බෙලාරස්

බෙලාරුස් මායිම් වන්නේ උතුරින් රුසියාවට හා නැගෙනහිරින් හා යුක්රේනයටද, දකුණින් පෝලන්තයද, බටහිරින් ලිතුවේනියාවට සහ උතුරින් ලැට්වියාවටත් වන අතර එය ඊසානදිග යුරෝපීය භූමියකට අයත් රටකි.

මින්ස්ක් එහි අගනුවරයි. අනෙකුත් ප්‍රධාන නගර වන්නේ බිරෙස්ට්, ප්‍රොඩ්නෝ, හරඩ්නා, ගෝමෙල් (හොමෙයිල්), මොගිලෙම් (මහිල්යෝව්) සහ පිටෙබ්ස්ත් (විසෙබ්ස්ත්) වේ. වර්ග කි.මී. 207600 කින් සියයට 40 ක්ම වනාන්තරයයි. එහි ප්‍රධානම ආර්ථික අංගය වන්නේ කෘෂිකර්මය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් ය. 20 වැනි ශතවර්ෂය තෙක් බෙලාරුසියානුවන්ට නිෂ්චිත ජාතික අනන්‍යතාවයක් ගොඩනංවා ගැනීමට නොහැකිවුයේ ශතවර්ෂ ගණනාවක් තිස්සේ එරට විවිධ ජාතීන්ට අයත් රටවල පාලනයට නතුවී බැවිනි. එවැනි රටවල් අතර පෝලෙස්ත්ට්, ලිතුවේනියාව, රුසියානු රාජ්‍ය, පෝලන්ත ලිතුආනියන් පොදුරාජ්‍ය වේ. කෙටි කලකට පැවැති බෙලාරුසියන් මහජන සමූහාණ්ඩුව (1918 – 19) පසු බෙලාරස් ඡන්දදායක පදනමෙන් සෝවියට් සමූහාණ්ඩුව වන බයිලොරුසියන් SSR විය. බෙලාරුසියන් බිම එහි වර්තමාන මායිම් ගම අවසන් එක්සත් කිරීම 1939 දී සිදු වු අතර, දෙවන පෝලන්ත සමූහාණ්ඩුව විසින් අත්පත් කරනු ලැබු බෙලාරුසියන් රුසියානු වාර්ගික බිම් මොලොටෙව් රිබෙන්ට්‍රොප් පනත මඟින් එහි කොන්දේසි හා වරප්‍රසාද මත සෝවියට් සමූහාණ්ඩුවට බද්ධ කරන ලදී. එහි ප්‍රාදේශිය ජාතීන් දෙවන ලෝක සංග්‍රාම සමයේ විනාශ වූ අතර, බෙලාරුස්හි ජනගහනයෙන් 30% හා එහි ආර්ථික සම්පත් වලින් භාගයක් පමණ විනාශ විය. යුද්ධයෙන් පසු වර්ෂවලදී මෙම සමූහාණ්ඩුව නැවත ගොඩනගන ලදී.

Рэспубліка Беларусь
Республика Беларусь
Republic of Belarus
Belarus හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
National emblem
ජාතික ගීය: Дзяржаўны гімн Рэспублікі Беларусь  (Belarusian)
Dziaržaŭny himn Respubliki Biełaruś  (transliteration)
State Anthem of the Republic of Belarus
Location of  බෙලාරස්  (green) in Europe  (dark grey)  –  [Legend]
Location of  බෙලාරස්  (green)

in Europe  (dark grey)  –  [Legend]

