්තර්ජාතික ජෛවගෝල රක්‍ෂිතයහෙළ ගණන් ක්‍රමයඅයිසැක් නිව්ටන්ශ්‍රී ලංකාවේ රජයේ පාසැල් ලැයිස්තුවවිහාරමහා දේවියමනෝවිද්‍යාවසතර සතිපට්ඨානයමහා ප්‍රජාපතී ගෝතමීබස්නාහිර පළාත, ශ්‍රී ලංකාවඋභය ජීවීන්ඇම්බැක්කේ දේවාලයසිදුහත් කුමරු පිළිසිද ගැනීම හා උපතආරාමගුණදාස කපුගේලෝකයේ ආගම් සහ අධ්‍යාත්මික සම්ප්‍රදායන්ව්‍යාපෘති කළමනාකරණයනයිජීරියාවේ ඉතිහාසයමඩොල් දූවඡායාරූපයකේතුවම්හිකත දිනයමහ පොළොවසන්නිවේදනයඉසුරුමුණියක්‍රීඩාබුදු දහමකාර්මික විප්ලවයමහගම සේකරපාලිත තෙවරප්පෙරුමප්‍රජාපතී ගෝතමීථූපාරාමයටී.බී. ජයාජලගැල්මබොරතෙල්ඕස්ට්‍රේලියාවඅර්ථයකුමාරතුංග මුනිදාසකොහොඹනාE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)රතු දත්ත පොතපොල්කතරගම🡆 More