භෛරවී රාගය

භෛරවී රාගය හින්දුස්ථානි සංගීතයට අයත් රාගයකි.

භෛරවී රාගය
භෛරවී රාගය නිරූපිත රාගමාලා සිතුවමක්.
ථාට් භෛරවී
ආරෝහන රි ම ප නි ස'
අවරෝහන ස' නි ප ම රි
පකාඩ් නි ස ග ම ධ ප ම ග ම රි ස
වාදි
සංවාදි
ප්‍රහාර් (කාලය) උදෑසන (ප්‍රථම් ප්‍රහරය

මෙය 2007 වසරේ සිට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අ.පො.ස. (සා.පෙ.) සඳහා වූ නව විෂය නිර්දේශය යටතේ සිසුනට නිර්දේශිත ය. අන් රාග සේ ම මීට ද සර්ගම්, ලක්‍ෂණ හා මධ්‍යලය ගීත ඇතුලත් වේ.

රාග විවරණ

භෛරවී රාගය රාග විවරණ
ථාටය (මේලය) භෛරවී
ආරෝහණ ස, රි, , ම, ප, , නි, ස
අවරෝහණ ස, නි, , ප, ම, , රි, ස
වාදී ස්වරය
සංවාදී ස්වරය
මුඛ්‍යාංගය රිධනි
ගායන සමය දිවා ප්‍රථම ප්‍රහරය
රස භක්ති
ජතිය සම්පුර්ණ

සර්ගම් ගීතය.

භෛරවී රාගය සඳහා වූ එක් සර්ගම් ගීතයක් පහතින් දැක්වේ.(මෙහි රි, ග, ධ ,නි යන ස්වර කෝමල ස්වර වේ, * මෙම සලකුණට පෙර යෙදන ස්වර උච්ච වන අතර , ^ මෙම සලකුණට පෙර යෙදන ස්වර මන්ද්ර වේ. )

                තාලය- ත්‍රිතාලය

ස්ථායි

/ම ග රි/ස රි නි^/ස - ධ^/නි^ ස -/

/ස රි ග/ම ප ධ/ප ම ග/රි ස- /

අන්තරා

/ධ ම ධ/නි ස -/ධ නි ස*/රි*ස*-/

/ස*ග*රි*/ස*නි ධ/ප ම ග/රි ස -/

මධ්‍ය ලය ගීතය

භෛරවී රාගය සඳහා වූ එක් ලක්‍ෂණ ගීතයක් පහතින් දැක්වේ.(මෙහි රි, ග, ධ ,නි යන ස්වර කෝමල ස්වර වේ, * මෙම සලකුණට පෙර යෙදන ස්වර උච්ච වන අතර , ^ මෙම සලකුණට පෙර යෙදන ස්වර මන්ද්ර වේ. )

සරිගම / -ග-රි / ස-ධ^නි^ / ස--- පධපම / -ග-රි / ස-ධ^නි^ / ස---  ---- / සපපප / පපපප /පධනිස* ධනිධප/ සපපප / පපපප /පධනිස* ධනිධප/ සධපධ /මපමග / ම--- සරිගම / -ග-රි / ස-ධ^නි^ / ස--- 

ධමධනි/ ස*-ස*ස*/නිනිස*ස*/ධනිධප ධමධනි/ ස*-ස*ස*/නිනිස*ස*/ධනිධප සධපධ/ මපමග /ම--- සරිගම/ -ග-රි / ස-ධ^නි^ / ස---




|}

Tags:

මධ්‍යලය ගීතලක්‍ෂණ ගීතශ්‍රී ලංකාවසර්ගම් ගීතහින්දුස්ථානි සංගීතය

🔥 Trending searches on Wiki සිංහල:

ලන්දේසි ලංකාවවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියජල චක්‍රයශ්‍රී ලංකාවේ කම්කරු නීතියබ්‍රිතාන්‍ය ලංකාවමහාභාරතයබුද්ධාගමඅටසිල්හැරී පොටර්ඉතිහාසයශ්‍රී ලංකා රුපියලමහා මංගල සුත්‍රයසිංහල හින්දු අලුත් අවුරුද්දඩෝසන් කුළුණගොටුකොලවැදි සාහිත්‍යයසීගිරියේ ඉතිහාසයපියදාස සිරිසේනබලං‌ගොඩ මානවයාහික්කඩුවේ සුමංගල තෙරණුවෝවිෂ්ණුකාවන්තිස්ස රජගැලලියෝ ගැලලීපෘථිවියෙහි භ්‍රමණයආර්ථික විද්‍යාවකළු වදුරාපුස්තකාලතොටගමුවේ ශ්‍රී රාහුල හිමිබළලාපළමුවන පරාක්‍රමබාහු රජජන සන්නිවේදනයශ්‍රී ලංකාවේ වී ගොවිතැනඑදිරිවීර සරච්චන්ද්‍රහෘදයසන්නිවේදනයඉංග්‍රීසි භාෂාවදෙවන ලෝක යුද්ධයඊශ්‍රායලයඇදුමසයිමන් නවගත්තේගමශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයදළදා පෙරහැරඇම්බැක්කේ දේවාලයආගම්එඩිෂම් බංගලාවලිංගිකත්ව අධ්‍යාපනයතිස්සමහාරාම රජ මහා විහාරයසංවර්ධිත රටවල්රණතුංග කරුණානන්දශ්‍රී ලංකාවේ මැණික්තනි වචන (සිංහල භාෂාව)මහා පත්තිනි දේවාලය, නවගමුවසිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවපොන්නම්බලම් අරුණාචලම්මිනිසාගේ ආහාර ජීරණ පද්ධතිය‍දේශගුණික විපර්යාසශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්කපටිච්චසමුප්පාදයසිංහල පදපිදුරුතලාගලසර්වෝදයශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලියශ්‍රී ලංකාවේ පිළියන්දල කලාපයේ රජයේ පාසැල් ලැයිස්තුවමාදංශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියසිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයඅභයගිරි දාගැබමහාසේන රජආදරයබටතොට ලෙනක්‍ෂය රෝගයඍතුපහතරට නැටුම්සීගිරි ගීලෝවාමහාපායස්ත්‍රී ස්වයං වින්දනයආවර්තිතා වගුව🡆 More