අගනුවර
සහ විශාලතම නගරය
Minsk
නිල භාෂා(ව)Belarusian
Russian
ජනවාර්ගික කණ්ඩායම්
81% Belarusian, 11.5% Russian, 4% Polish, 2.5% Ukrainian, 1% others
ජාති නාම(ය)Belarusian
රජයPresidential republic
• President
Alexander Lukashenko
• Prime Minister
Roman Golovchenko
Independence 
• Declared
27 July 1990
• Established
25 August 1991
• Completed
25 December 1991
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
207,595 km2 (80,153 sq mi) (85th)
• ජලය (%)
negligible (2.830 km2)1
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
9,648,533 (86th)
• 2009 ජන සංගණනය
9,503,807
• ඝණත්වය
45.8/km2 (118.6/sq mi) (142nd)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$130.780 billion
• ඒක පුද්ගල
$13,864
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$52.887 billion
• ඒක පුද්ගල
$5,606.
ගිනි (2005)27.9
දෝෂය: අනීතික Gini අගය
මාසද (2010)Increase 0.732
දෝෂය: අනීතික HDI අගය · 61st
ව්‍යවහාර මුදලBelarusian ruble (BYR)
වේලා කලාපයUTC+3 (FET)
• ගිම්හාන (DST)
UTC+3 (FET)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය375
ISO 3166 codeBY
අන්තර්ජාල TLD.by
  1. "FAO's Information System on Water and Agriculture". FAO. සම්ප්‍රවේශය 2008-04-04.

Tags:

අගනුවරකෘෂිකර්මයපෝලන්තයයුක්රේනයරුසියාවලැට්වියාවලිතුවේනියාව

🔥 Trending searches on Wiki සිංහල:

එමිල් ඩුර්කයිම්ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාපතිවරුතෙරේසා මවුතුමියසංවිධාන ගැටුම්කාමරංගාඑදා හෙළදිවඑක්සත් ජාතික පක්‍ෂයස්තූපප්‍රවෘත්ති - රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයසංවර්ධනය වෙමින් පවතින රටවල්ලේනාආගමික නීතියපුත්තාණ්ඩුසමුපකාරයකඩවත1000000000000 (number)පන්සිල්සිංහල සාමාන්‍ය පෙළ සාහිත්‍යය සතර කන් මන්ත්රණයPickMeකෝළම්පළමුවන ලෝක යුද්ධයමාලදිවයිනවැදි සාහිත්‍යයභගමණියදේශීය කෘෂිකර්මයේ ආරම්භය හා විකාශයනවීන සන්නිවේදන තාක්ෂණය නිසාම ලොවට සිදු වූ යහපත.මිනිස් ආහාර ජීරණ පද්ධතියඑස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකස්නායු පද්ධතියසැළලිහිණි සන්දේශයසෞඛ්‍යයJalani premadasaසිංහරාජ වනාන්තරයඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තකොවිඩ්-19 ව්‍යාප්ත වසංගතයඅර්ථයජනතා විමුක්ති පෙරමුණමහින්ද රාජපක්ෂශ්‍රී ලංකාවේ මහනුවර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුවශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයනීතියඅටසිල්චන්ද්‍රයාපළමුවන විජයබාහු රජසතර අගතිඅනුරාධපුර රාජධානියශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදයවිවාහයමුල්කිරිගල රජ මහා විහාරයසුරාබදු ආඥා පනතරුවන්වැලිසෑයවිකිපීඩියාසිදත් සඟරාවශ්‍රී ලංකාවේ කැටයම් කලාවමින්නේරිය වැවමහා පත්තිනි දේවාලය, නවගමුවසිංහල සහ හින්දු අලුත් අවුරුද්දගල් විහාරයබෞද්ධ කොඩියවෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධියප්‍රශස්තිපළමුවන විමලධර්මසූරිය රජඅනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යයජපමාලයආවර්තිතා වගුවකර්ම (බුදු දහම අනුව)චන්ද්‍ර මාස ක්‍රමයඇදුමශ්‍රී ලංකාවේ දියඇලිඅනුරාධපුර යුගයේ සිතුවම්යශෝදරාමුදල්ඝනත්වයබක් පසළොස්වක පෝයවිශේෂ කාර්ය බලකායගෞතම බුද්ධ පරිනිර්වාණයE01 අධිවේගී මාර්ගය (ශ්‍රී ලංකාව)🡆 More