බෙයිජිං

බෙයිජිං යනු උතුරු චීනයේ පිහිටි විශාල නගරයක් වන අතර මෙය මහජන චීන ජනරජයේ අගනුවර ද වේ.

මෙය පීකිං යන නමින් ද හඳුන්වනු ලැබේ. මධ්‍යම රජය යටතේ නගර සභාවක් ලෙස පාලනය වන බෙයිජිං, උතුරින්, බටහිරින්, දකුණින් සහ නැගෙනහිර කුඩා කොටසකින් හෙබෙයි පළාතට ද ගිනිකොණින් ටියාංජිං නගරයට ද මායිම් වේ. චීනයේ ඉපැරණි අගනගර හතර අතරින් එකක් ලෙස ද බෙයිජිං සැළකේ.

බෙයිජිං
චීනය තුළ බෙයිජිං හි පිහිටීම
බෙයිජිං
Beijing

මහා මාර්ග හා දුම්රිය මාර්ග රාශියක් හරහා වැටී ඇති බෙයිජිං නගරය චීනයේ ප්‍රවාහන සන්ධිස්ථානයකි. චීනයට ඇතුළු වන බොහෝ අන්තර්ජාතික ගුවන් ගමන් පැමිණෙන්නේ ද බෙයිජිං වෙතය. තව ද මහජන චීන ජනරජයේ දේශපාලනික, අධ්‍යාපනික සහ සංස්කෘතික මධ්‍යස්ථානය වශයෙන් බෙයිජිං සැළකේ. ආර්ථික මධ්‍යස්ථාන ලෙස සැළකෙන්නේ ෂැංහයි සහ හොං කොං නගර ය. 2008 වසරේ ඔලිම්පික් තරග පැවැත්වුණේ ද බෙයිජිං නගරයේය.

"බෙයිජිං" යන්නෙහි තේරුම "උතුරු අගනුවර" යන්නයි. මේ ආකාරයට දිශාවන් මගින් අගනගර නම් කිරීම බොහෝ නැගෙනහිර ආසියානු රටවල සිරිතක් ව පැවතිණි. පීකිං යන නම පසුව චීනයට පැමිණි ප්‍රංශ මිෂනාරීන් විසින් නිර්මාණය කරන ලද්දකි.

මූලාශ්‍ර

Tags:

මහජන චීන ජනරජය

🔥 Trending searches on Wiki සිංහල:

දුන්හිඳ ඇල්ලබදුලු ටැම් ලිපියඋඩරට නැටුම්රනිල් වික්‍රමසිංහපළමුවන විමලධර්මසූරිය රජබලශක්ති සංරක්‍ෂණයශ්‍රී ලංකාවේ පළාත් පාසල් ලැයිස්තුවශිව දෙවියන්ක්‍රිකට්මොහන්දාස් කරම්චන්ද් ගාන්ධිමහා ප්‍රජාපතී ගෝතමීඉරානයශ්‍රී ලාංකීය සංස්කෘතියජැක්සන් ඇන්තනීබෝඹුරු ඇල්ලශ්‍රී ලංකා නාවික හමුදාවහයිඩ්‍රොකාබනමොණර කුඩුම්බියඝනත්වයසුළඟශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයමිනිසාගේ ආහාර ජීරණ පද්ධතියඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියඅර්ථයහෙන්රි ස්ටීල් ඕල්කට්ඉසුරුමුණි කැටයම්කළමනාකරණයනෙළුම්මහනුවර යුගයේ රාජාවලියචලිතය පිළිබඳ නිව්ටන් නියමයාපහුවනයිජීරියාවේ දේශපාලනයසාංචියමාධ්‍ය නිදහසමහවැලි ගඟසිංහල ව්‍යාකරණභික්ෂූන් වහන්සේබුද්ධි ගලනයගණිකාවඑනසාල්සමාජානුයෝජනයහේන් ගොවිතැනශ්‍රී ලංකා කොටියාඋල්කාපාතශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයසුසන්තිකා ජයසිංහමුඛ සංසර්ගයසිංහල අත් බෙහෙත්වට්ස්ඇප්ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු ලැයිස්තුවබලං‌ගොඩ මානවයාවිජය රජකමල් අද්දරාරච්චිසූත්‍ර පිටකයබෞද්ධ ආර්ථික දර්ශනයේ ධනය පිළිබඳ බෞද්ධ විග්‍රයලෝවාමහාපායතිස්සමහාරාමයසිද්ධි ලෙබ්බේමුල් ළමාවියේ සංවර්ධනයජෝන් ලොගී බෙයාඩ්ලිංගික ඊර්ෂ්‍යාවභාවනාශ්‍රී ලංකාවේ කැටයම් කලාවලක්දිව රාජාවලියමද්දුම බණ්ඩාරසාර ධර්මයුනෙස්කෝමනෝ විශ්ලේෂණවාදයෆේස්බුක්රන්කොත් වෙහෙරබුද්ධ ප‍්‍රතිමා ශෛලීන්හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්සිංහල වෙදකමමහ වැව් නාමාවලියආගම්දඹදෙණිය යුගයශ්‍රී ලංකාවේ සර්ප නාමාවලියඑල්ලේසිංහල ප්‍රස්ථාව පිරුළු🡆 More